ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පයන්නක් කියන්න එපා යකෝ
    අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට :angry::angry:

    මගේ එකේ 2nd එකේම යන්න පුලුවන් :lol::P

    මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව. :cool::cool:
    මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන් :yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව. :cool::cool:
    මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන්
    :yes::yes:

    අඩෝ සිරාවටම 130ට එනවද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව. :cool::cool:
    මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන් :yes::yes:
    මොකක්ද බයික් එක ? අපරාදෙනෙ ඒකෙ ගියර් ගොඩක් ආවෙ 1st එකේම 130 යන්න පුලුවන්නම් :shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩෝ සිරාවටම 130ට එනවද?:rolleyes:

    සිරාවටම මචං. Rpm එක 19 ටම අල්ලන්න පුලුවන් :cool::cool:
    කලර් ලයිට් වල නැවැත්තුවම සමහර බීට් ගහපු පල්සර් ඇවිත් වැඩ දාල නවත්තගෙන එන්ජින් ගෙවිල මදී වගේ රේස් කර කර ඉන්නව. :D

    මාත් ඉතින් ඉන්නව නෝමල් එකේ. ග්‍රීන් වැටිච්ච ගමන් පල්සර හොයා ගන්නත් නෑ :lol::lol::lol::lol::lol:
    180ට මීටරේ තිබ්බට 200kmph යන්න පුලුවන්
    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම මචං. Rpm එක 19 ටම අල්ලන්න පුලුවන් :cool::cool:
    කලර් ලයිට් වල නැවැත්තුවම සමහර බීට් ගහපු පල්සර් ඇවිත් වැඩ දාල නවත්තගෙන එන්ජින් ගෙවිල මදී වගේ රේස් කර කර ඉන්නව. :D

    මාත් ඉතින් ඉන්නව නෝමල් එකේ. ග්‍රීන් වැටිච්ච ගමන් පල්සර හොයා ගන්නත් නෑ :lol::lol::lol::lol::lol:
    180ට මීටරේ තිබ්බට 200kmph යන්න පුලුවන්
    :yes::yes::yes:

    යූටියුබ් එකෙත් දැකල තියනව 200ට යනවා..:yes:

    පරිස්සමින් පැදපාන්....:angry::angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    යූටියුබ් එකෙත් දැකල තියනව 200ට යනවා..:yes:

    පරිස්සමින් පැදපාන්....:angry::angry:

    මම හැමදාම යන්නෙ නෑ බං.
    හයිවේ ඕපන් කරපු දවස් වල Test කරන්නත් එක්ක බැලුව.
    කිසිම මිස් එකක් නෑ 200kmph දුවනව. :cool:
    සාමාන්යෙන් මම යන්නෙ 100ට අඩුවෙන්
    :yes:
    වැඩට යන්නෙ ඉතින් පල්සරේ 60-70ට :lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    සිරාවටම මචං. Rpm එක 19 ටම අල්ලන්න පුලුවන් :cool::cool:
    කලර් ලයිට් වල නැවැත්තුවම සමහර බීට් ගහපු පල්සර් ඇවිත් වැඩ දාල නවත්තගෙන එන්ජින් ගෙවිල මදී වගේ රේස් කර කර ඉන්නව. :D

    මාත් ඉතින් ඉන්නව නෝමල් එකේ. ග්‍රීන් වැටිච්ච ගමන් පල්සර හොයා ගන්නත් නෑ :lol::lol::lol::lol::lol:
    180ට මීටරේ තිබ්බට 200kmph යන්න පුලුවන්
    :yes::yes::yes:

    මාත් ඔහොම එකක් කළා. පල්සර 180 එකෙක් පිකප් කරද්දී මම 1km ගිහිං ඉවරයි.
    135 එංජිම high rpm වලට හදාපු එකක් මං හිතන්නේ. 50ක් යද්දී බෝර් කරන්න සෙට් වෙන්නේ ඒකයි

