පයන්නක් කියන්න එපා යකෝ
අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට![]()
මගේ එකේ 2nd එකේම යන්න පුලුවන්![]()
මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව.

මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන්

Last edited:
පයන්නක් කියන්න එපා යකෝ
අපිට 60kmph වලට පිකප් කරන්න යන වේදනාව කොච්චරද එතකොට![]()
මගේ එකේ 2nd එකේම යන්න පුලුවන්![]()

මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව.
මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන්![]()

මන් ඒත් හිතුව කකුලත් එක්ක කොහොමද පැද්දෙ කියලඔව්.
මෝටරයක් දාලා කරකෝලා ඕයි.![]()

මොකක්ද බයික් එක ? අපරාදෙනෙ ඒකෙ ගියර් ගොඩක් ආවෙ 1st එකේම 130 යන්න පුලුවන්නම්මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව.
මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන්![]()

අඩෝ සිරාවටම 130ට එනවද?![]()

සිරාවටම මචං. Rpm එක 19 ටම අල්ලන්න පුලුවන්
කලර් ලයිට් වල නැවැත්තුවම සමහර බීට් ගහපු පල්සර් ඇවිත් වැඩ දාල නවත්තගෙන එන්ජින් ගෙවිල මදී වගේ රේස් කර කර ඉන්නව.
මාත් ඉතින් ඉන්නව නෝමල් එකේ. ග්‍රීන් වැටිච්ච ගමන් පල්සර හොයා ගන්නත් නෑ
180ට මීටරේ තිබ්බට 200kmph යන්න පුලුවන්![]()

යූටියුබ් එකෙත් දැකල තියනව 200ට යනවා..
පරිස්සමින් පැදපාන්....![]()

සිරාවටම මචං. Rpm එක 19 ටම අල්ලන්න පුලුවන්
කලර් ලයිට් වල නැවැත්තුවම සමහර බීට් ගහපු පල්සර් ඇවිත් වැඩ දාල නවත්තගෙන එන්ජින් ගෙවිල මදී වගේ රේස් කර කර ඉන්නව.
මාත් ඉතින් ඉන්නව නෝමල් එකේ. ග්‍රීන් වැටිච්ච ගමන් පල්සර හොයා ගන්නත් නෑ
180ට මීටරේ තිබ්බට 200kmph යන්න පුලුවන්![]()
මම හැමදාම යන්නෙ නෑ බං.
හයිවේ ඕපන් කරපු දවස් වල Test කරන්නත් එක්ක බැලුව.
කිසිම මිස් එකක් නෑ 200kmph දුවනව.
සාමාන්යෙන් මම යන්නෙ 100ට අඩුවෙන්
වැඩට යන්නෙ ඉතින් පල්සරේ 60-70ට![]()

මාත් ඔහොම එකක් කළා. පල්සර 180 එකෙක් පිකප් කරද්දී මම 1km ගිහිං ඉවරයි.
135 එංජිම high rpm වලට හදාපු එකක් මං හිතන්නේ. 50ක් යද්දී බෝර් කරන්න සෙට් වෙන්නේ ඒකයි
හැබැයි ඔහොම කලාම එංජිම ඉවරයි බං. මම නම් 2-3 පාරක් කරන්න ඇති. ඉන්දියන් ලබ්බවල් නේ

මගේ එකේ නම් 1st එකේ 130kmph අල්ලන්න පුලුවන් කිසි ගේමක් නැතුව.
මීටරේ තියෙන්නෙ 180යි. 180kmph ටම යන්නත් පුලුවන්![]()

මාත් ඔහොම එකක් කළා. පල්සර 180 එකෙක් පිකප් කරද්දී මම 1km ගිහිං ඉවරයි.
135 එංජිම high rpm වලට හදාපු එකක් මං හිතන්නේ. 50ක් යද්දී බෝර් කරන්න සෙට් වෙන්නේ ඒකයි
හැබැයි ඔහොම කලාම එංජිම ඉවරයි බං. මම නම් 2-3 පාරක් කරන්න ඇති. ඉන්දියන් ලබ්බවල් නේ

පල්සරේ නෙවෙයි බං. මගේ අනිත් එකේ මම කිව්වෙ..
ගල් ආම් එකක්
හෆොයි පල්සරේ නම් වැඩි හයියෙන් යන්නෙ නෑ උපරිම 80-90ට තමා
පල්සර් 135 එකත් අනිත් ගොඩක් ඒවට වඩා Pickup තමයි![]()
පල්සරේ නෙවෙයි බං. මගේ අනිත් එකේ මම කිව්වෙ..
ගල් ආම් එකක්
හෆොයි පල්සරේ නම් වැඩි හයියෙන් යන්නෙ නෑ උපරිම 80-90ට තමා
පල්සර් 135 එකත් අනිත් ගොඩක් ඒවට වඩා Pickup තමයි![]()
මං නම් 8000 9000ටම අල්ලල තියනව ඕන තරම්.. ඥ එන්ජිමක් හරියට තියනව නම් දෙදරන්නේ නැති තරම්..
පල්සර් 150 එක්ක ගෙමට යන්න පුලුවන්. ඒගානට පිකප් එක තියනව 125 වුනාට.
හැබැයි එන්ජිම මදිවෙනවා 4 වෙනි ගියර් එකේදි. කඳුවල එහෙම 4ට දාල ඇල්ලුවට RPM 8000න් එහා විතර යන්නෙ නෑ..
හැම තිස්සෙම කරන්නෙ නෑ. හිටපු ගමන් ඉතින්.![]()
මගේ පල්සරේ(135) අවුලක්ද දන්නෑ 45 වගේ තමයි ස්මූත් ඊට වැඩි කරද්දි දෙදරනව.
පල්සරේ 1-2 ගියර් වල කීයට ඇල්ලුවත් දෙදරන්නේ නෑ
එත් 5 හේ යද්දී 70 වෙද්දී දෙදරන්න ගන්නවා
80ට විතර එනකම් මගෙ එකේනම් ඔහේ යනවා.. එන්ජිමේ සද්දෙ වෙනස් වෙන්නෙ නෑ. ඊට එහා යනකොට සද්දෙ වෙනස් වෙනවා දෙදරන්නෙ නෑ. ස්පීඩ් වුනා කියල බය හිතෙන්නේ නෑ. 70නම් නිකම්ම එනව. බයික් එකේ හොඳම ගාන 60-70 අතර. එන්ජිම ලාවට ඇහෙන්නේ ඒ ගානට. ගොඩක් ඥ ඒව වගේ පට පට ගාන්නෙ නෑ සයිලන්සරේ. එන්ජිම හරියට තියනවනම්. ඒ සද්දෙ එන්නෙ පිකප් කරනකොට විතරයි. නැත්නම් හ්ම් ගාගෙන යනවා...

අපේ තාත්තා පදිනකොට දැන් පපුව කීරි ගැහෙනවා... 