Gym Yana Kollo Wenuwen II

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    සුප්පා පෝස්ට් එක මචං.... Rep+++

    මටත් ඕනෙම වෙච්ච දෙයක්...
    කවුරුහරි කියපන් මචං මට පොඩ්ඩක් මහත් වෙන්න විතරයි ඕනෙ..
    හැබැයි මට ජිම් යන්න ටයිම් නෑ...(ජොබ නිසා වැඩේ අමාරුයි)
    මම දැන් 50Kg උස අඩි 5 අගල් 9ක් ඉන්නවා...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් gym යන්න පටන් ගත්තා..
    Martial Art උත් කරනවා.. gym එකේ අයිය වැඩ්ඩ,, පොර එකටත් ගැලපෙන විදිහට කරමු කිව..
    කෑම ගැනනම් තාම මොකුත් කිවේ නෑ.. මගේ බර 44KG, 5'7 ft :no:
    උබ දුන්න meal plan එක කොලයක ලියාගත්ත.. අම්මට දෙන්න ඕනි.. :D
    තව වෙන්න මොනවත් තියනවද මචං..?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    upper and lower chest වලට හොඳ එක්සයිස් ටිකක් කියන්නකෝ.dumbell වලින් කොරන්න පුළුවන් එවුව
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මාත් gym යන්න පටන් ගත්තා..
    Martial Art උත් කරනවා.. gym එකේ අයිය වැඩ්ඩ,, පොර එකටත් ගැලපෙන විදිහට කරමු කිව..
    කෑම ගැනනම් තාම මොකුත් කිවේ නෑ.. මගේ බර 44KG, 5'7 ft :no:
    උබ දුන්න meal plan එක කොලයක ලියාගත්ත.. අම්මට දෙන්න ඕනි.. :D
    තව වෙන්න මොනවත් තියනවද මචං..?

    machn ube meal plan eka dapanko balanna..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    machn ube meal plan eka dapanko balanna..

    Roma අයිය දාල තියන එකමයි මචං..

    7.00 am

    munata, kawupi 200g-300g ( dekama ekathu karala thambala kapan)

    10.00am

    pan pethi 2k, butter or peanut butter and 200ml fresh milk / Samaposha 100g with 150ml fresh milk

    1.00pm

    Rice( dawalta kana ona ekak dala , hadi 2k or 3ka bath)

    4.00pm

    oats 100g with, 200ml fresh milk and 2 banana( kiri walata oats dala kehel gediya kapala dala sini dala kalawan karala kapan, patta.)

    7.30pm

    ube ra kama kapan nathan elawalu thambala kapan. ala wadiyen..

    9.30pm

    450ml fresh milk
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් මේකේ තියෙන්නේ...කට්ටු වෙලා ඉන්න අය මහත් වෙනන කරන වඩා නේ....
    මහත් වෙලා ඉන්න අය මොකුත් ගන්නේ නැතුව ඇග හද ගන්න හැටි කියල දෙන්න බැරිද??
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන් මේකේ තියෙන්නේ...කට්ටු වෙලා ඉන්න අය මහත් වෙනන කරන වඩා නේ....
    මහත් වෙලා ඉන්න අය මොකුත් ගන්නේ නැතුව ඇග හද ගන්න හැටි කියල දෙන්න බැරිද??

    උබ එච්චර මහත නෑ නේ.. :oo:
    පලයන් gym එකකට..
    මුල්ගම්පොළ combat fitness හොදයි.. එහෙම නැත්නම් YMCA or Bogambara වරෙන්...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන් මේකේ තියෙන්නේ...කට්ටු වෙලා ඉන්න අය මහත් වෙනන කරන වඩා නේ....
    මහත් වෙලා ඉන්න අය මොකුත් ගන්නේ නැතුව ඇග හද ගන්න හැටි කියල දෙන්න බැරිද??

    mn wadiya e patha gana danna machn.. kama adu karapan machn.. posadai ahara witharak ganin. coca cola wage ewa bonnama epa.. kanakota kama ganakata kapan.. bada palenna kanna yanna epa.. gym yanna. hodata exercise karapan. gym eke pora ubata hoda schedule ekak dei aga bahinna. eth kaman parisam wenna one uba..
     
    ආරොන්

    Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    මචන් මේකේ තියෙන්නේ...කට්ටු වෙලා ඉන්න අය මහත් වෙනන කරන වඩා නේ....
    මහත් වෙලා ඉන්න අය මොකුත් ගන්නේ නැතුව ඇග හද ගන්න හැටි කියල දෙන්න බැරිද??

    Meka balapn poddak

    FAT Loss