    හැබැයි ඔහොම කලාම එංජිම ඉවරයි බං. මම නම් 2-3 පාරක් කරන්න ඇති. ඉන්දියන් ලබ්බවල් නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම හැමදාම යන්නෙ නෑ බං.
    හයිවේ ඕපන් කරපු දවස් වල Test කරන්නත් එක්ක බැලුව.
    කිසිම මිස් එකක් නෑ 200kmph දුවනව. :cool:
    සාමාන්යෙන් මම යන්නෙ 100ට අඩුවෙන්
    :yes:
    වැඩට යන්නෙ ඉතින් පල්සරේ 60-70ට :lol::lol:

    මාත් ඔයගාන තමා ගියේ...:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මාත් ඔහොම එකක් කළා. පල්සර 180 එකෙක් පිකප් කරද්දී මම 1km ගිහිං ඉවරයි.
    135 එංජිම high rpm වලට හදාපු එකක් මං හිතන්නේ. 50ක් යද්දී බෝර් කරන්න සෙට් වෙන්නේ ඒකයි

    හැබැයි ඔහොම කලාම එංජිම ඉවරයි බං. මම නම් 2-3 පාරක් කරන්න ඇති. ඉන්දියන් ලබ්බවල් නේ

    පල්සරේ නෙවෙයි බං. මගේ අනිත් එකේ මම කිව්වෙ.. :rolleyes:
    ගල් ආම් එකක් :love::love:
    හෆොයි පල්සරේ නම් වැඩි හයියෙන් යන්නෙ නෑ උපරිම 80-90ට තමා :yes:
    පල්සර් 135 එකත් අනිත් ගොඩක් ඒවට වඩා Pickup තමයි
    :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව. :cool::cool:
    මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන් :yes::yes:

    ඕනෙ මගුලක් සීස් කරගන්නෙ නැතුව :nerd:
    ඕකෙ කට්ට 20000ට අල්ලලා බලන්න හදනවනෙ අපේ අය්යලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ඔහොම එකක් කළා. පල්සර 180 එකෙක් පිකප් කරද්දී මම 1km ගිහිං ඉවරයි.
    135 එංජිම high rpm වලට හදාපු එකක් මං හිතන්නේ. 50ක් යද්දී බෝර් කරන්න සෙට් වෙන්නේ ඒකයි

    හැබැයි ඔහොම කලාම එංජිම ඉවරයි බං. මම නම් 2-3 පාරක් කරන්න ඇති. ඉන්දියන් ලබ්බවල් නේ

    මං නම් 8000 9000ටම අල්ලල තියනව ඕන තරම්.. ඥ එන්ජිමක් හරියට තියනව නම් දෙදරන්නේ නැති තරම්..:yes::yes:

    පල්සර් 150 එක්ක ගෙමට යන්න පුලුවන්. ඒගානට පිකප් එක තියනව 125 වුනාට.:yes:

    හැබැයි එන්ජිම මදිවෙනවා 4 වෙනි ගියර් එකේදි. කඳුවල එහෙම 4ට දාල ඇල්ලුවට RPM 8000න් එහා විතර යන්නෙ නෑ..:no:

    හැම තිස්සෙම කරන්නෙ නෑ. හිටපු ගමන් ඉතින්.:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    පල්සරේ නෙවෙයි බං. මගේ අනිත් එකේ මම කිව්වෙ.. :rolleyes:
    ගල් ආම් එකක් :love::love:
    හෆොයි පල්සරේ නම් වැඩි හයියෙන් යන්නෙ නෑ උපරිම 80-90ට තමා :yes:
    පල්සර් 135 එකත් අනිත් ගොඩක් ඒවට වඩා Pickup තමයි
    :yes::yes:

    මම නම් පල්සරේ උපරිම 70-80 තමා
    සාමාන්යෙන් 50-65 යන්නෙ
    හැබැයි බර එකෙක් දාල අදිනව නම් 150,180 ය පිකප්
    ට්‍රැෆික් එකට නම් 135 පට්ට
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    පල්සරේ නෙවෙයි බං. මගේ අනිත් එකේ මම කිව්වෙ.. :rolleyes:
    ගල් ආම් එකක් :love::love:
    හෆොයි පල්සරේ නම් වැඩි හයියෙන් යන්නෙ නෑ උපරිම 80-90ට තමා :yes:
    පල්සර් 135 එකත් අනිත් ගොඩක් ඒවට වඩා Pickup තමයි
    :yes::yes:

