EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    kicking-a-cat.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අලෝ පෙරා..මම එදා ගියා..අරූ හිටියා..ඌට උඹව මතක නෑ කිව්වනේ...:sorry: අවුලක් නෑ පස්සේ බෝඩ් එක ගත්තා..බලලා මොකක්හරි කරලා දෙන්නම් කිව්වා...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජනතාවෙනි....... එෆා වී සිටිමි....... වැඩ ගොඩක් අස්සේ කම්පිතරයෙකුත් ලෙඩ දෙනවා කොටි වලිගයක් අල්ලගත්තා වගේ.......

    හවස් කොරේ එන්නං.......

    බයි ද වේ අර බඩා මාමිගේ රහස මම දන්නවෝ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලෝ පෙරා..මම එදා ගියා..අරූ හිටියා..ඌට උඹව මතක නෑ කිව්වනේ...:sorry: අවුලක් නෑ පස්සේ බෝඩ් එක ගත්තා..බලලා මොකක්හරි කරලා දෙන්නම් කිව්වා...:yes::yes:

    :sorry: :sorry: :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මැෂිම නැතුව පිස්සු වගේ..:baffled::baffled::baffled:

    :rofl: ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්..... :yes:

    අනේ මේ ඔහේ එහෙනම් ඇවිදින්න පුලුවන් එකා ක්ලින් එක්කන් ගිහිල්ලා හිටපන් නැන්දව මට කියන්න කලින්...:angry::angry:

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔය අර වල් ඉසුරුවා එඩිට් කරලා quote කරල තිබ්බෙ මං කිව්ව එකක් පල්සර් ක්ලබ් එකේ..:yes:

    බඩා චූන් වෙලා ඉල්ලන් කෑවා... :lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය අර වල් ඉසුරුවා එඩිට් කරලා quote කරල තිබ්බෙ මං කිව්ව එකක් පල්සර් ක්ලබ් එකේ..:yes:

    බඩා චූන් වෙලා ඉල්ලන් කෑවා... :lol::lol::lol:

    ඔය ඉසුරුවා හෙන චාටර් ඩයල් එක නේද බං..මට නම් පෙන්න බෑ ඌව..:frown: අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර හොයාගත්තු Nissan GTR එකට මොනවා කරයිද බං....... දුක හිතුනා කාර් එක පොලිසියෙන් අරගෙන යද්දී......

    රැෆල් එකකින් කෙනෙක් තෝරලා එයාට දෙනවා කිව්වා...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ඉසුරුවා හෙන චාටර් ඩයල් එක නේද බං..මට නම් පෙන්න බෑ ඌව..:frown: අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...:dull::dull:

    පිස්සුද ඕයි..:shocked::shocked: හැම එකාටම වෙනස්කම මූ...:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ඉසුරුවා හෙන චාටර් ඩයල් එක නේද බං..මට නම් පෙන්න බෑ ඌව..:frown: අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...:dull::dull:

    ඇඩෝව් :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සුද ඕයි..:shocked::shocked: හැම එකාටම වෙනස්කම මූ...:angry:

    නෑ බං..උඹලා වගේ නෙමේ..ඌ නිකන් ගේමෙන්ම තමයි කතාව..:yes::yes: වැඩිහිටි අයට කියල මෙතන ඉන්න අයට කිසිම සැලකිල්ලක් නෑ..:angry::angry: අපිවත් එහෙම කතා කරන්නේ නෑ එයාලට...:sorry::sorry:
     
    Status
    Not open for further replies.