ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ අර අරූ ඇවිල්ල නෙහ්..:shocked:

    කට බඳිමු අල්ලලා.. නැත්නම් ත්‍රෙඩ් එක ඉවරයි..:growl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපෝ අර අරූ ඇවිල්ල නෙහ්..:shocked:

    කට බඳිමු අල්ලලා.. නැත්නම් ත්‍රෙඩ් එක ඉවරයි..:growl:

    අටේ හොල්ල ගත්ත අනාතයාට රිදිලා..
    දැන් කෝමය තොගේ ඇටේ.. :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අටේ හොල්ල ගත්ත අනාතයාට රිදිලා..
    දැන් කෝමය තොගේ ඇටේ.. :dull:

    :growl:දැන් ටිකක් හාවෙලා..යන්තම් බර දානවා.. තව මාසයක් ඉන්න තියනව වැඩිය බර නොදා..:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :growl:දැන් ටිකක් හාවෙලා..යන්තම් බර දානවා.. තව මාසයක් ඉන්න තියනව වැඩිය බර නොදා..:dull:

    දැන් තෝ හොදට මහත් වෙලා ඇති නේ..
    එක තැන ඉදින ගිල ගිල... ඉදලා.. :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඇයි බන් මු ආවම හැන්ගෙන්නේ..?????:eek::eek::eek::eek::eek:
    මූ කමෙන්ට් කලා කියන්නෙ මුලු ත්‍රෙඩ් එකම පාලුවට යනව :sorry::sorry: බොරුනම් බලපන්කො :lol: ඕක අල්ලල කට ගලක උලන්න ඕනෙ :shocked::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක හරියන්නේ නෑ :angry:
    මේ ahsk ගේ ප්‍රශ්නෙට මොනවා හරි කරන්නම වෙනවා :no:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මූ කමෙන්ට් කලා කියන්නෙ මුලු ත්‍රෙඩ් එකම පාලුවට යනව :sorry::sorry: බොරුනම් බලපන්කො :lol: ඕක අල්ලල කට ගලක උලන්න ඕනෙ :shocked::yes:

    :eek::eek::eek::shocked::shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10525889_10203586057111893_6731750426232679943_n.jpg


    දමිත්‍ගේ ප්ලේස් එකේ :sorry::sorry:
     
    Status
    Not open for further replies.