ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක මොකක් උනත් ඩුකාටියක් උනත් අතට ගත්තම නිකන් බැලන්ස් නෑ කන්ට්‍රෝල් නෑ වගේ නම් මම නම් 40ට එහා යන් නෑ.. :sorry:
    සමහරු ඉන්නව ඕන මගුලක් ගත්ත ගමන් අරින්නමයි ඕන. එහෙම ගියාම ඉතින් නිකන්ම බබා හම්බ වෙනව. :yes:
    බයික් එකට නැගල කන්ට්‍රෝල් නෑ වගේ නම් නිකන් හිටපල්ල.
    :angry::angry:

    සමහර ඒවා තියනවා අතට ගත්ත ගමන් ඇඟේ කෑල්ලක් විදියට තේරෙන ඒවා.. ජපන් ඒවා ගොඩක් එහෙමයි. එකපාරටම අතට හොඳටම හුරුයි කියල තේරුනේ මටනම් 200 රෝඩ් මාස්ටර් එකක්.:yes:

    මට ඉන්දියන් නම් ඔක්කොම අවුල් බන්.. බයික් එක උඩ හිටගෙන යනව වගේ දැනෙන්නේ. විශේෂයෙන් 135. :sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    135 බ්‍රේක් නම් කියල වැඩක් නෑ. ඉස්සරහ බ්‍රේක් නැත්තන් ඉවරයි. පිටිපස්ස ගැහුව කියල බයික් එක නම් නවත්තනව බොරු..
    දුර යන්න බෑ පස්ස රිදෙනව
    ටිකක් හුරු උනාම පොඩ්ඩක් ශේප්
    පෙට්‍රල් කරන නිසා ඉතින් පදිනව
    :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නැහැ මචං දෙදරිල්ල ඒ වගේමයි. :sorry:

    45දි වගේ ඔහොම දෙදරන්නෙ නම් නෑ බං.
    පොඩ්ඩක් එන්ජින් මවුන්ට් බුරුල් වෙලාද බලහන්
    ටයර් වල හුලං චෙක් කරල බලපන්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    45දි වගේ ඔහොම දෙදරන්නෙ නම් නෑ බං.
    පොඩ්ඩක් එන්ජින් මවුන්ට් බුරුල් වෙලාද බලහන්
    ටයර් වල හුලං චෙක් කරල බලපන්

    අනේ මන්ද බන් එපා වෙලා තියෙන්නේ. ෆුවෙල් හොඳට කරන නිසා දෙන්නත් මොකක්ද වගේ. මේ මම සිටි ගොඩක් පදින නිසා මේ ගාන ඕකේ. පිට යනකොට එපා වෙනව.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    135 බ්‍රේක් නම් කියල වැඩක් නෑ. ඉස්සරහ බ්‍රේක් නැත්තන් ඉවරයි. පිටිපස්ස ගැහුව කියල බයික් එක නම් නවත්තනව බොරු..
    දුර යන්න බෑ පස්ස රිදෙනව
    ටිකක් හුරු උනාම පොඩ්ඩක් ශේප්
    පෙට්‍රල් කරන නිසා ඉතින් පදිනව
    :)

    ඔව් මචං පස්ස රිදෙනව තමයි මමත් බැලුවේ ටිකක් පෑඩින් දාල සීට් කවරයක් හදාගන්න. නැද්ද ආෆ්ටර් මාකට් හොඳ සීට් කවර. නිකන් පොතු වගේ ඒවනම් හරි නෑ.

    මේ බයික් එකේ මම කැමති තෙල් කරන නිසා සහ, මඩ හොඳට කවර් වෙන නිසා. 150 එක්ක බැලුවම. අකමැති පස්සයි, අතේ මැනික්කටුව ලඟයි රිදෙනව දුර ගමනක් යනකොට :)
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පොඩ්ඩක් බලපල්ලා හොඳට තියන ඥ එකක සද්දේ.. :love::love:අපේ තාත්තා පදිනකොට දැන් පපුව කීරි ගැහෙනවා... :sorry::sorry:

    බයික් එකට මොකුත් වුනේ නෑ වෙලාවට.:dull:

    :love::love: අඩේ මාර ස්මූත් එන්ජිම :love::love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් මචං පස්ස රිදෙනව තමයි මමත් බැලුවේ ටිකක් පෑඩින් දාල සීට් කවරයක් හදාගන්න. නැද්ද ආෆ්ටර් මාකට් හොඳ සීට් කවර. නිකන් පොතු වගේ ඒවනම් හරි නෑ.

    කවර දැම්මත් ටික දවසකින් ඔහොම වෙනව බං. මම දවසක් ත්‍රීවීල් රෙදි ගහන කෙනෙක්ගෙන් අහල බැලුව. මිනිහ කිව්ව බේබි කුශන් කියල කුශන් එකක් තියනව ඕන නම් සීට් එකේ තියන ගල් කුශන් එක අයින් කරල ඒ විදියටම බේබි කුශන් දාල ගහල දෙන්නම් කියල. ඉස්සරහ සීට් කෑල්ලට විතරක් 2500ක් ඉල්ලුව :sorry::sorry:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කවර දැම්මත් ටික දවසකින් ඔහොම වෙනව බං. මම දවසක් ත්‍රීවීල් රෙදි ගහන කෙනෙක්ගෙන් අහල බැලුව. මිනිහ කිව්ව බේබි කුශන් කියල කුශන් එකක් තියනව ඕන නම් සීට් එකේ තියන ගල් කුශන් එක අයින් කරල ඒ විදියටම බේබි කුශන් දාල ගහල දෙන්නම් කියල. ඉස්සරහ සීට් කෑල්ලට විතරක් 2500ක් ඉල්ලුව :sorry::sorry:

    :shocked: stock සීට් එක කාවිද් දන්නෑ දෙන්න බයයි. :D කවරයක් තමයි බැලුවෙ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: stock සීට් එක කාවිද් දන්නෑ දෙන්න බයයි. :D කවරයක් තමයි බැලුවෙ

    ඔව් බං මාත් ඒ කාලෙ දුන්නෙ නැත්තෙ ඒකයි. සීට් එකක්ද කොට්ටයක්ද කියල හොයාගන්න බැරිවෙයිද දන්නෑ තියෙන එක ගලවල ගැහුවම. කවර කොඉක දැම්මත් වැස්සකට අහු උන ගමන් ආපහු ලෑල්ල වෙනව..

    උඹේ මැනික් ක‍ටුව රිදෙනව නම් මචෝ ඒක හොඳ වැඩක් නෙවෙයි. :angry:අපේ කොල්ලෙක්ට උන ඔහොම වැඩක් මුලින් මැනික් ක‍ටුව ලාවට රිදෙන්න ගත්ත. ඊට පස්සෙ උරහිස්. දැං මිනිහගෙ කොඳු ඇට පෙලේ ඇදවීමක් වෙලාලු.. :sorry::sorry:
    ඩොකා කියල තියෙන්නෙ එහෙම වෙන්නෙ නොගැලපෙන ඉරියව්වක දිගටම ඉන්න එක කියලලු.:eek::eek:
    ප්‍රවේසමෙන් මචෝ
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love: අඩේ මාර ස්මූත් එන්ජිම :love::love:

    සිරාවටම ස්මූත් බන්. අනිත් ඥ ඒව වගේ පට පට ගානෙ නෑ හ්ම් කියාගෙන යනවා.. :P කෙරෝලටම කැරකෙව්වත් ජරාස් බරාස් ගන්නෙ නෑ...:love::love:

    ගොඩක් ඒවා ඔහොම නෑ.:sorry: ඔහොම තිතට ටියුන් කරල දුන්නේ අර අයිය තමා.. :yes::yes:

    මේකෙ කාබ් එක තිතටම තියන්න ටිකක් මහන්සිවෙන්න ඕනේ බන්. කට්ටිය හරි කියල ටියුන් කලාට නියම තත්වෙටම එන්නෙ නෑ. අනික ලෙඩේ ආවට පස්සෙ හොයාගත්තේ කල් යනකොට ඔරිජිනල් CDI එක අවුල් යනවා. හැබැයි බයික් දුවනවා ලෙඩේ තේරෙන්නෙ නෑ. කවුරුහරි ගන්නවනම් මුලින්ම බලපන් යතුර ඔන් කරලා රන් ඔෆ් ස්විච් ඒක ඔන් කරලා.. නියුට්‍රල් බල්බ් එකේ එලිය අඩුවෙලා වැඩිවෙන්න ඕනේ. ඒ කොයිල් එකට කරන්ට් එක දීල ඕෆ් කරනව CDI එකෙන්. අඩුවෙලාම තියනව නම් CDI එකට බඩු බනිස් වීගෙන එන්නේ.. ජපනගෙ දෝෂයක්ද මංදා බන් CDI කේස් තියනව කට්ටිය නොදැනි දුවනව.:sorry:

    උඹට මතකද රත්තරං කියල තිබ්බ පොරගෙ තිබ්බ AX 1 වැල් මොඩ්ල් එක ස්ටාර්ට් බට්න් එකට නිය පිටි ගැහුවම ස්ටාර්ට් වෙනව කියල. ඕක විස්වාස කලේ නෑ මං මේක හරියටම ටියුන් කරල ගන්නකම්.:yes::yes:
    තෙල් නම් 42-44 තමා..:yes:

