බජාජ් ක්ලැසික් ස්කූටර්
[FONT="]මචන්ලා[/FONT] [FONT="]මං[/FONT] [FONT="]හිතුවා[/FONT] [FONT="]බජාජ්[/FONT] [FONT="]ක්ලැසික්[/FONT] [FONT="]ස්කූටර්[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]නූලක්[/FONT] [FONT="]දාන්න[/FONT]. [FONT="]මේක තමයි මගෙ මුල්ම වැදගත් නූල... මන්[/FONT] [FONT="]ඉස්සර[/FONT] [FONT="]රත්තරන්[/FONT] [FONT="]අයියගේ[/FONT] [FONT="]ස්කූටර්[/FONT] [FONT="]නූල[/FONT] [FONT="]කියෙව්වා[/FONT]. [FONT="]අද[/FONT] [FONT="]මගේ[/FONT] [FONT="]ස්කූටරේ[/FONT] [FONT="]හෝදද්දි[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]ලියන්න[/FONT] [FONT="]හිතුනේ[/FONT].
[FONT="]මම[/FONT] [FONT="]ඉස්සර[/FONT] [FONT="]ඇන්ටික්[/FONT] [FONT="]ස්කූටරයක්[/FONT] [FONT="]පදින්න[/FONT] [FONT="]මාර[/FONT] [FONT="]අසාවෙන්[/FONT] [FONT="]ඉදියේ[/FONT]. [FONT="]ඒත්[/FONT] [FONT="]ඉස්කොලේ[/FONT] [FONT="]යද්දි[/FONT] [FONT="]එච්චර්[/FONT] [FONT="]සල්ලි[/FONT] [FONT="]නෑනෙ[/FONT]. [FONT="]පස්සේ[/FONT] [FONT="]ජොබ්[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙල[/FONT] [FONT="]අවුරුදු[/FONT] [FONT="]ගනාක්[/FONT] [FONT="]යනකන්[/FONT] [FONT="]හෙව්වත්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ඔන[/FONT] [FONT="]ආකාරයේ[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]ලැබුනේ[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]රට[/FONT] [FONT="]ඉන්දියන්[/FONT] [FONT="]උනත්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]බජාජ්[/FONT] [FONT="]වර්ගයේ[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]අවශ්[/FONT][FONT="]ය[/FONT] [FONT="]වුනේ[/FONT]. [FONT="]අන්තිමේ[/FONT] [FONT="]කැළණිය[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රදේශයේ[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]ස්කූටරයක්[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]දැනගැනීමට[/FONT] [FONT="]ලැබිල[/FONT] [FONT="]බලන්න[/FONT] [FONT="]ගියා[/FONT].
[FONT="]ගිහින් බලද්දි කැළණිය කැම්පස් එකේ ඩයල් එකක්. ගනන් පොඩ්ඩක් එහෙම කතා කරලා මුලින්ම මගෙත් එක්ක ගිය යාලුවා වටයක් පැද්දා. මන් මුලින්ම පැද්දේ නැත්තෙ මට එතකොට වීල්බැරෝ ලයිසන් විතරයි තිබුනෙ.
ඒකයි ඌ එක්ක ගියේ. ඊට පස්සේ මමත් වටයක් පැද්ද මචන් ෆුල් ෆෝම්.
බහින්න හිතුනේ නෑ. ඊට පස්සේ දන්න දේවල් බලලා අදාල ලියකියවිලි වැඩ ටික කරගෙන පැදගෙනම අවා. අරන් ගියේ එක හෙල්මට් එකයි. කැළණියේ ඉදන් පෑලියගොඩට එනකන් අවා. පෑලියගොඩින් දඩයක් කාලම හෙල්මට් එකක් ගත්තා.[/FONT]
[FONT="]ඔන්න ඕකයි මගේ ස්කූටරේ කතාව..[/FONT]
[FONT="]මේ[/FONT] [FONT="]තියෙන්නේ[/FONT] [FONT="]ගේද්දි[/FONT] [FONT="]තත්වය[/FONT].. [FONT="]ගේද්දි[/FONT] [FONT="]තිබුනේ[/FONT] [FONT="]සිල්වර්[/FONT] [FONT="]පාට[/FONT]. [FONT="]ටිකක්[/FONT] [FONT="]දිරුම්[/FONT] [FONT="]තිබුනා[/FONT]. [FONT="]පිටිපස්සෙ[/FONT] [FONT="]ස්පෙයාර්[/FONT] [FONT="]වීල්[/FONT] [FONT="]එකත්[/FONT] [FONT="]තිබුනා[/FONT].
මේ ගරාජ් එකේ හදද්දී ඌ ස්ටිකර් ඔක්කොම ගලවනවා....
