ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මංදා බන්.. සුභ පතනවා බඩාට. ඒවුනාට රිස්ක් එක ඕනවට වඩා වැඩී. ආසාව තිබ්බට වැඩේ භයානකයි..:sorry:
    අපිට නොකිව්වට බඩා පිලිකන්නේ වලක් හාරද්දි රත්තරං කාසි පුරෝපු මුට්ටියක් හමුබුනා ලු :dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන් Unregistered ඒ ලානට පාඩුද බං ? දැං 3ටත් යනවා නේ :rolleyes:

    hmmm... උඹ මොකද හිතන්නේ ?
    3 ට අඩු බයික් එකක් ? :rolleyes:

    පාඩුයි බන්.. ඥ එකක් ගන්න එපා ඒ ගානට..

    ට්‍රිකර්, ට්‍රැකර් ,FTR , VTR ,ග්‍රාස් ට්‍රැකර්(මේක ගැන නම් වැඩිය දන්නෑ:baffled:)...
    ඕව තරමක් අලුත් තත්වෙන් තියනවන බන් AX1 වලට එහෙම වැඩිය. ඒනිසා කාලයක් පදින්න පුලුවන් වෙයි..:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled: :dull: වියදං නං යනවා වගේ නේද..
    හැබැයි ඕක හැමදාම නෑ නේ. හරියට හදා ගත්තොත් දුවන්න පුලුවං නේ.
    මට සෑහෙන ආසයි jade එකක් ගන්න. :love::love:

    අයියාට උවමනා නැති ඉඩමක් එහෙම තියෙනවා නං ලියකියවිලි ටික හදලා ලෑස්ති කරලා තියා ගන්න වෙයි එහෙනං :rofl:

    aniwaa aniwaa... hariyata goda daala or supiriyak set unot kisi aulak naha. mamat dan aurudu 1.5 wage CB4 eka use karaa... service vitarai..

    paint ekat aul une meeta maasa5 kata vitara kalin mava watuna.. eken paint aul giyaa....

    hehehe:baffled::baffled::baffled::baffled::baffled:............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේක වෙන්න ඕනේ අනිවා සීන් එක...:yes::yes:

    ඥ වල කොහොමත් රිච් තමා තියෙන්නේ.. ප්ලග් එක කලු පාටත් එක්ක තමා ගඩොල් පාට තියෙන්නේ හොඳම ගානට තිබ්බම.. දුම් පරීක්ෂනේ වුනත් නූලට තමා යන්නේ..:P:P

    aniwaa aniwaa..........!!!:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aniwaa aniwaa... hariyata goda daala or supiriyak set unot kisi aulak naha. mamat dan aurudu 1.5 wage CB4 eka use karaa... service vitarai..

    paint ekat aul une meeta maasa5 kata vitara kalin mava watuna.. eken paint aul giyaa....

    hehehe:baffled::baffled::baffled::baffled::baffled:............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...:P:P:P

    අඩව් ඇල්ලුවද සීබී එකේ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එළකිරි Hybrid Club
    ලගදීම............. :rolleyes:

    :rofl: මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්‍රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්‍රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්‍රී වීල් එකක් ඈතුලේ...... :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    AI කිව්වෙ බන්..:baffled::baffled::baffled:

    DSC00018.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තැන්කූ..:) අන්න බඩා හයිබ්‍රිඩ් ගන්න හදනෝ...:dull:

    :nerd::nerd::nerd::nerd:.................. siraavataa.. hondai hondaii... pora diunu wela e kiyanneee......................... party ekak illamu Hybrid eka gattamaa....:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා බන්.. සුභ පතනවා බඩාට. ඒවුනාට රිස්ක් එක ඕනවට වඩා වැඩී. ආසාව තිබ්බට වැඩේ භයානකයි..:sorry:

