මේ දවස් බල පරීක්සන වගයක් කරන් යනව ලින් ඉහින්න යොදාගන්න පුලුවන්ද කියලපතිපල ලගදීම කියන්නම්
![]()
මොන් පරීක්ශනද බං. පොම්පෙ ගියොත් කුට්ටම උකස් කරන්න වෙයි

මේ දවස් බල පරීක්සන වගයක් කරන් යනව ලින් ඉහින්න යොදාගන්න පුලුවන්ද කියලපතිපල ලගදීම කියන්නම්
![]()

යන්ඩ බයයි බන්
යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ
මුල් තැන දෙන්නෙ පොම්පෙට මන්
![]()

මොන් පරීක්ශනද බං. පොම්පෙ ගියොත් කුට්ටම උකස් කරන්න වෙයි![]()

මූට ඉතින් එකත් බෑ නේ![]()

මොකක්ද මචෝ ඒ 40ට එහා යන්න බැරි වෙන සීන් එක
සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියලමොනෝශොක් එන හින්දද දන්නෑ නේ
![]()
අනේ මන්දා බන්.දැන් සෑහෙන කාලයක් වෙනවා.කම්පැනි දැම්මත් වැඩක් උනේ නෑ
අන්තිමට හරිඳුලගේ ටෝනි අයියා ගාවට දාලාත් හදලා තියෙන්නේ.හැදුවට පස්සේ අද තමා සර්විස් කලේ.
මේකයි මචන් බයික් එක යද්දී එක වෙලාවකට හොඳට යනවා.ඒ වෙලාවට 60-70 වෙනකන් කිසිම අවුලක් නෑ හොඳට අදිනවා.ඒත් හිටපු ගමන් බයික් එක අදින්නේ නැතුව යනවා.40 එහාට යනවා කියන්නේ ඒ වෙලාවට මරනවා වගේ.යන්න පුළුවන් ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ එතකොට.බය හිතෙනවා එන්ජිම කුඩුවෙලා යයි කියලා.සමහර වෙලාවට 1-2km ගිහින් පොඩ්ඩක් නවත්තන් ඉඳලා ආයේ යන්න ගත්තමත් එහෙම වෙනවා.ඒ වෙලාවට බයික්එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා.
බයික් එක ස්මූත් නෑ බලෙන් අදිනවා වගේ යන්නේ

මේ දින වල ප්‍රියස් එකක් අරගෙන කෙලවගන්න යන බඩා මාමි වෙත පිලිගන්වන වගයි
![]()
![]()

අනේ මන්දා බන්.දැන් සෑහෙන කාලයක් වෙනවා.කම්පැනි දැම්මත් වැඩක් උනේ නෑ
අන්තිමට හරිඳුලගේ ටෝනි අයියා ගාවට දාලාත් හදලා තියෙන්නේ.හැදුවට පස්සේ අද තමා සර්විස් කලේ.
මේකයි මචන් බයික් එක යද්දී එක වෙලාවකට හොඳට යනවා.ඒ වෙලාවට 60-70 වෙනකන් කිසිම අවුලක් නෑ හොඳට අදිනවා.ඒත් හිටපු ගමන් බයික් එක අදින්නේ නැතුව යනවා.40 එහාට යනවා කියන්නේ ඒ වෙලාවට මරනවා වගේ.යන්න පුළුවන් ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ එතකොට.බය හිතෙනවා එන්ජිම කුඩුවෙලා යයි කියලා.සමහර වෙලාවට 1-2km ගිහින් පොඩ්ඩක් නවත්තන් ඉඳලා ආයේ යන්න ගත්තමත් එහෙම වෙනවා.ඒ වෙලාවට බයික්එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා.
බයික් එක ස්මූත් නෑ බලෙන් අදිනවා වගේ යන්නේ

හදලා ගෙනාපු දවසේ හැර අනිත් දවස්වල තිබුනා.සර්විස් එකට දාන්න කලින් දවස් 4 ක් උදෙට හොදට තිබුනා.හවසට අවුල්.දැන් ආයි තියනවද?![]()
මිස් එකක් වගේද මචං..![]()
පල්සරේ 1-2 ගියර් වල කීයට ඇල්ලුවත් දෙදරන්නේ නෑ
එත් 5 හේ යද්දී 70 වෙද්දී දෙදරන්න ගන්නවා
අඩේ මගේ බරටමද කොහෙද පල්සරේ දෙදරන්නේ නෑ......

චමිතගේ බයික්ස් එකේ ලෙඩේ - ඕකේ 40 පැන්නමද ඔය ලෙඩේ එන්නේ ? මං අහන්නේ ලෙඩේ එන වෙලාවට 40 ට අඩුවෙන් යනවා නම් ලෙඩේ නැද්ද ? cdi එකේ අව්ලක් මම නම් හිතන්නේ. එහෙම නැතිනම් TPS එකේ. පල්ස් කොයිල් එකේ වෙන්නත් පුළුවන්. ඔය ලෙඩ හොයන එක ලේසි නෑ
මටත් CDI සැකයක් ඇති නොවුනාමත් නෙවෙයි බන්
නෑ මචන් බයික් එක එකතැන තියෙද්දී කොච්චර රේස් කලත් අවුලක් තේරෙන්නේ නෑ
යන්න ගත්තම අවුල්නම් 1st ගියර් එකේ ඉඳලම තේරෙනවා.හෙනට වයිබ්‍රේට් වෙනවා.අදින්නේ නෑ.එන්ජිම කෑගහනවා.40ට වැඩි කරනවානම් තවත් සද්දේ වැඩි.
අවුල නැති වෙලාවට 60 වෙනකන් යන්න පුළුවන් කිසිම ගානක් නැතුව.පිකප් එකත් නියමයි.135 එක්ක රේස් ගිහින් තියෙනවා ගේමක් නැතුව.සමහර වෙලාවට 80ට වෙනකන් යන්නත් පුළුවන්.
TPS කියන්නේ මොකක්ද මචන්