[FONT="]මේ[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]තත්වය[/FONT]... [FONT="]ඔක්කොම[/FONT] [FONT="]හදලා[/FONT] 2[FONT="]කේ[/FONT] [FONT="]මෙටලික්[/FONT] [FONT="]ග්[/FONT][FONT="]රේ[/FONT] [FONT="]පාට (2k metallic grey)[/FONT] [FONT="]ගෑවා[/FONT]. [FONT="]පිටිපස්සෙ[/FONT] [FONT="]ස්පෙයාර්[/FONT] [FONT="]වීල්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]අයින්[/FONT] [FONT="]කලා[/FONT] [FONT="]හුගක්[/FONT] [FONT="]සවුත්තු[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]නිසා[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]මන්[/FONT] [FONT="]අරන්[/FONT] [FONT="]අවු[/FONT]. 2[FONT="]ක්[/FONT] [FONT="]වෙනවා[/FONT].

[FONT="]මචන්ලා[/FONT] [FONT="]මං[/FONT] [FONT="]හිතුවා[/FONT] [FONT="]බජාජ්[/FONT] [FONT="]ක්ලැසික්[/FONT] [FONT="]ස්කූටර්[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]නූලක්[/FONT] [FONT="]දාන්න[/FONT]. [FONT="]මේක තමයි මගෙ මුල්ම වැදගත් නූල... මන්[/FONT] [FONT="]ඉස්සර[/FONT] [FONT="]රත්තරන්[/FONT] [FONT="]අයියගේ[/FONT] [FONT="]ස්කූටර්[/FONT] [FONT="]නූල[/FONT] [FONT="]කියෙව්වා[/FONT]. [FONT="]අද[/FONT] [FONT="]මගේ[/FONT] [FONT="]ස්කූටරේ[/FONT] [FONT="]හෝදද්දි[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]ගැන[/FONT] [FONT="]ලියන්න[/FONT] [FONT="]හිතුනේ[/FONT].
[FONT="]මම[/FONT] [FONT="]ඉස්සර[/FONT] [FONT="]ඇන්ටික්[/FONT] [FONT="]ස්කූටරයක්[/FONT] [FONT="]පදින්න[/FONT] [FONT="]මාර[/FONT] [FONT="]අසාවෙන්[/FONT] [FONT="]ඉදියේ[/FONT]. [FONT="]ඒත්[/FONT] [FONT="]ඉස්කොලේ[/FONT] [FONT="]යද්දි[/FONT] [FONT="]එච්චර්[/FONT] [FONT="]සල්ලි[/FONT] [FONT="]නෑනෙ[/FONT]. [FONT="]පස්සේ[/FONT] [FONT="]ජොබ්[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙල[/FONT] [FONT="]අවුරුදු[/FONT] [FONT="]ගනාක්[/FONT] [FONT="]යනකන්[/FONT] [FONT="]හෙව්වත්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ඔන[/FONT] [FONT="]ආකාරයේ[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]ලැබුනේ[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]රට[/FONT] [FONT="]ඉන්දියන්[/FONT] [FONT="]උනත්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]බජාජ්[/FONT] [FONT="]වර්ගයේ[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]අවශ්[/FONT][FONT="]ය[/FONT] [FONT="]වුනේ[/FONT]. [FONT="]අන්තිමේ[/FONT] [FONT="]කැළණිය[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රදේශයේ[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]ස්කූටරයක්[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]දැනගැනීමට[/FONT] [FONT="]ලැබිල[/FONT] [FONT="]බලන්න[/FONT] [FONT="]ගියා[/FONT].
[FONT="]ගිහින් බලද්දි කැළණිය කැම්පස් එකේ ඩයල් එකක්. ගනන් පොඩ්ඩක් එහෙම කතා කරලා මුලින්ම මගෙත් එක්ක ගිය යාලුවා වටයක් පැද්දා. මන් මුලින්ම පැද්දේ නැත්තෙ මට එතකොට වීල්බැරෝ ලයිසන් විතරයි තිබුනෙ.
ඒකයි ඌ එක්ක ගියේ. ඊට පස්සේ මමත් වටයක් පැද්ද මචන් ෆුල් ෆෝම්.
බහින්න හිතුනේ නෑ. ඊට පස්සේ දන්න දේවල් බලලා අදාල ලියකියවිලි වැඩ ටික කරගෙන පැදගෙනම අවා. අරන් ගියේ එක හෙල්මට් එකයි. කැළණියේ ඉදන් පෑලියගොඩට එනකන් අවා. පෑලියගොඩින් දඩයක් කාලම හෙල්මට් එකක් ගත්තා.[/FONT][FONT="]ඔන්න ඕකයි මගේ ස්කූටරේ කතාව..[/FONT]