මම නම් කියන්නේ චමිතෝ හම්බයෙක් අල්ලලා ඕක ඌට දෙමු...... ලෙඩ ආවොත් ඉතින් ඒක අල්ලගේ කැමැත්ත.....![]()


හරිඳු HML පවිත්‍රයෝ
රිසව් එකේ දුවන 120km දී මේ අවුල එන්නෙම නැති තරම්.ආයේ පෙට්‍රල් ගැහුව ගමන් කචල්
ඔය සිද්දිය 3-4 පාරක්ම මට තේරිලා තියෙනවා.
100% නෙවෙයි හොඳේ



කලින් එකමයි බන්මචෝ ලෙඩේ මොකක්ද ආයෙ තියෙන ? පොඩ්ඩක් පැහැදිලි කරපන්කොඅසාමාන්ය වයිබ්‍රේට් වීමක්ද දැනෙන්නෙ ?
![]()
එක ලෙඩයි තියෙන්නේ.හරියටම මොකක්ද කියලා හොයාගන්න බැරි එකයි අවුලමොකද්ද බන් ඕක විකුනලා දාපන් කෝ ඔකේ ලෙඩ එනවා ඉවරයක් නැ
අහ්නෑ ඕයි...
බයික් එකේ ඉස්සරම තිබිලා තියෙන්නේ ක්ලච් හබ් එකේ කේස් එක + ඔය දැන් තියන ලෙඩේ..![]()

කාබ් එක කැරකෙව්වද?
අයිඩ්ල් ඇනේ හිටින ගානකට තියන්න කරකෝලා... ටැපට් වලින් බලපෑමක් තියනව පොඩි. ඔච්චරම කේස් වෙන එකක් නෑ..![]()

මම නම් කියන්නේ චමිතෝ හම්බයෙක් අල්ලලා ඕක ඌට දෙමු...... ලෙඩ ආවොත් ඉතින් ඒක අල්ලගේ කැමැත්ත.....![]()


අර හරිඳුව කිව්ව වගේ කොයිකටත් තෙල් තිබ්බත් රිසව් එකේම දුවල බලපන් මචෝ..
මේවගෙ සමහර ලෙඩ අපි හීනෙකින්වත් හිතන ඒව නෙවෙයි බං![]()
තෙල් කේස් එකකට ඔය තරම් වයිබ්‍රෙට් එකක් එන්න බෑ තමා.
ඊයේ සර්විස් කරලා ගෙනාවට පස්සේ උදේට ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑනේ හිටිනවා.අයිඩ්ල් වැඩි කරලත් එහෙමමයි.වෙනද තිබ්බ ගානට තිබ්බට හරියන්නෙත් නෑ.
ටැපට් එජස්ට් කිරීම ඒකට බලපාන්නේ නෑනේද?





එසේ කිරීමට හේතුව ?මං නිකමට දෙයක් කියන්නං පොඩ්ඩක් කරලා බලපං. නිකං හොදේ..
ඔය වයිබ්‍රේට් එක එන වෙලාවට බයික් එක නතර කරලා.. පෙට්‍රල් මූඩිය ඇරලා.. චුට්ටක් වෙලා තියලා...ආයේ වහලා පැදලා බලන්න![]()

ටැංකියේ ඇතුලේ ඉන්න බූතයා එළියට යනකංඑසේ කිරීමට හේතුව ?![]()

උබගෙත් ටිකිරි මොලේට කල්පනා වෙන දේවල්ටැංකියේ ඇතුලේ ඉන්න බූතයා එළියට යනකං![]()
![]()
හුලං හිටලා නං නිකං හරි.. අයින් වෙලා යන්න යකෝ![]()

කාර්බ් අතවත් තිබ්බේ නෑ.සර්විස් එකේ එකා කාබ් එකේ MAS කැරකැව්වවත්ද
උදේට විතරද? රත් උනාම හරිද?
උදේට විතර නම් බලපන් පොඩ්ඩක් ඔටෝ චෝක් ක්ලිප් එකවත් ගැලවිලද කියල...![]()
මං නිකමට දෙයක් කියන්නං පොඩ්ඩක් කරලා බලපං. නිකං හොදේ..
ඔය වයිබ්‍රේට් එක එන වෙලාවට බයික් එක නතර කරලා.. පෙට්‍රල් මූඩිය ඇරලා.. චුට්ටක් වෙලා තියලා...ආයේ වහලා පැදලා බලන්න![]()

සර්විස් එකේ එකා කාබ් එකේ MAS කැරකැව්වවත්ද
උදේට විතරද? රත් උනාම හරිද?
උදේට විතර නම් බලපන් පොඩ්ඩක් ඔටෝ චෝක් ක්ලිප් එකවත් ගැලවිලද කියල...![]()



![]()
පේනවා සුවාමිනී
![]()

දැම්ම ඇඩ් එකක් දාමූ ඉක්මන් එකේ....![]()

මේකෙ කාබ් එක වෙනස්ම එකක් බන්.. ඔටෝ චෝක් නෙමේ..
මේකෙ එයා ක්ලීනරේ පන්නල දුවන්නත් බෑ මිස් වෙනවා හෝගාලා...
මගෙ එක එයා ක්ලින්නරේ පැන්නුවම යකා වගේ යන්න ගන්නවා..![]()




හිටපං ජපනෙක් ගත්තම දාන්නංඑසේනම් මේ ත්රෙඩ් එක උදේ සවස වතාව බැගින් බම්ප් කරනු!![]()


මොකක්ද්ද බං ඒ හරුපෙ..
Air Cleaner එක පැන්නුවම යකා වගේ යන්න එපයි![]()







bada mame mata bari weida laksha 100k wage ganna....aniddata denawa
හිටපං ජපනෙක් ගත්තම දාන්නං![]()