EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවෝ.. කාලෙකට පස්සේ ජරා Arduino එකෙන් එක එක ඒවා කරල බැලුවා...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ ඉසුරුවෝ.. කාලෙකට පස්සේ ජරා Arduino එකෙන් එක එක ඒවා කරල බැලුවා...:dull:

    පල පල pic අනාතයෝ :P
    මොන වගේ "එක එක" ඒවාද?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල පල pic අනාතයෝ :P
    මොන වගේ "එක එක" ඒවාද?:eek:

    නිකම් රියල් ටයිම් ක්ලොක් එකක් ඩිස්ප්ලේ එකකට දාගත්තා...:dull:
    PIC + Assembly :love::love::love::love:

    ඕවා නෙමේ බන් ARM ප්‍රොසෙසර් ප්‍රෝග්‍රැමින් හරියකට පුරුදු වෙන්න ඕනේ..:dull: අපිට කලා සබ්ජෙක්ට් එකක් එතනින් එහාට දෙයක් කරගන්න නෙමේ ඉගැන්නුවේ..:angry:

    දැන් අනාථ වෙලා ඉන්නවා තනියම ඉගෙන ගන්න ගිහිල්ලා..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිකම් රියල් ටයිම් ක්ලොක් එකක් ඩිස්ප්ලේ එකකට දාගත්තා...:dull:
    PIC + Assembly :love::love::love::love:

    ඕවා නෙමේ බන් ARM ප්‍රොසෙසර් ප්‍රෝග්‍රැමින් හරියකට පුරුදු වෙන්න ඕනේ..:dull: අපිට කලා සබ්ජෙක්ට් එකක් එතනින් එහාට දෙයක් කරගන්න නෙමේ ඉගැන්නුවේ..:angry:

    දැන් අනාථ වෙලා ඉන්නවා තනියම ඉගෙන ගන්න ගිහිල්ලා..:sorry:

    යා යා Arm,FPGA ඕව තමයි සිරා බඩු :yes:
    ඕව කාපු බුවෙක් අපේ ලොක්ක :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යා යා Arm,FPGA ඕව තමයි සිරා බඩු :yes:
    ඕව කාපු බුවෙක් අපේ ලොක්ක :dull:

    FPGA නම් යන්තම් මොනවහරි කරගන්න පුලුවන්...:dull:

    සේරම එකපාර වෙන්නේ බන් ප්‍රෝග්‍රැම් එකක් විදියට බැලුවොත්.. හැම ලයින් එකක්ම එකපාර රන් වෙනව වගේම තමා.:yes:

    වැඩක් ඇති FPGA ගනන් ටිඅක්.. ඒ වගේමයි CPLD ඒවත්. logic බ්ලොක් අඩුයි නන් වොලටයිල් මෙමරි. මං එකක් ගත්තා පුච්චගත්තා.. :dull: තව එකෙක් ගත්ත එකක් ඉල්ලගත්තා.. පුච්චගත්තා.. :Pආයි හැරිලවත් බැලුවෙ නෑ..:no:

    හැබැයි මොනවහරි මාරම ෆාස්ට් ක්‍රගන්න ඕනෙ නම් පට්ටයි..:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???:dull::dull:

    :baffled::shocked: හැහ්හ්හ් ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kage wadakda :rofl:

    :rolleyes:

    seenoevil-speaknoevil-hearnoevil.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    FPGA නම් යන්තම් මොනවහරි කරගන්න පුලුවන්...:dull:

    සේරම එකපාර වෙන්නේ බන් ප්‍රෝග්‍රැම් එකක් විදියට බැලුවොත්.. හැම ලයින් එකක්ම එකපාර රන් වෙනව වගේම තමා.:yes:

    වැඩක් ඇති FPGA ගනන් ටිඅක්.. ඒ වගේමයි CPLD ඒවත්. logic බ්ලොක් අඩුයි නන් වොලටයිල් මෙමරි. මං එකක් ගත්තා පුච්චගත්තා.. :dull: තව එකෙක් ගත්ත එකක් ඉල්ලගත්තා.. පුච්චගත්තා.. :Pආයි හැරිලවත් බැලුවෙ නෑ..:no:

    හැබැයි මොනවහරි මාරම ෆාස්ට් ක්‍රගන්න ඕනෙ නම් පට්ටයි..:yes::yes::yes:

    FPGA සැහෙන්න වටිනවා ස්පීඩ් එක ඕනේ වෙලාවට :yes:
    පතල් හාරන්නත් කියාපු බඩුව :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FPGA සැහෙන්න වටිනවා ස්පීඩ් එක ඕනේ වෙලාවට :yes:
    පතල් හාරන්නත් කියාපු බඩුව :yes:

    වැල පූෂා හාරන ඒවත් ඕවගෙන් කිව්වෙ දැන් හාරන්නේ...:dull:
     
    Status
    Not open for further replies.