ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled:

    සින්ක්‍රොනයිස් කරනව කියන්නෙ කාබ් 4ම එකම mixture එකට ටියුන් කරන එක මම නම් අහල තියන විදියට

    සමහර විට සෙන්සරේ එජස්ට් කරන්න පුලුවන්ද දන්නෑ බන්...:confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ෆැක්ටරි ෆෝල්ට් තමා බන්.. ක්ලච් හබ් එකයි බුෂ් එකයි දෙකම ඇද තිබ්බ.:yes: මස් කලා ආයි පාරක් දැන් අර වයිබ්‍රේට් කේස් එකට...

    එතකොට අවුලක් නෑ හොයාගන්න. මට නම් තියන සැකේ අර ජරා හෙඩ් එක...:dull:

    කවුද බං ඒකෙ QC Pass කරපු එකා :confused::confused::confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගැරෙජ් එකේ බුවා කිව්ව විදිහට සෙන්ස කාබ් මොඩ්ල් කීපයක් ආවා ලු. එකක් ආවා කිව්වා සින්ක්‍රොනයිස් කරනවා කියලා... ස්ලොට් 4 rpm විතරක් එජස් කරන්න තියෙන අනිත් සේරම ඔටෝ ම ටියුන් තියෙන එක්ක තියෙනවා ලු.
    තව එකක් තියෙනවා කිව්වා ටියුන් කරන්න පුලුවං මොඩ්ල් එකක්. ඒකක් ලු ඕක. 125 එක. තව මොනවද කිව්වා . තේරුනේ නෑ හරියට :baffled:

    මං දැනං හිටියෙත් නෑ ඌ කියාගෙන කියාගෙන ගියා :nerd::dull:
    හොනට් එකක් ගන්නවා නං.. කාබ් එක සින්ක්‍රො: කරන්න පුලුවං මොඩ්ල් එක ගන්න ට්‍රයි කරන්න කිව්වා . ඔය පොටෝ එකේ දාලා තියෙන මොඩ්ල් එකක් ගත්තොත් ඇහැට පේන් නැති චූටි ඇන 4ක් ලු තියෙන්නේ. හදන්න පාට්ස් හොයන්නත් අමාරුයි ලු. ඉතිං වියදම වැඩියි ලු අවුලක් උනොත් :baffled:

    කවුද සංඛපාලයො ඒ බාස්.. :confused::confused:
    මම මෙතුවක් කාලෙකට එහෙම හොනට් දැකල නෑනෙ. :no:
    අනිත් එක Auto Tune වෙන කාබ් නම් දැකලම නෑ
    :no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බං ඒකෙ QC Pass කරපු එකා :confused::confused::confused:

    කම්පැනියෙ උට්ටල ඒකට වොරන්ටි දෙන්න බෑ කිව්වා...

    ඕක මං මුලින්ම පදිනකොට ගියර් පහලට දාන්න බෑ. මං මෝල් වුනා බන් පැදපු පලවෙනි පාරම මොකක්ද මේ වුනේ කියල. ඒකනම් කාලයක් දුවනකොට හරිගියාද කොහෙද.

    ඔය ලෙඩ ඇවිත් තිබ්බේ හයද්හාස් ගානක් විතර දුවල තියෙද්දි චමිතා.

    ඕක ඇත්තටම හදලා කාලයක් පැදල වැඩක් නෑ කියල හිතෙනව මට එන්ජිමේ හැටි දැක්කම බන්..

    ටයිමින් චේස් එජස්ටරේ චේන් එක කැරකෙනකොට තදවෙනවා බොරුල් වෙනවා..:baffled: ස්ප්‍රිං එකෙන් අල්ලගෙන ඉන්නෙ නෑ.. (ඒකත් වෙනස් කරල හැදුව කිව්ව මේපාර) හෙඩ් එක විහිලුවක් වගේ ජපන් ඒව එක්ක බැලුවම. අනේ මංදා බන්.. :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද සංඛපාලයො ඒ බාස්.. :confused::confused:
    මම මෙතුවක් කාලෙකට එහෙම හොනට් දැකල නෑනෙ. :no:
    අනිත් එක Auto Tune වෙන කාබ් නම් දැකලම නෑ
    :no::no::no:

    කාබ් එක කොහොමවත් ඕටෝ ටියුන් වෙන්න බෑනේ බන්.. ඔහොම ඇහෙනකොටත් මෝල් වගේ.. ඌ කියන්න ඇත්තේ සෙන්සරේ එජස්ට් විල්ලක් වෙන්න ඕනේ..:yes::yes:. ඕවා ගැන දන්නේ නෑ මෙලෝ දෙයක් මංනම්...:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හපොයි... :baffled::baffled::baffled::baffled:ඕව නම් ඇතිවෙන්න තියනව අනේ මංදා බන් සීබී 4 වලට එහෙම මෙහෙ කෑලි තියනවද කියලා..:dull:

