අපිට නොකිව්වට බඩා පිලිකන්නේ වලක් හාරද්දි රත්තරං කාසි පුරෝපු මුට්ටියක් හමුබුනා ලුඅනේ මංදා බන්.. සුභ පතනවා බඩාට. ඒවුනාට රිස්ක් එක ඕනවට වඩා වැඩී. ආසාව තිබ්බට වැඩේ භයානකයි..![]()

ජපන් Unregistered ඒ ලානට පාඩුද බං ? දැං 3ටත් යනවා නේ
hmmm... උඹ මොකද හිතන්නේ ?
3 ට අඩු බයික් එකක් ?![]()
)...

![]()
වියදං නං යනවා වගේ නේද..
හැබැයි ඕක හැමදාම නෑ නේ. හරියට හදා ගත්තොත් දුවන්න පුලුවං නේ.
මට සෑහෙන ආසයි jade එකක් ගන්න.
අයියාට උවමනා නැති ඉඩමක් එහෙම තියෙනවා නං ලියකියවිලි ටික හදලා ලෑස්ති කරලා තියා ගන්න වෙයි එහෙනං![]()

............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...

අපිට නොකිව්වට බඩා පිලිකන්නේ වලක් හාරද්දි රත්තරං කාසි පුරෝපු මුට්ටියක් හමුබුනා ලු![]()

මේක වෙන්න ඕනේ අනිවා සීන් එක...
ඥ වල කොහොමත් රිච් තමා තියෙන්නේ.. ප්ලග් එක කලු පාටත් එක්ක තමා ගඩොල් පාට තියෙන්නේ හොඳම ගානට තිබ්බම.. දුම් පරීක්ෂනේ වුනත් නූලට තමා යන්නේ..![]()

aniwaa aniwaa... hariyata goda daala or supiriyak set unot kisi aulak naha. mamat dan aurudu 1.5 wage CB4 eka use karaa... service vitarai..
paint ekat aul une meeta maasa5 kata vitara kalin mava watuna.. eken paint aul giyaa....
hehehe............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...
![]()

එළකිරි Hybrid Club
ලගදීම.............
මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්රී වීල් එකක් ඈතුලේ...... 
තැන්කූ..අන්න බඩා හයිබ්රිඩ් ගන්න හදනෝ...
![]()

.................. siraavataa.. hondai hondaii... pora diunu wela e kiyanneee......................... party ekak illamu Hybrid eka gattamaa....

අනේ මංදා බන්.. සුභ පතනවා බඩාට. ඒවුනාට රිස්ක් එක ඕනවට වඩා වැඩී. ආසාව තිබ්බට වැඩේ භයානකයි..![]()
පිස්සු වගේ ඕයි.... මේ හයිබ්රිඩ් උණක් ඔලුවට ගහලා...... 
අපිට නොකිව්වට බඩා පිලිකන්නේ වලක් හාරද්දි රත්තරං කාසි පුරෝපු මුට්ටියක් හමුබුනා ලු![]()

අඩව් ඇල්ලුවද සීබී එකේ...![]()

පාඩුයි බන්.. ඥ එකක් ගන්න එපා ඒ ගානට..
ට්රිකර්, ට්රැකර් ,FTR , VTR ,ග්රාස් ට්රැකර්(මේක ගැන නම් වැඩිය දන්නෑ)...
ඕව තරමක් අලුත් තත්වෙන් තියනවන බන් AX1 වලට එහෙම වැඩිය. ඒනිසා කාලයක් පදින්න පුලුවන් වෙයි..![]()

ට්රිකර් 3ට අඩුවේන ගන්න නෑ බං. සේරම 4 කිට්ටු කරලා
ට්රැකර් යනවා නෙ දැං 5ට 6ටත් 
.................. siraavataa.. hondai hondaii... pora diunu wela e kiyanneee......................... party ekak illamu Hybrid eka gattamaa....
![]()
මොකට කියනවද....?? ණය වෙනවා කියන්නේ දියුණු වෙනවටද බොල.....
ඈති යන්තම් ත්රෙඩ් එක මතක් වෙලා.... 
මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්රී වීල් එකක් ඈතුලේ......
![]()

මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්රී වීල් එකක් ඈතුලේ......
![]()

අන්න ඒකනේ.... අපේ ඉන්දියන් සුට්ටවල් වල එහෙම නෙවේ නේ..aniwaa aniwaa... hariyata goda daala or supiriyak set unot kisi aulak naha. mamat dan aurudu 1.5 wage CB4 eka use karaa... service vitarai..
paint ekat aul une meeta maasa5 kata vitara kalin mava watuna.. eken paint aul giyaa....
hehehe............. pahasu gevime karamayakata tamai gewanna wenne warika gevanava wageee... paint ekatama 35000/= wage vat yai.. mechanic full bokka...
![]()

කාර් එකක් පේන්ට් කරන ගානට ටිකයි නේ අඩු 