    මේක පොඩ්ඩක් බලපන්කො..:love::love:

    පට්ට මචං. ගොඩක් මම දැකල තියන ඥ වල පට පට ගාන චාටර් සද්දෙ එනව
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    135 බ්‍රේක් නම් කියල වැඩක් නෑ. ඉස්සරහ බ්‍රේක් නැත්තන් ඉවරයි. පිටිපස්ස ගැහුව කියල බයික් එක නම් නවත්තනව බොරු..
    දුර යන්න බෑ පස්ස රිදෙනව
    ටිකක් හුරු උනාම පොඩ්ඩක් ශේප්
    පෙට්‍රල් කරන නිසා ඉතින් පදිනව
    :)

    අනේ මන්ද බන් එපා වෙලා තියෙන්නේ. ෆුවෙල් හොඳට කරන නිසා දෙන්නත් මොකක්ද වගේ. මේ මම සිටි ගොඩක් පදින නිසා මේ ගාන ඕකේ. පිට යනකොට එපා වෙනව.

    මගේ Discover 125 ST එකෙත් බ්‍රේක් 135 එක තරම් අවුල් නෑ.
    දුර යන එකනම් ගේමක්ම නෑ.පස්ස රිදෙන්නෙත් නෑ
    155km නොනවත්වා ගිහින් තියෙනවා.ගානක්වත් නෑ:yes:
    60kmh එහාට යන්න අමාරුයි වයිබ්‍රෙට් වෙනවා
    එකම අවුල හිටපු ගමන් 40kmh එහාට යන එක අමාරු වෙන එක.එකත් දුර යනකොට නෑ.ලඟ දුවද්දී තමා එන්නේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ Discover 125 ST එකෙත් බ්‍රේක් 135 එක තරම් අවුල් නෑ.
    දුර යන එකනම් ගේමක්ම නෑ.පස්ස රිදෙන්නෙත් නෑ
    155km නොනවත්වා ගිහින් තියෙනවා.ගානක්වත් නෑ:yes:
    60kmh එහාට යන්න අමාරුයි වයිබ්‍රෙට් වෙනවා
    එකම අවුල හිටපු ගමන් 40kmh එහාට යන එක අමාරු වෙන එක.එකත් දුර යනකොට නෑ.ලඟ දුවද්දී තමා එන්නේ

    මොකක්ද මචෝ ඒ 40ට එහා යන්න බැරි වෙන සීන් එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ Discover 125 ST එකෙත් බ්‍රේක් 135 එක තරම් අවුල් නෑ.දුර යන එකනම් ගේමක්ම නෑ.පස්ස රිදෙන්නෙත් නෑ
    155km නොනවත්වා ගිහින් තියෙනවා.ගානක්වත් නෑ:yes:
    60kmh එහාට යන්න අමාරුයි වයිබ්‍රෙට් වෙනවා
    එකම අවුල හිටපු ගමන් 40kmh එහාට යන එක අමාරු වෙන එක.එකත් දුර යනකොට නෑ.ලඟ දුවද්දී තමා එන්නේ
    සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියල :shocked:මොනෝශොක් එන හින්දද දන්නෑ නේ :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියල :shocked:මොනෝශොක් එන හින්දද දන්නෑ නේ :shocked:

    උඹ ඉතින් කවදා කියල දුර යන්නද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඉතින් කවදා කියල දුර යන්නද :(
    :( යන්ඩ බයයි බන් :sorry: යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ :( මුල් තැන දෙන්නෙ පොම්පෙට මන් :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :( යන්ඩ බයයි බන් :sorry: යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ :( මුල් තැන දෙන්නෙ පොම්පෙට මන් :yes:

    උබ ඉතින් බයික් එකක් ගන්නෙ නැතුව පොම්පයක් ගත්තනම් හරිනෙ බං. ලිඳක් වත් ඉහල කීයක් හරි හොයාගන්න බැරියයි :confused::confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ ඉතින් බයික් එකක් ගන්නෙ නැතුව පොම්පයක් ගත්තනම් හරිනෙ බං. ලිඳක් වත් ඉහල කීයක් හරි හොයාගන්න බැරියයි :confused::confused:
    මේ දවස් බල පරීක්සන වගයක් කරන් යනව ලින් ඉහින්න යොදාගන්න පුලුවන්ද කියල :shocked: පතිපල ලගදීම කියන්නම් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ ඉතින් බයික් එකක් ගන්නෙ නැතුව පොම්පයක් ගත්තනම් හරිනෙ බං. ලිඳක් වත් ඉහල කීයක් හරි හොයාගන්න බැරියයි :confused::confused:

    4279641966_5f568c168a.jpg
     
    Status
    Not open for further replies.