    :dull: පිස්සු වගේ ඕයි.... මේ හයිබ්‍රිඩ් උණක් ඔලුවට ගහලා...... :baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩව් ඇල්ලුවද සීබී එකේ...:rolleyes:

    hehehe... thawa bike ekak haraha damma ban.. mage speed eka wadi.. pickup karan enava.. vahanayak issarahi eka paara damma.. watila adeela giyaaa... habai apahu kelin karala start karnma giyaaaa.... shoes & rough denimak nisaa mama goda.. bageta haduwa 10000/= kudu.. paint ekata oya dan dammeee.. daalat dat 1 month panna.. mee week eke hambawei paint iwarai.. fit karanava kaali tika...:yes::yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාඩුයි බන්.. ඥ එකක් ගන්න එපා ඒ ගානට..

    ට්‍රිකර්, ට්‍රැකර් ,FTR , VTR ,ග්‍රාස් ට්‍රැකර්(මේක ගැන නම් වැඩිය දන්නෑ:baffled:)...
    ඕව තරමක් අලුත් තත්වෙන් තියනවන බන් AX1 වලට එහෙම වැඩිය. ඒනිසා කාලයක් පදින්න පුලුවන් වෙයි..:yes::yes:
    :rolleyes::yes: ට්‍රිකර් 3ට අඩුවේන ගන්න නෑ බං. සේරම 4 කිට්ටු කරලා :baffled: ට්‍රැකර් යනවා නෙ දැං 5ට 6ටත් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :nerd::nerd::nerd::nerd:.................. siraavataa.. hondai hondaii... pora diunu wela e kiyanneee......................... party ekak illamu Hybrid eka gattamaa....:P:P:P

    :P මොකට කියනවද....?? ණය වෙනවා කියන්නේ දියුණු වෙනවටද බොල..... :angry: ඈති යන්තම් ත්‍රෙඩ් එක මතක් වෙලා.... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rofl: මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්‍රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්‍රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්‍රී වීල් එකක් ඈතුලේ...... :baffled:

    Lokkaiyaaa.. suba pathummmmmmmmmmm...........

    mokakda ganne FIT...??
    Prius...??

    Insight..??

    porshe...??

    vezel..??

    BMW...??

    Leyland eken thama gahala nadda HYbrid...:baffled::baffled::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්‍රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්‍රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්‍රී වීල් එකක් ඈතුලේ...... :baffled:

    මුන්ගෙ දිහා යන්න වෙයි වගේ ලඟදිම කැරම් ගහන්න.:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    aniwaa aniwaa... hariyata goda daala or supiriyak set unot kisi aulak naha. mamat dan aurudu 1.5 wage CB4 eka use karaa... service vitarai..

    paint ekat aul une meeta maasa5 kata vitara kalin mava watuna.. eken paint aul giyaa....

    hehehe:baffled::baffled::baffled::baffled::baffled:............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...:P:P:P
    අන්න ඒකනේ.... අපේ ඉන්දියන් සුට්ටවල් වල එහෙම නෙවේ නේ..
    අද හොදට පදිනවා .. හෙට මොනවා වෙයිද කව්දෑ දන්නේ :baffled:
    ඇරත් ඔය තියන සැප මේවාගේ නෑ නේ. ටික දුරක් යද්දි හොද ගනං :dull:

    35ක් විතර යනවද බොලේ :baffled: කාර් එකක් පේන්ට් කරන ගානට ටිකයි නේ අඩු :dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :P මොකට කියනවද....?? ණය වෙනවා කියන්නේ දියුණු වෙනවටද බොල..... :angry: ඈති යන්තම් ත්‍රෙඩ් එක මතක් වෙලා.... :yes:

    Mahinda maami e kaale kivve nam ehemai...

    ela elaaaaaaaa.. api hama daama enooo.. coment karanna agak mulak hoya ganna baha aiyeee.. ekai himeeeta maru wenneee...:P:P:P
     
    Status
    Not open for further replies.