EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව් :yes: ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්‍රෙන්ඩ් කරලද දන්නේ නෑ.... :P ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව් :yes: ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්‍රෙන්ඩ් කරලද දන්නේ නෑ.... :P ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....?? :rolleyes:

    ඌව අර සමාජෙට මුහුණදෙන්න බැරුව ඉන්න එකා දැලේ දාගත්තද දන්නෑ..:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව් :yes: ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්‍රෙන්ඩ් කරලද දන්නේ නෑ.... :P ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....?? :rolleyes:

    :nerd:

    කොයි එකා ගැනද අහන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව අර සමාජෙට මුහුණදෙන්න බැරුව ඉන්න එකා දැලේ දාගත්තද දන්නෑ..:frown:

    :rofl: ඒකත් කියන්න බෑ..... වැඩේ කියන්නේ සමාජෙට මුහුණ දෙන්නේ නැති එකාට..... මේ ත්‍රෙඩ් එකේ අකුරක් නෑර.... කෝල් කරලා කියනවලුනේ...... :lol: කුජීතයි නේහ්...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව් :yes: ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්‍රෙන්ඩ් කරලද දන්නේ නෑ.... :P ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....?? :rolleyes:

    අද උදේ මේකේ ලොග් වෙලා ඉන්නවනම් දැක්කා........ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :nerd:

    කොයි එකා ගැනද අහන්නේ?

    :baffled: :dull:

    hitler-salute-e1369770447950.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද උදේ මේකේ ලොග් වෙලා ඉන්නවනම් දැක්කා........ :yes:

    :cool: එහෙනම් අවුලක් නෑ..... ජීවතුන් අතර ඉන්නවා ඒ කියන්නේ..... :P පුදුමයි මෙච්චර එක එක ඒවා කියලත් ඈවිත් අමතන්නවත් නො එන එක...... :baffled:
     
    Status
    Not open for further replies.