පරණ වැලක් ආයේ බලලා වගේ...අඩෝ ඉසුරුවෝ.. කාලෙකට පස්සේ ජරා Arduino එකෙන් එක එක ඒවා කරල බැලුවා...![]()


අඩෝ ඉසුරුවෝ.. කාලෙකට පස්සේ ජරා Arduino එකෙන් එක එක ඒවා කරල බැලුවා...![]()


පල පල pic අනාතයෝ
මොන වගේ "එක එක" ඒවාද?![]()





අපිට කලා සබ්ජෙක්ට් එකක් එතනින් එහාට දෙයක් කරගන්න නෙමේ ඉගැන්නුවේ..

නිකම් රියල් ටයිම් ක්ලොක් එකක් ඩිස්ප්ලේ එකකට දාගත්තා...
PIC + Assembly
ඕවා නෙමේ බන් ARM ප්‍රොසෙසර් ප්‍රෝග්‍රැමින් හරියකට පුරුදු වෙන්න ඕනේ..අපිට කලා සබ්ජෙක්ට් එකක් එතනින් එහාට දෙයක් කරගන්න නෙමේ ඉගැන්නුවේ..
දැන් අනාථ වෙලා ඉන්නවා තනියම ඉගෙන ගන්න ගිහිල්ලා..![]()


යා යා Arm,FPGA ඕව තමයි සිරා බඩු
ඕව කාපු බුවෙක් අපේ ලොක්ක![]()


තව එකෙක් ගත්ත එකක් ඉල්ලගත්තා.. පුච්චගත්තා..
ආයි හැරිලවත් බැලුවෙ නෑ..



මිනි අයියේ බඩේ දකුණු පැත්තේ පහලින් ෆට්ට විදිහට රිදෙන්නේ මොකද?බුරියට පහළින්? ටිකක් වමනෙට වගෙත් එනවා...ඇගත් රස්නෙයි...පිටි පස්සට වෙන්න නම් රිදෙන්නේ නැහැ..මොකක් වෙන්න පුලුවන්ද හේතු???![]()

හැහ්හ්හ් ? 
FPGA නම් යන්තම් මොනවහරි කරගන්න පුලුවන්...
සේරම එකපාර වෙන්නේ බන් ප්‍රෝග්‍රැම් එකක් විදියට බැලුවොත්.. හැම ලයින් එකක්ම එකපාර රන් වෙනව වගේම තමා.
වැඩක් ඇති FPGA ගනන් ටිඅක්.. ඒ වගේමයි CPLD ඒවත්. logic බ්ලොක් අඩුයි නන් වොලටයිල් මෙමරි. මං එකක් ගත්තා පුච්චගත්තා..තව එකෙක් ගත්ත එකක් ඉල්ලගත්තා.. පුච්චගත්තා..
ආයි හැරිලවත් බැලුවෙ නෑ..
හැබැයි මොනවහරි මාරම ෆාස්ට් ක්රගන්න ඕනෙ නම් පට්ටයි..![]()


FPGA සැහෙන්න වටිනවා ස්පීඩ් එක ඕනේ වෙලාවට
පතල් හාරන්නත් කියාපු බඩුව![]()
