ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ දවස් බල පරීක්සන වගයක් කරන් යනව ලින් ඉහින්න යොදාගන්න පුලුවන්ද කියල :shocked: පතිපල ලගදීම කියන්නම් :yes:

    මොන් පරීක්ශනද බං. පොම්පෙ ගියොත් කුට්ටම උකස් කරන්න වෙයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :( යන්ඩ බයයි බන් :sorry: යනව කියන්නෙ පොම්පෙ ටිකෙන් ටික හරි ගෙවෙනවනෙ :( මුල් තැන දෙන්නෙ පොම්පෙට මන් :yes:

    උඹ බයික් එකේ පොම්පෙට දෙන සැලකිල්ල උඹේ පොම්පෙට දුන්නනම් අද ඔහොම කුට්ටම්ලස් වෙන්නේ නෑ නේ බං :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන් පරීක්ශනද බං. පොම්පෙ ගියොත් කුට්ටම උකස් කරන්න වෙයි :yes:

    මූට ඉතින් එකත් බෑ නේ :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ දින වල ප්‍රියස් එකක් අරගෙන කෙලවගන්න යන බඩා මාමි වෙත පිලිගන්වන වගයි

    2easdc1.jpg

    wukldi.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකක්ද මචෝ ඒ 40ට එහා යන්න බැරි වෙන සීන් එක

    අනේ මන්දා බන්.දැන් සෑහෙන කාලයක් වෙනවා.කම්පැනි දැම්මත් වැඩක් උනේ නෑ
    අන්තිමට හරිඳුලගේ ටෝනි අයියා ගාවට දාලාත් හදලා තියෙන්නේ.හැදුවට පස්සේ අද තමා සර්විස් කලේ.

    මේකයි මචන් බයික් එක යද්දී එක වෙලාවකට හොඳට යනවා.ඒ වෙලාවට 60-70 වෙනකන් කිසිම අවුලක් නෑ හොඳට අදිනවා.ඒත් හිටපු ගමන් බයික් එක අදින්නේ නැතුව යනවා.40 එහාට යනවා කියන්නේ ඒ වෙලාවට මරනවා වගේ.යන්න පුළුවන් ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ එතකොට.බය හිතෙනවා එන්ජිම කුඩුවෙලා යයි කියලා.සමහර වෙලාවට 1-2km ගිහින් පොඩ්ඩක් නවත්තන් ඉඳලා ආයේ යන්න ගත්තමත් එහෙම වෙනවා.ඒ වෙලාවට බයික්එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා.
    බයික් එක ස්මූත් නෑ බලෙන් අදිනවා වගේ යන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිරාද ? මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 ඒවගෙ දුර යන්න කොහොමත් අමාරුයි කියල :shocked:මොනෝශොක් එන හින්දද දන්නෑ නේ :shocked:

    මම හිතන්නේ ඒකට වඩා සීට් එකයි හැන්ඩ්ල් එකයි තියෙන විදිහ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බන්.දැන් සෑහෙන කාලයක් වෙනවා.කම්පැනි දැම්මත් වැඩක් උනේ නෑ
    අන්තිමට හරිඳුලගේ ටෝනි අයියා ගාවට දාලාත් හදලා තියෙන්නේ.හැදුවට පස්සේ අද තමා සර්විස් කලේ.

    මේකයි මචන් බයික් එක යද්දී එක වෙලාවකට හොඳට යනවා.ඒ වෙලාවට 60-70 වෙනකන් කිසිම අවුලක් නෑ හොඳට අදිනවා.ඒත් හිටපු ගමන් බයික් එක අදින්නේ නැතුව යනවා.40 එහාට යනවා කියන්නේ ඒ වෙලාවට මරනවා වගේ.යන්න පුළුවන් ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ එතකොට.බය හිතෙනවා එන්ජිම කුඩුවෙලා යයි කියලා.සමහර වෙලාවට 1-2km ගිහින් පොඩ්ඩක් නවත්තන් ඉඳලා ආයේ යන්න ගත්තමත් එහෙම වෙනවා.ඒ වෙලාවට බයික්එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා.
    බයික් එක ස්මූත් නෑ බලෙන් අදිනවා වගේ යන්නේ

