මේක් exhaust එකෙන් ටිකක් ඇතුලට දෙන ගැජට් එකනේ..
AI කියන එකේ තේරුම මොකක්ද බන්....
AI කියන එකේ තේරුම මොකක්ද බන්....
මේ තියෙන්නේ දැන්.. යන්තම් බර දෙන්න කියල තියෙන්නේ දැන්..තිබ්බ විදිය එක්ක බලද්දි හොඳයි.
![]()
ඒක තමා කිව්වේ.. ඕන හුට්ටක් වෙයං කියලා ඔයා ලගදිම එක්ක ගේනවා කියලා..මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්රී වීල් එකක් ඈතුලේ......
![]()


අන්න ඒකනේ.... අපේ ඉන්දියන් සුට්ටවල් වල එහෙම නෙවේ නේ..
අද හොදට පදිනවා .. හෙට මොනවා වෙයිද කව්දෑ දන්නේ
ඇරත් ඔය තියන සැප මේවාගේ නෑ නේ. ටික දුරක් යද්දි හොද ගනං
35ක් විතර යනවද බොලේකාර් එකක් පේන්ට් කරන ගානට ටිකයි නේ අඩු
![]()







hehehe... thawa bike ekak haraha damma ban.. mage speed eka wadi.. pickup karan enava.. vahanayak issarahi eka paara damma.. watila adeela giyaaa... habai apahu kelin karala start karnma giyaaaa.... shoes & rough denimak nisaa mama goda.. bageta haduwa 10000/= kudu.. paint ekata oya dan dammeee.. daalat dat 1 month panna.. mee week eke hambawei paint iwarai.. fit karanava kaali tika...![]()
පරිස්සමින් පලෝ.. පරිස්සමින් ගියත් වැඩක් නෑ සමහර වෙලාවට.
ට්රිකර් 3ට අඩුවේන ගන්න නෑ බං. සේරම 4 කිට්ටු කරලා
ට්රැකර් යනවා නෙ දැං 5ට 6ටත්
![]()
හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑLokkaiyaaa.. suba pathummmmmmmmmmm...........
mokakda ganne FIT...??
Prius...??
Insight..??
porshe...??
vezel..??
BMW...??
Leyland eken thama gahala nadda HYbrid...![]()




හපොයි.පරිස්සමින් පලෝ.. පරිස්සමින් ගියත් වැඩක් නෑ සමහර වෙලාවට.
![]()
ඒක තමා කිව්වේ.. ඕන හුට්ටක් වෙයං කියලා ඔයා ලගදිම එක්ක ගේනවා කියලා..
මේ යන විදිහට මට එහෙම හිතෙනවා![]()

මුන්ගෙ දිහා යන්න වෙයි වගේ ලඟදිම කැරම් ගහන්න.![]()
සිරාවට බං...... අද දවසට දෙපාරයි.... සිහිය නෑ හයිබ්රිඩ් ප්රියස් එකක් දැක්කහම...... 
ට්රිකර් එකක් තියනව සෙට් කරන්නද ?හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑ




දෙන්නැත්තං ගුටි ක්නන වෙයි යකොට්රිකර් එකක් තියනව සෙට් කරන්නද ?හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑ

සිරාවට බං...... අද දවසට දෙපාරයි.... සිහිය නෑ හයිබ්රිඩ් ප්රියස් එකක් දැක්කහම......
![]()
Lokkaiyaaa.. suba pathummmmmmmmmmm...........
mokakda ganne FIT...??
Prius...??
Insight..??
porshe...??
vezel..??
BMW...??
Leyland eken thama gahala nadda HYbrid...![]()
ලේලන්ඩ් හයිබ්රිඩ් තවම නෑ..... ප්රියස් බැලුවේ.... මේන් ත්රෙඩ් එක.... අන්තිමට ආවෙ කව්ද... ? අපි නං සෑහෙන වෙලා ඉදං මේකෙ ලැගලා ඉන්නෙත්රෙඩ් එකේ අමුතු ගඳක් එනවා සිංහලුඋඹල ජරාවක්වත් පාගගෙන ආවද?


බලුබෙටි පාගන්න එපා බන් ඔහේ තියෙන්න දියන්.ත්රෙඩ් එකේ අමුතු ගඳක් එනවා සිංහලුඋඹල ජරාවක්වත් පාගගෙන ආවද?
