Gym Yana Kollo Wenuwen II

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    උබ එච්චර මහත නෑ නේ..
    පලයන් gym එකකට..
    මුල්ගම්පොළ combat fitness හොදයි.. එහෙම නැත්නම් YMCA or Bogambara වරෙන්...



    එච්චර මහත නැති උනාට ඇග හැදිලා නැ මචන්..මට ඕනේ ඇග පිළිවෙලකට හදාගන්න...:D
    එහෙම කියල කෙට්ටුත් නැ...මෙහෙම තියෙද්දී ඇග හදාගත්තොත් සුපිරියට තියෙයි..
    එකයි කිවුවේ මහත් වෙන්න ඕව ගන්නේ නැතුව කරන්න විදිහක් ගැන....
    :yes:

    අනික මcombat fitness එකට ගිහින් තියෙනවා...
    එක හරියන්නේ නැ බන්...:no:
    රොමේෂ් අයියනේ.....
    :oo:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mn wadiya e patha gana danna machn.. kama adu karapan machn.. posadai ahara witharak ganin. coca cola wage ewa bonnama epa.. kanakota kama ganakata kapan.. bada palenna kanna yanna epa.. gym yanna. hodata exercise karapan. gym eke pora ubata hoda schedule ekak dei aga bahinna. eth kaman parisam wenna one uba..


    ඔව් ඔව්...මම ඉස්සර හේනට කැවා..දැන් කන්නේ නැ...
    එත් වෙනසක් නැ....:no:
    gym ගිහිල්ල නැවැත්තුව...දැන් අයෙ යන්න ඕනේ....:P
    ෆැට් බර්න් කරන්න තමයි වැඩියෙන් කරන්නේ....:yes:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ආරොන්;17755054 said:
    Meka balapn poddak

    FAT Loss


    ඕව ගහ ගහ කෙට්ටු වෙන්න ඕනේ නැ බන්...:P
    දැන් තියෙන විදිහට ඇග හදාගන්න විදිහක් ගැන බැලුවේ...:yes:
    හරියන්නේ නැ...අයෙ gym යන්න වෙනවා.....:yes:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :cool::cool::cool:
    wLQaavi.jpg


    :eek::baffled::sorry:
    jBdLzWC.jpg



    +rep :dull:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Finally gained 3KGS from mass-tech mass gainer within 3weeks...thanks Roma rox to advice ekata supplement gana deepu..meeta Kalin beepu supplement walin 1kg wath wadi une naa...thanks again muscletech...habai patta widihata dehydrated wenawa..
    Eelagata anabolic ekakata yanna baluwe mko hithanne??
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Finally gained 3KGS from mass-tech mass gainer within 3weeks...thanks Roma rox to advice ekata supplement gana deepu..meeta Kalin beepu supplement walin 1kg wath wadi une naa...thanks again muscletech...habai patta widihata dehydrated wenawa..
    Eelagata anabolic ekakata yanna baluwe mko hithanne??

    uba kala madi wage.. natha 5KG wath wadi wenawa bn.. mage mul tup eken 7KG wadi wuna.. okakma ganin machn, wada karapu eka hinda.. oya gamanma ganna puluwan nam patta..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    good post මචන්.

    මචන් උඹ ඉන්නේ ලංකාවේද නැත්තම් ලංකාවෙන් පිටද.. මට දැනගන්න පුලුවනිද උඹ ලංකාවේ ඉන්නවනම් උඹේ gym එකේ use කරන cardio equipment brand මොනවද කියල. මම ඇහුවේ treadmills , cross trainers වගේ එව්වා.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    uba kala madi wage.. natha 5KG wath wadi wenawa bn.. mage mul tup eken 7KG wadi wuna.. okakma ganin machn, wada karapu eka hinda.. oya gamanma ganna puluwan nam patta..

    ow bn aduwen kaawe..wadipura agata watune daily 400ml fresh milk witharai..matath hithuna kaawa madi kiyala..e unath 3kg kiyanne loku deyak bn..Recently I was like super hard gainer..100g wath wadi karaganna baruwa hitiye.