    අපෝ ඕන තරන් කෑලි තියනව බං.. ඇනයක් ගානෙ උනත් ගන්න තියනව :yes:

    :baffled::baffled::baffled:

    සින්ක්‍රොනයිස් කරනව කියන්නෙ කාබ් 4ම එකම mixture එකට ටියුන් කරන එක මම නම් අහල තියන විදියට

    ඔව් බං ඒකට තමයි. ඔය විදියට තමයි 4 සිලින්ඩර් කාබ් ටියුන් කරන්නෙ. රසදිය මීටරේ ඉඳන් ඩිජිටල් මීටර් වෙනකන් බඩු තියනව ඕකට. සෙන්සර් කාබ් කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි බං. :no:
    මීටර් නැතුව මීටරේට වඩා හොඳට කාබ් 4 බැලන්ස් කරන උන් ඉන්නව
    :yes::yes:

    සමහර විට සෙන්සරේ එජස්ට් කරන්න පුලුවන්ද දන්නෑ බන්...:confused:

    මේවගෙ තියන මේ පොඩි සෙන්සරේ එජස්ට් කරන්න බෑ බං. :no:
    ගොඩක් EFI වාහන වල එන සෙන්සර් නම් එජස් කරන්න පුලුවන්
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled::baffled:

    සින්ක්‍රොනයිස් කරනව කියන්නෙ කාබ් 4ම එකම mixture එකට ටියුන් කරන එක මම නම් අහල තියන විදියට
    :rolleyes::yes: ඔව් සිලින්ඩර් 4ම එකම මික්ස්චර් එකට තියන කතාවක් තමා කිව්වේ. බුවා මට පොතක් දෙන්නං කිව්වා. මං එක හම්බුනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද සංඛපාලයො ඒ බාස්.. :confused::confused:
    මම මෙතුවක් කාලෙකට එහෙම හොනට් දැකල නෑනෙ. :no:
    අනිත් එක Auto Tune වෙන කාබ් නම් දැකලම නෑ
    :no::no::no:
    ඔටො ටියුන් නෙවේ . එජස් කරන්න දෙයක් නැති කථාවක් කිව්වේ අර සින්ක්‍රො කරන එකට අමතරව
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාබ් එක කොහොමවත් ඕටෝ ටියුන් වෙන්න බෑනේ බන්.. ඔහොම ඇහෙනකොටත් මෝල් වගේ.. ඌ කියන්න ඇත්තේ සෙන්සරේ එජස්ට් විල්ලක් වෙන්න ඕනේ..:yes::yes:. ඕවා ගැන දන්නේ නෑ මෙලෝ දෙයක් මංනම්...:dull:

    EFI නෙවෙයිනෙ බං. :no:
    ඔය සෙන්ස කාබ් කියල කෑ ගහන්නෙ සින්හලෙන්ම කිව්වොත් TPS එකට
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාබ් එක කොහොමවත් ඕටෝ ටියුන් වෙන්න බෑනේ බන්.. ඔහොම ඇහෙනකොටත් මෝල් වගේ.. ඌ කියන්න ඇත්තේ සෙන්සරේ එජස්ට් විල්ලක් වෙන්න ඕනේ..:yes::yes:. ඕවා ගැන දන්නේ නෑ මෙලෝ දෙයක් මංනම්...:dull:
    සෙන්සර් එක වෙන්න ඇති එහෙනං.
    උඹ හිතුවේ මං දන්නවා කියලද :dull::baffled:
    මං දන්නෙත් නෑ යකෝ :P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඕන තරන් කෑලි තියනව බං.. ඇනයක් ගානෙ උනත් ගන්න තියනව :yes:

    ඔව් බං ඒකට තමයි. ඔය විදියට තමයි 4 සිලින්ඩර් කාබ් ටියුන් කරන්නෙ. රසදිය මීටරේ ඉඳන් ඩිජිටල් මීටර් වෙනකන් බඩු තියනව ඕකට. සෙන්සර් කාබ් කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි බං. :no:
    මීටර් නැතුව මීටරේට වඩා හොඳට කාබ් 4 බැලන්ස් කරන උන් ඉන්නව
    :yes::yes:

    මේවගෙ තියන මේ පොඩි සෙන්සරේ එජස්ට් කරන්න බෑ බං. :no:
    ගොඩක් EFI වාහන වල එන සෙන්සර් නම් එජස් කරන්න පුලුවන්
    :yes:

    100% ඇත්ත... :yes::yes::yes:
    අනේ මංදා 4 සිලින්ඩර් ගැන නොදනී..:dull::dull:

    සෙන්සරේ කියන්නේ බන් TPS එකක් නේද තියෙන්නේ ඔය.. ඕවට එලෙක්ට්‍රොනිකලි නම් ඕන ලබ්බක් කරන්න පුලුවන් ඇනලොග් ඩිජිටල් ඕන සෙන්සරේකට. හැබැයි ජිල්මාට් දැමිලි තමා..:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙන්සරේ කියන්නේ බන් TPS එකක් නේද තියෙන්නේ ඔය.. ඕවට එලෙක්ට්‍රොනිකලි නම් ඕන ලබ්බක් කරන්න පුලුවන් ඇනලොග් ඩිජිටල් ඕන සෙන්සරේකට. හැබැයි ජිල්මාට් දැමිලි තමා..:baffled:
    බඩා මාමාගේ මීටර් එක මතක් උනා.
    180ට ම ගිය පල්සරයක් නේ
    4.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හපොයි... :baffled::baffled::baffled::baffled:ඕව නම් ඇතිවෙන්න තියනව අනේ මංදා බන් සීබී 4 වලට එහෙම මෙහෙ කෑලි තියනවද කියලා..:dull:

    :angry::angry::angry::angry:..............adooo CB4 revo (EFI) ekata arenna anek hama modal ekakatama lankave badu tiyanava.. Engine, wier harness pavaa tiyanava.... badu have hariyaaaa...............

    syncronize karanava kiyanne carb 4 ekama gaanata tune karala balance karanava kiyana eka... etanadi maybe carb 4 nut 4 widiyakata wenna puluwan karakawala tiyanna ona.. enisaa okata carb balance karana meter tiyana pot ekakata yanna ona... athe huruwen 100% gema gahanna baha. machine eken 99% gemak gahuwaki...

    100% ona nam jet okkoma maru karala carb full clean karala Murcary (rasadiya) walin guage eka pennana balancing meter ekakin gema denna ona.. katu tiyana eka oka taram accurate naha... habai wadee goda danna puluwan...

    dan nam digital syncronizers pava tiyanava.. godaaaak ganan..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකනේ ඉතින් බැරි :dull: තේරෙන්නේ නැති හුයනු කතා වෙනවා මුං :dull:
     
    අඩෝ මේ මොකෙක්ද මේ..:shocked:

    අල්ලගනිං බෙල්ල මුලින්ම.. :frown:ගස් පරයා දැන් තමා මතක්වෙලා තියෙන්නේ..:angry::angry::angry:

    විස්තරේ එල.. :D:D:D යාන්තම් තලගොයා හුඹහින් එලියට ඇදගත්තා 4 සිලින්ඩර් වලට පින් සිද්දවෙන්න.:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rolleyes::yes: ඔව් සිලින්ඩර් 4ම එකම මික්ස්චර් එකට තියන කතාවක් තමා කිව්වේ. බුවා මට පොතක් දෙන්නං කිව්වා. මං එක හම්බුනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ :D

    අඩේ හම්බ උන ගමන් මටත් දීපියෝ :angry::angry:

    ඔටො ටියුන් නෙවේ . එජස් කරන්න දෙයක් නැති කථාවක් කිව්වේ අර සින්ක්‍රො කරන එකට අමතරව

    TPS කියන හුයන්න Jade එකට එන්නෑ නේද :dull:

    නෑ බං ජේඩ් එකේ නෑ :no::no:

    බඩා මාමාගේ මීටර් එක මතක් උනා.
    180ට ම ගිය පල්සරයක් නේ
    4.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :angry::angry::angry::angry:..............adooo CB4 revo (EFI) ekata arenna anek hama modal ekakatama lankave badu tiyanava.. Engine, wier harness pavaa tiyanava.... badu have hariyaaaa...............

    syncronize karanava kiyanne carb 4 ekama gaanata tune karala balance karanava kiyana eka... etanadi maybe carb 4 nut 4 widiyakata wenna puluwan karakawala tiyanna ona.. enisaa okata carb balance karana meter tiyana pot ekakata yanna ona... athe huruwen 100% gema gahanna baha. machine eken 99% gemak gahuwaki...

    100% ona nam jet okkoma maru karala carb full clean karala Murcary (rasadiya) walin guage eka pennana balancing meter ekakin gema denna ona.. katu tiyana eka oka taram accurate naha... habai wadee goda danna puluwan...

    dan nam digital syncronizers pava tiyanava.. godaaaak ganan..:yes::yes:

    100% :yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමාගේ මීටර් එක මතක් උනා.
    180ට ම ගිය පල්සරයක් නේ
    4.gif

    ඕක ඕනේ නම් මීටරෙයි කේබලෙයි අතරට එකක් අටෝලා ස්පීඩ් එක ඕන ගානකින් වැඩි කරලා පෙන්නන පුලුවන්.. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනේ ඉතින් බැරි :dull: තේරෙන්නේ නැති හුයනු කතා වෙනවා මුං :dull:

    කට ඇරන් බලන් ඉඳලා ඉගෙන ගනින්.. :yes::yes:4 සිලින්ඩර් එව්ව ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නෑ මටත්..:dull:
     
    Status
    Not open for further replies.