සුප්පා පෝස්ට් එක මචං.... Rep+++
මටත් ඕනෙම වෙච්ච දෙයක්...
කවුරුහරි කියපන් මචං මට පොඩ්ඩක් මහත් වෙන්න විතරයි ඕනෙ..
හැබැයි මට ජිම් යන්න ටයිම් නෑ...(ජොබ නිසා වැඩේ අමාරුයි)
මම දැන් 50Kg උස අඩි 5 අගල් 9ක් ඉන්නවා...