ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දැන් තෝ හොදට මහත් වෙලා ඇති නේ..
එක තැන ඉදින ගිල ගිල... ඉදලා.. :sorry:

හා හා ඔව් ඔව් ඇටසැකිලි ශරීරෙ දැන් ටිකක් මස් දාලා වැහිලා තියෙන්නේ.
මේ යකාට ඒක කිව්වම ලැජ්ජාවෙන් ඇගිල්ල කටේ ගහගෙන කෙල්ලෙක් වගේ ඇඹරෙනවනේ :rolleyes::yes:;)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ මොන පයන්නක්ද යකෝ මේ...:growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ කුකුලනේ
    බයික් එකේ එන්ජින් ඔයිල් අඩුවෙලානේ.අඟහරුවාදා උදේ සර්විස් දාන්න ඉන්නේ.ඒ වෙනකන් තව 60km දුවන්න තියෙනවා.එදා උදේට සර්විස් දානකන් 60km දිව්වොත් කෙලවෙයිද?නැත්නම් සඳුදා උදේම සර්විස් දාන එක හොඳයිද?මේ පාර 3000km දුවලා තියෙන්නෙත්

    wOwWufB.jpg

    CN1degC.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලනේ
    බයික් එකේ එන්ජින් ඔයිල් අඩුවෙලානේ.අඟහරුවාදා උදේ සර්විස් දාන්න ඉන්නේ.ඒ වෙනකන් තව 60km දුවන්න තියෙනවා.එදා උදේට සර්විස් දානකන් 60km දිව්වොත් කෙලවෙයිද?නැත්නම් සඳුදා උදේම සර්විස් දාන එක හොඳයිද?මේ පාර 3000km දුවලා තියෙන්නෙත්

    wOwWufB.jpg

    CN1degC.jpg

    ස්ටාර්ට් කරාට පස්සෙ නෙමේ නේද ඔය බැලුවේ.. ස්ටාට් කලාම කොහොමත් ඔයිල් ටික අඩුවෙන් පේන්නේ... උදේට බලන්න ෂුවර් නැත්නම්..

    ඔහොම දිව්ව කියල කේස් වෙන්න නෑ...:yes: මං වතුර කලවම් වෙලත් දුවල තියනවා..:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ස්ටාර්ට් කරාට පස්සෙ නෙමේ නේද ඔය බැලුවේ.. ස්ටාට් කලාම කොහොමත් ඔයිල් ටික අඩුවෙන් පේන්නේ... උදේට බලන්න ෂුවර් නැත්නම්..

    ඔහොම දිව්ව කියල කේස් වෙන්න නෑ...:yes: මං වතුර කලවම් වෙලත් දුවල තියනවා..:P

    නෑ නෑ ස්ටාට් එකේ නෙවෙයි.පැයක් 2ක් නවත්තල තිබුනට පස්සේ ගත්තේ.
    මට 60km දුවාගන්න පුලුවන්නම් හොඳටම ඇති.සඳුදත් දුවලා අඟහරුවාදා සර්විස් එක ගාවට එනකන් 60km තමා දුවන්න තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ ස්ටාට් එකේ නෙවෙයි.පැයක් 2ක් නවත්තල තිබුනට පස්සේ ගත්තේ.
    මට 60km දුවාගන්න පුලුවන්නම් හොඳටම ඇති.සඳුදත් දුවලා අඟහරුවාදා සර්විස් එක ගාවට එනකන් 60km තමා දුවන්න තියෙන්නේ

    ඔයිල් ටිකක් යන්තම් පේන්න තියනවනේ.. අවුලක් නෑ..

    ඔහොම හෝ ගාලා අඩුවෙන්නේ නම් චමිතෝ වෑල් රබර් වත් ගිහිල්ලද දන්නෑ...:dull:

    ඔයිල් මාරු කලාම බලන්න ආයි දිගටම අඩුවෙනවද කියලා..:rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔයිල් ටිකක් යන්තම් පේන්න තියනවනේ.. අවුලක් නෑ..

    ඔහොම හෝ ගාලා අඩුවෙන්නේ නම් චමිතෝ වෑල් රබර් වත් ගිහිල්ලද දන්නෑ...:dull:

    ඔයිල් මාරු කලාම බලන්න ආයි දිගටම අඩුවෙනවද කියලා..:rolleyes:

    :baffled: :baffled: :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔයිල් ටිකක් යන්තම් පේන්න තියනවනේ.. අවුලක් නෑ..

