බජාජ් කාරය කියන්නේ නම් ඕක තමයි. කව්ද දන්නේ මුන් මේක බොරුවට දාපු එකක්ද දන්නේ නෑ බයික්ස් ඇඩ්වාන්ස් කියල පේන්න. පල්සරේ තියෙන්නේ කරකවෙනකොට වෙනස් වෙන එකක්
ඕකෙන් මෙලෝ දෙයක් වෙන්නේ නෑ බන්. අනික ඉග්නිෂන් ඔහොම කට්ටයක් පැන්න කියලා ඇඩ්වාන්ස් කරලා මෙලෝ වැඩක් වෙන්නේ නෑ. වෙන්න ඕනේ කන්ටිනිවස් ඇඩ්වාන්ස් විල්ලක් මුල RPM වල ඉඳලා මිඩ් රේන්ජ් එකට විතර එනකම්. ඊට පස්සේ පොඩි වෙනසක් විතරයි වෙන්නේ. මේක බලපන් මං ඔසිලස්කෝප් එක දාපු එක.ඕන සින්ගල් සිලින්ඩරේක මේ විදිය තමා. පොඩි පොඩි වෙනස්කම් විතරයි එන්නේ.
මුල ටිකේ තමා ලොකු වෙනසක් වෙන්නෙ. ඊට පස්සෙ යන්තම් වෙනස් වෙන්නේ. ටෝනි අයියනම් කිව්ව විදියට උපරිම අංශක 10ක් විතර තමා ඇඩ්වාන්ස් කරන්න ප්ලුවන්. ඊට එහා ගියොත් කාර්යක්ෂමතාව බහිනව ආපහු.
ඕක ආපු බයික් එකකවත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ බන් අත්දැකීමෙන්ම දන්නව. සමහර විට උන් ඕක ඉග්නිෂන් මැප් එක දෙකට කඩන්න ගන්නව ඇති සමහර විට. ඒත් ඉතින් වෙනසක් වෙන්නෙ නෑ බන්. චමිතත් දැන් කිව්වෙ වෙනසක් නෑ කියල.




ඒක පැද්දම පදින්නම හිතෙනවා..



