මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව්
ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්රෙන්ඩ් කරලද දන්නේ නෑ....
ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....?? 
හයිබ්රිඩ් නැන්දේ මාමා ගෙට ගමූ...![]()
නැන්දා ගෙදර...... මම ශොප් එකේ..... 
මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව්
ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්රෙන්ඩ් කරලද දන්නේ නෑ....
ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....??
![]()

ඌව අර සමාජෙට මුහුණදෙන්න බැරුව ඉන්න එකා දැලේ දාගත්තද දන්නෑ..![]()
ඒකත් කියන්න බෑ..... වැඩේ කියන්නේ සමාජෙට මුහුණ දෙන්නේ නැති එකාට..... මේ ත්රෙඩ් එකේ අකුරක් නෑර.... කෝල් කරලා කියනවලුනේ......
කුජීතයි නේහ්...... 
මචන්ලා.... අර මගේ කෝල් ආන්සර් නොකරන එකා (ඔව් ඔව්
ඌ තමා) පේන්නවත් නෑ නේ..... FB එකෙත් නෑ...... මාව අන්ෆ්රෙන්ඩ් කරලද දන්නේ නෑ....
ඌට කෝල් කරපු එකෙක්වත් නැද්ද මේකේ.....??
![]()

අද උදේ මේකේ ලොග් වෙලා ඉන්නවනම් දැක්කා........![]()
එහෙනම් අවුලක් නෑ..... ජීවතුන් අතර ඉන්නවා ඒ කියන්නේ.....
පුදුමයි මෙච්චර එක එක ඒවා කියලත් ඈවිත් අමතන්නවත් නො එන එක...... 
ඒකත් කියන්න බෑ..... වැඩේ කියන්නේ සමාජෙට මුහුණ දෙන්නේ නැති එකාට..... මේ ත්රෙඩ් එකේ අකුරක් නෑර.... කෝල් කරලා කියනවලුනේ......
කුජීතයි නේහ්......
![]()

කියලා කරවයි.....
![]()