ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DSC00018.jpg

    මේක් exhaust එකෙන් ටිකක් ඇතුලට දෙන ගැජට් එකනේ..:yes: AI කියන එකේ තේරුම මොකක්ද බන්....:rolleyes:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේ තියෙන්නේ දැන්.. යන්තම් බර දෙන්න කියල තියෙන්නේ දැන්..:yes: තිබ්බ විදිය එක්ක බලද්දි හොඳයි.:baffled::baffled:

    aENjnrT.jpg

    ඒ දැන් උබේ කෙල්ල මොකෝ කියන්නෙ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: මගුලක් කියනවා.... අද කොළඹ ගිහින්..... හයිබ්‍රිඩ් එකක් දිහා බලාගෙන ගිහින් තුම්මුල්ලෙදි තව පොඩ්ඩෙන් වෑන් එකක් ඈතුලේ..... රෑ එනකොට කණ්නාඩියෙන් හයිබ්‍රිඩ් එකේ ඉස්සරහා ලයිට් දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ත්‍රී වීල් එකක් ඈතුලේ...... :baffled:
    ඒක තමා කිව්වේ.. ඕන හුට්ටක් වෙයං කියලා ඔයා ලගදිම එක්ක ගේනවා කියලා..
    මේ යන විදිහට මට එහෙම හිතෙනවා :baffled::rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අන්න ඒකනේ.... අපේ ඉන්දියන් සුට්ටවල් වල එහෙම නෙවේ නේ..
    අද හොදට පදිනවා .. හෙට මොනවා වෙයිද කව්දෑ දන්නේ :baffled:
    ඇරත් ඔය තියන සැප මේවාගේ නෑ නේ. ටික දුරක් යද්දි හොද ගනං :dull:

    35ක් විතර යනවද බොලේ :baffled: කාර් එකක් පේන්ට් කරන ගානට ටිකයි නේ අඩු :dull:


    Indian lesi ban.. oil maru karaa.. plug damma, air filtare dammaa.. divvaaaaaaaaa nooo service...

    mage CT100 eka auruddak atulata 16500++km duwala tiyennee.. gatte 60000km duwala tiyeddi.. dan 76500++ km oya duwanneeee thaamaaa.. kelinma kudammage salakili.. breakut adui:P:P:yes::yes::yes:

    full ekakne ban engima vitarai baave nattee... plastic kanwagaya kadila tibba covers wala evva fiber karala.. lesatama tiyanava 4to dannamkooo...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehehe... thawa bike ekak haraha damma ban.. mage speed eka wadi.. pickup karan enava.. vahanayak issarahi eka paara damma.. watila adeela giyaaa... habai apahu kelin karala start karnma giyaaaa.... shoes & rough denimak nisaa mama goda.. bageta haduwa 10000/= kudu.. paint ekata oya dan dammeee.. daalat dat 1 month panna.. mee week eke hambawei paint iwarai.. fit karanava kaali tika...:yes::yes::yes:

    හපොයි. :shocked: පරිස්සමින් පලෝ.. පරිස්සමින් ගියත් වැඩක් නෑ සමහර වෙලාවට.:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :rolleyes::yes: ට්‍රිකර් 3ට අඩුවේන ගන්න නෑ බං. සේරම 4 කිට්ටු කරලා :baffled: ට්‍රැකර් යනවා නෙ දැං 5ට 6ටත් :dull:

    ට්‍රිකර් එකක් තියනව සෙට් කරන්නද ? :P හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හපොයි. :shocked: පරිස්සමින් පලෝ.. පරිස්සමින් ගියත් වැඩක් නෑ සමහර වෙලාවට.:dull:


    tikak kal ban... ouu ban pora wenama watuna.. mama wenama watuna.. dan maasa 5, 6 wenavaa..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා කිව්වේ.. ඕන හුට්ටක් වෙයං කියලා ඔයා ලගදිම එක්ක ගේනවා කියලා..
    මේ යන විදිහට මට එහෙම හිතෙනවා :baffled::rofl:

    අනීවා ඕකා ගන්නවා.. එපා කියන්න කියන්න මූ ගන්නවා..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මුන්ගෙ දිහා යන්න වෙයි වගේ ලඟදිම කැරම් ගහන්න.:rolleyes:

    :baffled: සිරාවට බං...... අද දවසට දෙපාරයි.... සිහිය නෑ හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් දැක්කහම...... :dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ට්‍රිකර් එකක් තියනව සෙට් කරන්නද ? :P හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑ


    Homagama patte ekekge yellow colour ekak gana nam umba me kiyanna yanne miniha denava aniwaa.. :P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රිකර් එකක් තියනව සෙට් කරන්නද ? :P හැබැයි මිනිහ දෙයිද දන්නෙ නෑ
    දෙන්නැත්තං ගුටි ක්නන වෙයි යකො
    මෙහෙ මුදලාලි කෙනෙක්ට CD 185 එකක් තියෙනවා. නිල් පාට
    දවසක් කාර් එකකින් ආපු ‍ොකල්ලො දෙන්නෙක් කාර් එකෙන් බහින් නැතුවම අහලා.. මේ අංකල් ඕක විකුනන් නැද්ද කියලා...
    කුනුහරුප වල තරම හිතා ගනිං.. කාර් එක පියඹලා ලු ගියෙ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එකේ අමුතු ගඳක් එනවා සිංහලු :oo: උඹල ජරාවක්වත් පාගගෙන ආවද?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :baffled: සිරාවට බං...... අද දවසට දෙපාරයි.... සිහිය නෑ හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් දැක්කහම...... :dull:


    parissamen parissamen.. onna ohee ekak gemu lokkaiyee..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Lokkaiyaaa.. suba pathummmmmmmmmmm...........

    mokakda ganne FIT...??
    Prius...??

    Insight..??

    porshe...??

    vezel..??

    BMW...??

    Leyland eken thama gahala nadda HYbrid...:baffled::baffled::P:P

    :rofl: ලේලන්ඩ් හයිබ්‍රිඩ් තවම නෑ..... ප්‍රියස් බැලුවේ.... මේන් ත්‍රෙඩ් එක....

    http://www.elakiri.com/forum/showthread.php?t=1657015
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රෙඩ් එකේ අමුතු ගඳක් එනවා සිංහලු :oo: උඹල ජරාවක්වත් පාගගෙන ආවද?
    අන්තිමට ආවෙ කව්ද... ? අපි නං සෑහෙන වෙලා ඉදං මේකෙ ලැගලා ඉන්නෙ :rolleyes::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ත්‍රෙඩ් එකේ අමුතු ගඳක් එනවා සිංහලු :oo: උඹල ජරාවක්වත් පාගගෙන ආවද?
    බලුබෙටි පාගන්න එපා බන් ඔහේ තියෙන්න දියන්.:dull:
     
    Status
    Not open for further replies.