ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ ත්‍රෙඩ් එක තාම වහල නැද්ද ? :eek:

    click
    click
    click
    click
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් 135 ලෝකේ හොදම bike එකේ අයිති කරු මේ දැන් කිරියට වාර්තා කලා වගයි.........:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කොල්ලො මන් මේහ් cb4 එකක් පදින්න ඇග පොඩ්ඩක් හදාගන්න කියල බැලුවෙ.ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවනම් කියපල්ල.ගජිනි එකේ අමිර් කාන් වගේ වෙන්න තමා ආසාව

    Epic+win.jpg

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොල්ලො මන් මේහ් cb4 එකක් පදින්න ඇග පොඩ්ඩක් හදාගන්න කියල බැලුවෙ.ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවනම් කියපල්ල.ගජිනි එකේ අමිර් කාන් වගේ වෙන්න තමා ආසාව

    Epic+win.jpg

    දෙන්නම්කො..ගහපන් පිටි......හැබැයි සෙල්ලන් කරපන්....නැත්තන් මොකාද වගේ ඉදි......:):):):):):):)නැත්තන් තියෙනවා පට්ට බෙහෙතක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දෙන්නම්කො..ගහපන් පිටි......හැබැයි සෙල්ලන් කරපන්....නැත්තන් මොකාද වගේ ඉදි......:):):):):):):)නැත්තන් තියෙනවා පට්ට බෙහෙතක්
    නැචුඅරල් විදිහක් කියපන්කො ඉතින් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලො මන් මේහ් cb4 එකක් පදින්න ඇග පොඩ්ඩක් හදාගන්න කියල බැලුවෙ.ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවනම් කියපල්ල.ගජිනි එකේ අමිර් කාන් වගේ වෙන්න තමා ආසාව

    Epic+win.jpg

    කවුරු හරි මුට පොල්ලකින් කෙලලා ඇරපන් ඔලුවට...:rolleyes:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොල්ලො මන් මේහ් cb4 එකක් පදින්න ඇග පොඩ්ඩක් හදාගන්න කියල බැලුවෙ.ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවනම් කියපල්ල.ගජිනි එකේ අමිර් කාන් වගේ වෙන්න තමා ආසාව

    Epic+win.jpg

    මා හා ටීඩීඅයි යා හැර තා මොක්කුද මේකේ 400 උණ කාරයෝ... :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මා හා ටීඩීඅයි යා හැර තා මොක්කුද මේකේ 400 උණ කාරයෝ... :oo:
    ඒක විතරක් නෙමේ බන් නෝමලි CB සීරීස් එකටම ආසයි මන්නම් :) ඩීසන්ට් ලුක් එකක් තියෙනවනෙ :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදට ඉවරයි. හෙට වරෙල්ල :lol::lol::lol:
    :lol::lol:ඔව්මයි මේ මූනේ මට නෝට් උනේ ටෙරිය කියල.ඔව් එහෙනම් දැන් විසිරයන්න කාලෙ හරි :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තාත්ත දැන් බයික් එකේ හැම තැනම යනවා දැන්..:dull: අම්ම ගේම බයික් එකේ යනවට... :baffled:ඒක පැද්දම පදින්නම හිතෙනවා..:love::love: දැන් එක වලියයි...:lol::lol:

    :rofl: පප්පා මොඩල් බයික් එක තාත්තට අල්ලලා ගිහින් ඈති...... :lol::P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    agrmrs lokkaaaaa..............

    kaapan dawasakata paan gediyai, anamalu gedi deka gaane sathiyakata dawas 4 k.

    hamadaama udeta parippui sudu haale bathui kapan machan.............

    size welaa eiiii................ ikmanatama ona nam................... kadi gulak langa peraliyan hondata kadiyo kavama niyameta size welaa idimilaa enavaa

    instant....................!!!!!!!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපෝ ඕවට නම් ඕන තරන් බඩු තියනව බං. කොලඹ යන්න ඕනෙත් නෑ ඕන තැනක වගේ තියනව. අනික ඕකට CD185, CD200 එකේ කෑලි හරියනව.. :love::love:
    එහෙමටම කියල කාබ් කේස් නෑ බං. 4සිලින්ඩර් නෙවෙයිනෙ. Twin බෙන්ලිකට යන වියදම වගේ තමයි
    :):)

    Hawk eke machan night Hawk eka nemei Hawk 2 kiyala modal ekak enava.. eka tamai full marcket & badu tiyennee.. night Hawk eka aluth aravata wadaa... pattama bike ekak Hawk kiyanne... mamath maarama asai... pattama lassanai beat eka...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Hawk eke machan night Hawk eka nemei Hawk 2 kiyala modal ekak enava.. eka tamai full marcket & badu tiyennee.. night Hawk eka aluth aravata wadaa... pattama bike ekak Hawk kiyanne... mamath maarama asai... pattama lassanai beat eka...

    බීට් එක විතරද මචෝ. කොහොමද යාම. ඒ එන බීට් එකට අල්ලන්න පුලුවන් කෙලවරටම :love::love::love:
     
    Status
    Not open for further replies.