Dialog ටහිකෙයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ

හෙවි යූසර්ලා කිවුවෙ කිලෝ 80 විතර අයද සහෝ? :D
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    පැටියා;17768311 said:
    හෙවි යූසර්ලා කිවුවෙ කිලෝ 80 විතර අයද සහෝ? :D

    50 විතර වැඩි උන් ඔක්කොම හෙවි තමයි ;);)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමදහ් බ0 ෆිල්ම් බාන්නෙහ් ? ඔය ස්පිඩ් එකෙන්
    බාන්නෙ නෑ බං.. පෙන් එකට දාන් එනවා.. එක ෆිල්ම් එකක් තිහයි..:D
    ඉඳලා හිටලා බානවා ෆිල්ම් එකක් අහුවුනොත්.. රෑට ස්පීඩ් ටිකක්..:yes:
    අනික මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. බර ගාණක් යනෝ ෆිල්ම් බාන්න ගියොත්..:sorry:
    ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕන බං.. මතක් වෙන්නෙ නෑනේ නිවාඩු දවසට..:(
    මට දැන් පොරක් කිව්වා ඩයලොග් නයිට් ටයිම් කේස් එකක්.. ඒක දාලා බලන්න ඕනි..:D
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Sometimes signal strength could not be measured directly.

    If you are using a laptop turn your laptop 360 degrees and try which gives the maximum
    signal. You could have maximum speed in maximum signal.

    The antenna is a directional antenna. That's the reason.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ

    හෙවි කියන්නේ මොකාටද කී අපේ එකෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා ගෙදට්ට ගිහින් මරලා එනවා.... :angry:දවල්ට නම් හෙල්ලෙන්නවත් බෑ බන් රෙද්ද පාන්දර වෙනකන් ඇඟිලි ගනින්න වෙනවා :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බාන්නෙ නෑ බං.. පෙන් එකට දාන් එනවා.. එක ෆිල්ම් එකක් තිහයි..:D
    ඉඳලා හිටලා බානවා ෆිල්ම් එකක් අහුවුනොත්.. රෑට ස්පීඩ් ටිකක්..:yes:
    අනික මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. බර ගාණක් යනෝ ෆිල්ම් බාන්න ගියොත්..:sorry:
    ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕන බං.. මතක් වෙන්නෙ නෑනේ නිවාඩු දවසට..:(
    මට දැන් පොරක් කිව්වා ඩයලොග් නයිට් ටයිම් කේස් එකක්.. ඒක දාලා බලන්න ඕනි..:D

    පාඩුයිනෙ බං උඹට DC HSPA+ සිග්නල් වදිනවනං රුපියල් 58ට ෆිල්ම් 10ක් විතර බාගන්න පුලුවන් 720p වගේ කොලිටි. 1080p ෆිල්ම් 5ක් විතර පුලුවන් (ඒ කියන්නෙ පැය දෙකට 10GB විතර බාගන්න පුලුවන්) :D
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    Untitled.png
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    oka ude pandara wada ne ban. raa 7 -8 ta wage kalin day time eke activate karalaa tiyanna one raata baanawanam ;);)

    ඒක තමා මගුල.... ට්‍රයිකරල ට්‍රයි කරල බැරිම තැන දමලගහල නිදාගත්ත.. ඉස්සර මං 1ට ඇක්ටිව් කරනවනෙ බං
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    එක දිගට use කරොත් උන් speed limit කරනවද කොහෙදෝ. මම පාන්දර 3ට 4ට් download කරන්ට ගියත් connection stable නෑ
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ගණන් ගන්න එපා බන්...:) පාවිච්චි කරන උන් වැඩි උනාව ටවර් එකෙන් උබට එන ස්පීඩ් එක බෙදිලා එන්නේ ඒකයි ඔය නැත්තම් උබට කලින් ස්පීඩ් එකම එනවා...ඕන තරම් ඕක වෙනවා බන්...:D ඒනිස උබ බිසි නැති ටයිම් එකක ගාටලා බලපන්.එතකොට අව්ලක් නම් උබේ සිම් එකේ බන් :yes:

    2zxw6md.jpg





    අහන්න නම් එපා මලාට කනෙක්ශන් එක මොකද්ද කියලා ඕන්:lol:
    Meka parana post ekak kamak na ithin podi awlk thiyenawa ekai bump kare..ubata 9MBps walin 1GB dwnload karanna 21minutes+ yanawada bn? 9MBps enawanam connection eka stable wenna one enisa remaining time eka accurate godak. waradila 21minutes pennanna ba..pahadili karpanko balanna.mata therenne nathi nisa thama ahuwe :) simultaneously dwnld karath 9MBps nam remaining time eka accurate..
     
    Last edited: