උගෙ ඩාන්ස් එක පට්ට බන්...මාර ඩයල් එකක්..
හෙට උදේ ෆුල් ටෑන්ක් කරන්න හිටියේ.හොඳ වෙලාවට අද රෑ පෙට්‍රල් අඩු කලේ
92=117/-
95=128/-
අඩේ ෆුල් ටෑන්ක් කරන්න 1800/- විතර යන්නේ![]()
මගෙත් ආස්චර්‍යෙයේ තෙල් ඉවර වේගෙන එනවා...... 592Km..... අද ගහනවා යහ පාලනේ තෙල්.....

මගෙත් ආස්චර්‍යෙයේ තෙල් ඉවර වේගෙන එනවා...... 592Km..... අද ගහනවා යහ පාලනේ තෙල්.....
![]()
![]()




අර වීඩියෝ එකේ වගේ ගිහින් ගහපාන්...
මේ බඩෝ.. අරක කූරියර් කරල එවපාන්...![]()
bada ge bada nisa ehama vid danna ba lol





ada maaara senagaknee ban petrol shed walaa.. anika petrol gahala widagena yanneee... ekekvat himin yanne naha.. petrol ituru kara ganna ona nahaneee..



අඩේ උබ ගාව තියෙන්නෙ Cb4 එකක්ද?
මොකක්ද මොඩ්ල් එක?
මගෙ ගාව තිබ්බ බං Version S එකක් 3 Red Meter එකක්..
උඹ ඕක 250ද Reg කරල තියෙන්නෙ.
පොලිස් කේස් නැද්ද? මට කේස් එකක් වෙටිල යන්තන් ගල් බෝතලයක් පුදල තමයි බයික් එක රිලීස් කර ගත්තෙ.
එහෙමම විකුනල දැම්ම. මෙහේ පට්ට විදියට නෝට් බං CB4 එක.![]()





......................ලීසින් එක ගෙවා ගන්න බැරි උනොත් බඩු තමා....
![]()



හයිකලාද ආපහූ.. අඟිල්ලක්වත් තියලා ගහන්න තිබ්බ රොකර් ආර්ම් එකේ සයිස් එක තේරෙන්න..
HML මචෝ 135 එකේ හෙඩ් එකට වඩා වෙනස් නේද මේක..![]()

චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.
මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..
![]()

ou machan. Version R (Project big one) (1996 modal) version S ekata wadaa auruddak paranai... S eka ave 1997 -1999
250 reg tiyennee.. alluwa.. aulak naha 400 reg ekata daala tiyenne kivva.. un dan shape ban.. unta 600 tiyanavanee.. anika machan town wala wada daanne natuwa yana widiyata himin hari haiyen hari paduwe yanava nam aulak naha.. ape un illan kannee..
Umba Marawila, meegamu patteda... ehe tamai okata uparima case.. CB4 goda basset mulinma meegamuwata... Kurunagalata Hornet bahapu kaalema... e nisaa e pati wala police uncle laa pull geema oka ekka........................










හෙඩ් එකේ නම් වෙනසක් මෙහෙම කියන්න අමාරුයි බං
මේ තියෙන්නෙ ආදුනික මට්ටමේ TPS හුයන්නක්. මාත් කියන්නෙ ඕක පොඩ්ඩක් ගලවගෙන දුවල බලන්න කියල![]()
ඕක ගලෝලත් බයික් කිසිම වෙනසක් නැතුව දුවනවා බන්...
අඩේ එහෙම වයර් පයන්නක් නෑනේ එතන.චමිතෝ පොඩි වැඩක් කරල බලමු අපි.. වැඩක් වෙන එකක් නෑ නිකමට බලමු.
මේ කෑල්ලට සෙට් වෙලා ඇති වයර් දෙකක්.. ඔය කලුපාට උඩපාත යන කෑල්ල එක්කම වගේ ඇත්තේ ඒකට එන ක්ලිප් එක පන්නල දුවල බලන්න දවසක් දෙකක්..![]()

ටිකක් වෙනස් බං ඊට වඩා.. චමිතෝ ඕක හොඳට හයි කරා නේද. පොඩ්ඩක් පැදල බලපන් ඔයිල් ලීක් වෙන්න පුලුවන් ඔය ටැපට් කවරෙ රබර් සීල් එක හාඩ් වෙලා එහෙම තිබ්බ නම්![]()

අඩේ එහෙම වයර් පයන්නක් නෑනේ එතන.
අද උදේ වැඩට යන්න කලින් ගත්ත 4ටො බන් ඔය.හොඳට හයිකලා.දැනුත් ගිහින් බලලා ආවා උඹ කිව්වට පස්සේ![]()




