



උඹ ඉඳහකෝ ... අපී කස්ටිය දෙන්නම් මුට බැටේ![]()
මම නම් කියන්නේ කිබුලා මේ දේශපාලන වෙනස ගැන සතුටුවෙන්න ඕනි. මොකද මහින්ද ඉන්නකොට තියන්න තියා හිතන්න වත් බැරි මට්ටමකට නිත්‍ය කියාත්මක වෙයි කියන විෂවශ්‍ය තියනව. මිනිස්සු බලන් ඉන්නව දැන්. සදරණය සිද්දවෙයි කියලා. මයිත්රිට එකඟ පැනලා යන්න බැහැ.
අනික අපි හොද පාඩමක් උගනවලා තියනවා එකදිපතියෙකුට හමදම ලංකාවේ රජයන්න බැරි බව
අනිත් හොදා දෙය ප්‍රධාන පක්ෂවල තිබෙන ජරාවාස බව පේනවා මිනිසුන්ට. විකල්පය මිනිසුන්ට කතා කරන්න වෙලාව


ආයේ එපා ඔවා 