    මගේ පල්සරේ(135) අවුලක්ද දන්නෑ 45 වගේ තමයි ස්මූත් ඊට වැඩි කරද්දි දෙදරනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    මං නම් 8000 9000ටම අල්ලල තියනව ඕන තරම්.. ඥ එන්ජිමක් හරියට තියනව නම් දෙදරන්නේ නැති තරම්..:yes::yes:

    පල්සර් 150 එක්ක ගෙමට යන්න පුලුවන්. ඒගානට පිකප් එක තියනව 125 වුනාට.:yes:

    හැබැයි එන්ජිම මදිවෙනවා 4 වෙනි ගියර් එකේදි. කඳුවල එහෙම 4ට දාල ඇල්ලුවට RPM 8000න් එහා විතර යන්නෙ නෑ..:no:

    හැම තිස්සෙම කරන්නෙ නෑ. හිටපු ගමන් ඉතින්.:P

    පල්සරේ 1-2 ගියර් වල කීයට ඇල්ලුවත් දෙදරන්නේ නෑ
    එත් 5 හේ යද්දී 70 වෙද්දී දෙදරන්න ගන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,112
    113
    Gotland
    මගේ පල්සරේ(135) අවුලක්ද දන්නෑ 45 වගේ තමයි ස්මූත් ඊට වැඩි කරද්දි දෙදරනව.

    එහෙම යද්දී අයෙත් 55-60 වෙද්දී දෙදරිල්ල අඩු වෙනවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සරේ 1-2 ගියර් වල කීයට ඇල්ලුවත් දෙදරන්නේ නෑ
    එත් 5 හේ යද්දී 70 වෙද්දී දෙදරන්න ගන්නවා

    100 පැන්නත් එහෙම දෙදරන්නේ නෑ බන්..:yes: 80ට විතර එනකම් මගෙ එකේනම් ඔහේ යනවා.. එන්ජිමේ සද්දෙ වෙනස් වෙන්නෙ නෑ. ඊට එහා යනකොට සද්දෙ වෙනස් වෙනවා දෙදරන්නෙ නෑ. ස්පීඩ් වුනා කියල බය හිතෙන්නේ නෑ. 70නම් නිකම්ම එනව. බයික් එකේ හොඳම ගාන 60-70 අතර. එන්ජිම ලාවට ඇහෙන්නේ ඒ ගානට. ගොඩක් ඥ ඒව වගේ පට පට ගාන්නෙ නෑ සයිලන්සරේ. එන්ජිම හරියට තියනවනම්. ඒ සද්දෙ එන්නෙ පිකප් කරනකොට විතරයි. නැත්නම් හ්ම් ගාගෙන යනවා...:love::love::love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බයික් එක මොකක් උනත් ඩුකාටියක් උනත් අතට ගත්තම නිකන් බැලන්ස් නෑ කන්ට්‍රෝල් නෑ වගේ නම් මම නම් 40ට එහා යන් නෑ.. :sorry:
    සමහරු ඉන්නව ඕන මගුලක් ගත්ත ගමන් අරින්නමයි ඕන. එහෙම ගියාම ඉතින් නිකන්ම බබා හම්බ වෙනව. :yes:
    බයික් එකට නැගල කන්ට්‍රෝල් නෑ වගේ නම් නිකන් හිටපල්ල.
    :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩක් බලපල්ලා හොඳට තියන ඥ එකක සද්දේ.. :love::love:අපේ තාත්තා පදිනකොට දැන් පපුව කීරි ගැහෙනවා... :sorry::sorry:

    බයික් එකට මොකුත් වුනේ නෑ වෙලාවට.:dull:
     
    Status
    Not open for further replies.