    දැන් ආයි තියනවද?:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දින වල ප්‍රියස් එකක් අරගෙන කෙලවගන්න යන බඩා මාමි වෙත පිලිගන්වන වගයි

    2easdc1.jpg

    wukldi.jpg

    මෙහෙම හැදුවට මේකේ ඇතුල ප්‍රියස් එකමනේ කොහොමද මරුමුස් පෙනුම එක්ක හෙමීට ලතාවට පික්අප් කරලා යද්දී :lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ මන්දා බන්.දැන් සෑහෙන කාලයක් වෙනවා.කම්පැනි දැම්මත් වැඩක් උනේ නෑ
    අන්තිමට හරිඳුලගේ ටෝනි අයියා ගාවට දාලාත් හදලා තියෙන්නේ.හැදුවට පස්සේ අද තමා සර්විස් කලේ.

    මේකයි මචන් බයික් එක යද්දී එක වෙලාවකට හොඳට යනවා.ඒ වෙලාවට 60-70 වෙනකන් කිසිම අවුලක් නෑ හොඳට අදිනවා.ඒත් හිටපු ගමන් බයික් එක අදින්නේ නැතුව යනවා.40 එහාට යනවා කියන්නේ ඒ වෙලාවට මරනවා වගේ.යන්න පුළුවන් ලෑන්ඩ් මාස්ටර් එකක් වගේ එතකොට.බය හිතෙනවා එන්ජිම කුඩුවෙලා යයි කියලා.සමහර වෙලාවට 1-2km ගිහින් පොඩ්ඩක් නවත්තන් ඉඳලා ආයේ යන්න ගත්තමත් එහෙම වෙනවා.ඒ වෙලාවට බයික්එක පට්ට විදිහට වයිබ්‍රේට් වෙනවා.
    බයික් එක ස්මූත් නෑ බලෙන් අදිනවා වගේ යන්නේ

    මිස් එකක් වගේද මචං.. :confused:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් ආයි තියනවද?:sorry:
    හදලා ගෙනාපු දවසේ හැර අනිත් දවස්වල තිබුනා.සර්විස් එකට දාන්න කලින් දවස් 4 ක් උදෙට හොදට තිබුනා.හවසට අවුල්.
    මිස් එකක් වගේද මචං.. :confused:

    නෑ මචන් මිස් එකක් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පල්සරේ 1-2 ගියර් වල කීයට ඇල්ලුවත් දෙදරන්නේ නෑ
    එත් 5 හේ යද්දී 70 වෙද්දී දෙදරන්න ගන්නවා

    :rolleyes: අඩේ මගේ බරටමද කොහෙද පල්සරේ දෙදරන්නේ නෑ...... :yes: :love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    චමිතගේ බයික්ස් එකේ ලෙඩේ - ඕකේ 40 පැන්නමද ඔය ලෙඩේ එන්නේ ? මං අහන්නේ ලෙඩේ එන වෙලාවට 40 ට අඩුවෙන් යනවා නම් ලෙඩේ නැද්ද ? cdi එකේ අව්ලක් මම නම් හිතන්නේ. එහෙම නැතිනම් TPS එකේ. පල්ස් කොයිල් එකේ වෙන්නත් පුළුවන්. ඔය ලෙඩ හොයන එක ලේසි නෑ
    මම කිව්වට වෙන බයික් එකක cdi එක මාරු කරල බැලුව නම් හරි ටෝනි අය්යාට කියල
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    :rolleyes: අඩේ මගේ බරටමද කොහෙද පල්සරේ දෙදරන්නේ නෑ...... :yes: :love:

    පල්සර 150 දෙදරනව අඩුයි. 135 ඊට වඩා දෙදරනව
    බර එකෙක් පදිනකොටත් දෙදරනව අඩුයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතගේ බයික්ස් එකේ ලෙඩේ - ඕකේ 40 පැන්නමද ඔය ලෙඩේ එන්නේ ? මං අහන්නේ ලෙඩේ එන වෙලාවට 40 ට අඩුවෙන් යනවා නම් ලෙඩේ නැද්ද ? cdi එකේ අව්ලක් මම නම් හිතන්නේ. එහෙම නැතිනම් TPS එකේ. පල්ස් කොයිල් එකේ වෙන්නත් පුළුවන්. ඔය ලෙඩ හොයන එක ලේසි නෑ

