ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ බඩෝ.. ඩොන්ගලේ හෙට කූරියර් කරමු.. එකවුන්ට් එකට සල්ලි දාන්නම්...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිදෙනවා තමයි සහෝ උඹල ගංජා බෙදල රටේ තරුණ ජිවිත විනාස කරද්දී :P



    කුක්කු චානක පෙට්ටි චානක උනාද?:rofl:

    :yes::yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අවිත්තවේ කැලේ ගස් කපා හොර ලී ඇද්දා නේද
    මම දන්න බුවෙකුත් ඕක කළා

    අපි සදාරනව තමා වැඩේ කරන්නේ, හොර කරා නම් මට දැනටමත් vios එකක් තියෙනවා, හොර කරලා හම්බ කරන සල්ලි හරි යන්නේ නැ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෘස් ලී , බ්‍රෙඩ් ලී, වේලී, ඇලී, ගැලී ලියෝ ගැලලී... :baffled:

    00020468.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එකටත් කලාවක් තියෙනවා, අපේ වාහනේ ගත්ත ගාන අවුරුද්දෙන් හෙව්වා 25lak, ඒවාට අත්දැකිම් තියෙන්න ඕනෑ,

    :oo: අපි ඉතින් කෝටිපතියෝ නෙවේනේ චානක උඹලා වගේ.... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ප්‍රියස් එකෙන් දිස්ට්‍රිබ්යුට් කරන්න වෙන්නේ හෙරොයින් තමයි

    :growl: ප්‍රියස් එකෙන් නෙවේ බං..... අපිට තියෙන්නේ පර්චසින් ටික කරන්න විතරයි.... උන් රෙපෙක් එහෙම දෙනවා....... මේ බෑංක් ගැරන්ට් එක තමා අවුල...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් කරන වැඩෙන් ඔයිට වඩා තැනකට ඇවිල්ල හිටු ලොකු කුට්ටි කඩන්න කලින්...:yes::yes:

    :oo: එහෙම එකක් තමා මේකත්.... අවුල බෑංක් ගැරන්ට් කතාව.... :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙට උදේ ෆුල් ටෑන්ක් කරන්න හිටියේ.හොඳ වෙලාවට අද රෑ පෙට්‍රල් අඩු කලේ
    92=117/-
    95=128/-
    අඩේ ෆුල් ටෑන්ක් කරන්න 1800/- විතර යන්නේ :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආච්චිගේ රෙද්දේ සිනමන් එක ගාව තියෙන ෂෙඩ් එකේ එවුන් 95 දුන්නේ නෑ බයික්වලට:angry:කොටහේනේ ගිහින් 95 ගහගෙන ආවේ.

    ෆුල් ටෑන්ක් කළා සිංහලු ලීටර් 15ක් ගහලා නැවැත්තුවා.1920/- ඉතුරු 80/- ගහන්න තිබුණා :yes:
     
    Status
    Not open for further replies.