රිදෙනවා තමයි සහෝ උඹල ගංජා බෙදල රටේ තරුණ ජිවිත විනාස කරද්දී
කුක්කු චානක පෙට්ටි චානක උනාද?![]()



අවිත්තවේ කැලේ ගස් කපා හොර ලී ඇද්දා නේද
මම දන්න බුවෙකුත් ඕක කළා
බෘස් ලී , බ්රෙඩ් ලී, වේලී, ඇලී, ගැලී ලියෝ ගැලලී...චානක ලී? ටටියානා ලී වගේ?![]()

එකටත් කලාවක් තියෙනවා, අපේ වාහනේ ගත්ත ගාන අවුරුද්දෙන් හෙව්වා 25lak, ඒවාට අත්දැකිම් තියෙන්න ඕනෑ,
අපි ඉතින් කෝටිපතියෝ නෙවේනේ චානක උඹලා වගේ.... 
ප්රියස් එකෙන් දිස්ට්රිබ්යුට් කරන්න වෙන්නේ හෙරොයින් තමයි
ප්රියස් එකෙන් නෙවේ බං..... අපිට තියෙන්නේ පර්චසින් ටික කරන්න විතරයි.... උන් රෙපෙක් එහෙම දෙනවා....... මේ බෑංක් ගැරන්ට් එක තමා අවුල...... 
පොඩ්ඩක් කරන වැඩෙන් ඔයිට වඩා තැනකට ඇවිල්ල හිටු ලොකු කුට්ටි කඩන්න කලින්...![]()
එහෙම එකක් තමා මේකත්.... අවුල බෑංක් ගැරන්ට් කතාව.... 
නැන්දයි මාමායි ප්රියස් එකේ යද්දි කියන එක![]()
මට හීනයක් වෙලා....... 
උබලට කියන්න මම මිනි පෙට්ටි වල නිදා ගෙනත් තියෙනවා ලොල්
අවුලක් නෑ කොහොමත් උන්නත් මලා වගේ නේ..... 

කොටහේනේ ගිහින් 95 ගහගෙන ආවේ.