බයික් එක මොකක් උනත් ඩුකාටියක් උනත් අතට ගත්තම නිකන් බැලන්ස් නෑ කන්ට්රෝල් නෑ වගේ නම් මම නම් 40ට එහා යන් නෑ..
සමහරු ඉන්නව ඕන මගුලක් ගත්ත ගමන් අරින්නමයි ඕන. එහෙම ගියාම ඉතින් නිකන්ම බබා හම්බ වෙනව.
බයික් එකට නැගල කන්ට්රෝල් නෑ වගේ නම් නිකන් හිටපල්ල.![]()
සමහර ඒවා තියනවා අතට ගත්ත ගමන් ඇඟේ කෑල්ලක් විදියට තේරෙන ඒවා.. ජපන් ඒවා ගොඩක් එහෙමයි. එකපාරටම අතට හොඳටම හුරුයි කියල තේරුනේ මටනම් 200 රෝඩ් මාස්ටර් එකක්.

මට ඉන්දියන් නම් ඔක්කොම අවුල් බන්.. බයික් එක උඩ හිටගෙන යනව වගේ දැනෙන්නේ. විශේෂයෙන් 135.




stock සීට් එක කාවිද් දන්නෑ දෙන්න බයයි.
කවරයක් තමයි බැලුවෙ
කෙරෝලටම කැරකෙව්වත් ජරාස් බරාස් ගන්නෙ නෑ...
