උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ
හෙවි යූසර්ලා කිවුවෙ කිලෝ 80 විතර අයද සහෝ?

උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ

පැටියා;17768311 said:හෙවි යූසර්ලා කිවුවෙ කිලෝ 80 විතර අයද සහෝ?![]()

කොහොමදහ් බ0 ෆිල්ම් බාන්නෙහ් ? ඔය ස්පිඩ් එකෙන්

උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ
දවල්ට නම් හෙල්ලෙන්නවත් බෑ බන් රෙද්ද පාන්දර වෙනකන් ඇඟිලි ගනින්න වෙනවා
බාන්නෙ නෑ බං.. පෙන් එකට දාන් එනවා.. එක ෆිල්ම් එකක් තිහයි..
ඉඳලා හිටලා බානවා ෆිල්ම් එකක් අහුවුනොත්.. රෑට ස්පීඩ් ටිකක්..
අනික මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. බර ගාණක් යනෝ ෆිල්ම් බාන්න ගියොත්..
ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕන බං.. මතක් වෙන්නෙ නෑනේ නිවාඩු දවසට..
මට දැන් පොරක් කිව්වා ඩයලොග් නයිට් ටයිම් කේස් එකක්.. ඒක දාලා බලන්න ඕනි..

අද උදේ 1.30 විතර kbb 50ක් ඇක්ටිව් කරන්න ට්රයිකරා බැරිඋනා message not send කියල එනව![]()

oka ude pandara wada ne ban. raa 7 -8 ta wage kalin day time eke activate karalaa tiyanna one raata baanawanam![]()
ඒක තමා මගුල.... ට්රයිකරල ට්රයි කරල බැරිම තැන දමලගහල නිදාගත්ත.. ඉස්සර මං 1ට ඇක්ටිව් කරනවනෙ බං
Meka parana post ekak kamak na ithin podi awlk thiyenawa ekai bump kare..ubata 9MBps walin 1GB dwnload karanna 21minutes+ yanawada bn? 9MBps enawanam connection eka stable wenna one enisa remaining time eka accurate godak. waradila 21minutes pennanna ba..pahadili karpanko balanna.mata therenne nathi nisa thama ahuweගණන් ගන්න එපා බන්...පාවිච්චි කරන උන් වැඩි උනාව ටවර් එකෙන් උබට එන ස්පීඩ් එක බෙදිලා එන්නේ ඒකයි ඔය නැත්තම් උබට කලින් ස්පීඩ් එකම එනවා...ඕන තරම් ඕක වෙනවා බන්...
ඒනිස උබ බිසි නැති ටයිම් එකක ගාටලා බලපන්.එතකොට අව්ලක් නම් උබේ සිම් එකේ බන්
![]()
අහන්න නම් එපා මලාට කනෙක්ශන් එක මොකද්ද කියලා ඕන්
simultaneously dwnld karath 9MBps nam remaining time eka accurate..