අවුලක් නෑ පස්සේ බෝඩ් එක ගත්තා..බලලා මොකක්හරි කරලා දෙන්නම් කිව්වා...

අලෝ පෙරා..මම එදා ගියා..අරූ හිටියා..ඌට උඹව මතක නෑ කිව්වනේ...අවුලක් නෑ පස්සේ බෝඩ් එක ගත්තා..බලලා මොකක්හරි කරලා දෙන්නම් කිව්වා...
![]()

මට මැෂිම නැතුව පිස්සු වගේ..![]()
ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්.....
![]()
අනේ මේ ඔහේ එහෙනම් ඇවිදින්න පුලුවන් එකා ක්ලින් එක්කන් ගිහිල්ලා හිටපන් නැන්දව මට කියන්න කලින්...![]()







ඔය අර වල් ඉසුරුවා එඩිට් කරලා quote කරල තිබ්බෙ මං කිව්ව එකක් පල්සර් ක්ලබ් එකේ..
බඩා චූන් වෙලා ඉල්ලන් කෑවා...![]()
අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...

අර හොයාගත්තු Nissan GTR එකට මොනවා කරයිද බං....... දුක හිතුනා කාර් එක පොලිසියෙන් අරගෙන යද්දී......


රැෆල් එකකින් කෙනෙක් තෝරලා එයාට දෙනවා කිව්වා...![]()
අනේ එහෙනං ඒ තෝරන්නේ මාව කියලා පතපන්කෝ.........


ඔය ඉසුරුවා හෙන චාටර් ඩයල් එක නේද බං..මට නම් පෙන්න බෑ ඌව..අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...
![]()

හැම එකාටම වෙනස්කම මූ...
ඔය ඉසුරුවා හෙන චාටර් ඩයල් එක නේද බං..මට නම් පෙන්න බෑ ඌව..අපේ උනුත් ඌව ලොකු කරන්නේ ඉන්නේ...
![]()

පිස්සුද ඕයි..හැම එකාටම වෙනස්කම මූ...
![]()

වැඩිහිටි අයට කියල මෙතන ඉන්න අයට කිසිම සැලකිල්ලක් නෑ..
අපිවත් එහෙම කතා කරන්නේ නෑ එයාලට...