    මටත් CDI සැකයක් ඇති නොවුනාමත් නෙවෙයි බන්
    නෑ මචන් බයික් එක එකතැන තියෙද්දී කොච්චර රේස් කලත් අවුලක් තේරෙන්නේ නෑ
    යන්න ගත්තම අවුල්නම් 1st ගියර් එකේ ඉඳලම තේරෙනවා.හෙනට වයිබ්‍රේට් වෙනවා.අදින්නේ නෑ.එන්ජිම කෑගහනවා.40ට වැඩි කරනවානම් තවත් සද්දේ වැඩි.
    අවුල නැති වෙලාවට 60 වෙනකන් යන්න පුළුවන් කිසිම ගානක් නැතුව.පිකප් එකත් නියමයි.135 එක්ක රේස් ගිහින් තියෙනවා ගේමක් නැතුව.සමහර වෙලාවට 80ට වෙනකන් යන්නත් පුළුවන්.
    TPS කියන්නේ මොකක්ද මචන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මටත් CDI සැකයක් ඇති නොවුනාමත් නෙවෙයි බන්
    නෑ මචන් බයික් එක එකතැන තියෙද්දී කොච්චර රේස් කලත් අවුලක් තේරෙන්නේ නෑ
    යන්න ගත්තම අවුල්නම් 1st ගියර් එකේ ඉඳලම තේරෙනවා.හෙනට වයිබ්‍රේට් වෙනවා.අදින්නේ නෑ.එන්ජිම කෑගහනවා.40ට වැඩි කරනවානම් තවත් සද්දේ වැඩි.
    අවුල නැති වෙලාවට 60 වෙනකන් යන්න පුළුවන් කිසිම ගානක් නැතුව.පිකප් එකත් නියමයි.135 එක්ක රේස් ගිහින් තියෙනවා ගේමක් නැතුව.සමහර වෙලාවට 80ට වෙනකන් යන්නත් පුළුවන්.
    TPS කියන්නේ මොකක්ද මචන්

    ඔය ලෙඩේ එන වෙලාවට ටිකක් එන්ජිම නවත්තල තිබ්බම හරියනවද?
    CDI එක වෙන්නත් පුලුවන් මචෝ
    TPS කියන්නෙ Throttle Position Pensor එකට. මේක තියෙන්නෙ කාබ් එකේ. 135 එකේ නම් තියෙන්නෙ කලු පාට පින් 3ක සොකට් එකක් ඕකෙත් ඇත්තෙ එහෙම. ඔටෝ චෝක් ක්ලිප් එකයි මේකයි තාමයි කාබ් එකට යන සොකට් දෙක. මේකෙ අවුලක් වෙන්නත් පුලුවන්

    bbk-65mm-throttle-body-0104v6-install-05.jpg

    va2edu7e.jpg

    500388135_124.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මටත් CDI සැකයක් ඇති නොවුනාමත් නෙවෙයි බන්
    නෑ මචන් බයික් එක එකතැන තියෙද්දී කොච්චර රේස් කලත් අවුලක් තේරෙන්නේ නෑ
    යන්න ගත්තම අවුල්නම් 1st ගියර් එකේ ඉඳලම තේරෙනවා.හෙනට වයිබ්‍රේට් වෙනවා.අදින්නේ නෑ.එන්ජිම කෑගහනවා.40ට වැඩි කරනවානම් තවත් සද්දේ වැඩි.
    අවුල නැති වෙලාවට 60 වෙනකන් යන්න පුළුවන් කිසිම ගානක් නැතුව.පිකප් එකත් නියමයි.135 එක්ක රේස් ගිහින් තියෙනවා ගේමක් නැතුව.සමහර වෙලාවට 80ට වෙනකන් යන්නත් පුළුවන්.
    TPS කියන්නේ මොකක්ද මචන්

    tps එක ගැන hml කියල තියෙනවා

    එකතැන නවත්තල රේස් කරද්දී අව්ලක් නෑ කියන්නේ එහෙනං ක්ලච් එක ස්ලිප් වීමක් වෙනවද දන්නේ නෑ
     
    Status
    Not open for further replies.