    ඔහොම හෝ ගාලා අඩුවෙන්නේ නම් චමිතෝ වෑල් රබර් වත් ගිහිල්ලද දන්නෑ...:dull:

    ඔයිල් මාරු කලාම බලන්න ආයි දිගටම අඩුවෙනවද කියලා..:rolleyes:

    එදා හදලා ගත්තට පස්සේ තාම ඔයිල් මාරු කලේ නෑනේ.ටිකක් ඔයිල් අඩුවෙන් තියෙන්නේ කියලා ටෝනි අයියා කිව්වා.
    ඒත් මිට වඩා තිබුණා.ප්ලග් 2ත් හොඳට තියෙනවනම් ඔයිල් අඩු වෙන්න ලීක් එකක් තියෙන්න ඕනෙනේද?ලීක් එකකුත් නෑ :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එදා හදලා ගත්තට පස්සේ තාම ඔයිල් මාරු කලේ නෑනේ.ටිකක් ඔයිල් අඩුවෙන් තියෙන්නේ කියලා ටෝනි අයියා කිව්වා.
    ඒත් මිට වඩා තිබුණා.ප්ලග් 2ත් හොඳට තියෙනවනම් ඔයිල් අඩු වෙන්න ලීක් එකක් තියෙන්න ඕනෙනේද?ලීක් එකකුත් නෑ :confused:

    වෑල් රබර් හරහා සිලින්ඩරේට ඔයිල් බහින එක වෙන්න පුලුවන්..:yes:

    වෑල් රබෙ කිව්වේ වැල් එකේ තියන පොඩි රබර් කෑල්ලක් ඔයිල් නවත්තන්න. හරියට ඔය ෆෝර්ක් එකේ තියන ඔයිල් සීල් එක වගේ ටිකක්.

    249-511-16.jpg

    ඒක සවුත්තු වුනොත් ඔයිල් පිච්චෙන්න ගන්නවා...

    බලන්න ඔයිල් දිගට අඩුවෙනවද කියල ගොඩක්. 3000ක් දුවන කොට පොඩ්ඩක් අඩුවුනාට අවුලක් නේ. ගොඩක් අඩුවෙන එක අවුල්..

    ඕව දාන එක පොඩි වැඩක් ගනන් කෑල්ලක් නෙමේ. බලන්න මොකෝ තත්වෙ කියලා..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිත් කොලුවගෙ එකේ ඔයිල් පිච්චෙනවවත්ද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් කොලුවගෙ එකේ ඔයිල් පිච්චෙනවවත්ද :dull:

    ඔය ගොඩක් එවුන් ඔයිල් පිච්චෙනවා කියලා මැරෙන්න හදන්නේ එන්ජින් ගෙවිලා නෙමේ...:no:

    එක්කෝ වෑල් රබර් සවුත්තු වෙලා. නැත්නම් වෑල් ගයිඩ් , වෑල් රබර් සවුත්තු වෙලා. එතකොට වෙන්නේ සිලින්ඩරේට ටික ටික ඔයිල් බහින එක. ඒවා පිච්චිලා කාබන් බැඳෙනවා පිස්ටන් එක උඩයි වෑල් වලයි.හෙඩ් එකේ පොඩි පොඩි ලෙඩ. එන්ජිම ගෙවිල නෙමේ..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ගොඩක් එවුන් ඔයිල් පිච්චෙනවා කියලා මැරෙන්න හදන්නේ එන්ජින් ගෙවිලා නෙමේ...:no:

    එක්කෝ වෑල් රබර් සවුත්තු වෙලා. නැත්නම් වෑල් ගයිඩ් , වෑල් රබර් සවුත්තු වෙලා. එතකොට වෙන්නේ සිලින්ඩරේට ටික ටික ඔයිල් බහින එක. ඒවා පිච්චිලා කාබන් බැඳෙනවා පිස්ටන් එක උඩයි වෑල් වලයි.හෙඩ් එකේ පොඩි පොඩි ලෙඩ. එන්ජිම ගෙවිල නෙමේ..:no::no:
    :shocked::shocked::dull::dull:
     
    Status
    Not open for further replies.