බජාජ් ක්ලැසික් ස්කූටර්

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    [FONT=&quot]මචන්ලා[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]හිතුවා[/FONT] [FONT=&quot]බජාජ්[/FONT] [FONT=&quot]ක්ලැසික්[/FONT] [FONT=&quot]ස්කූටර්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]නූලක්[/FONT] [FONT=&quot]දාන්න[/FONT]. [FONT=&quot]මේක තමයි මගෙ මුල්ම වැදගත් නූල... මන්[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]රත්තරන්[/FONT] [FONT=&quot]අයියගේ[/FONT] [FONT=&quot]ස්කූටර්[/FONT] [FONT=&quot]නූල[/FONT] [FONT=&quot]කියෙව්වා[/FONT]. [FONT=&quot]අද[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ස්කූටරේ[/FONT] [FONT=&quot]හෝදද්දි[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]ලියන්න[/FONT] [FONT=&quot]හිතුනේ[/FONT].


    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]ඇන්ටික්[/FONT] [FONT=&quot]ස්කූටරයක්[/FONT] [FONT=&quot]පදින්න[/FONT] [FONT=&quot]මාර[/FONT] [FONT=&quot]අසාවෙන්[/FONT] [FONT=&quot]ඉදියේ[/FONT]. [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]ඉස්කොලේ[/FONT] [FONT=&quot]යද්දි[/FONT] [FONT=&quot]එච්චර්[/FONT] [FONT=&quot]සල්ලි[/FONT] [FONT=&quot]නෑනෙ[/FONT]. [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]ජොබ්[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙල[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] [FONT=&quot]ගනාක්[/FONT] [FONT=&quot]යනකන්[/FONT] [FONT=&quot]හෙව්වත්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔන[/FONT] [FONT=&quot]ආකාරයේ[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ලැබුනේ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]රට[/FONT] [FONT=&quot]ඉන්දියන්[/FONT] [FONT=&quot]උනත්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]බජාජ්[/FONT] [FONT=&quot]වර්ගයේ[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]අවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]වුනේ[/FONT]. [FONT=&quot]අන්තිමේ[/FONT] [FONT=&quot]කැළණිය[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදේශයේ[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]ස්කූටරයක්[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]දැනගැනීමට[/FONT] [FONT=&quot]ලැබිල[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]ගියා[/FONT].

    [FONT=&quot]ගිහින් බලද්දි කැළණිය කැම්පස් එකේ ඩයල් එකක්. ගනන් පොඩ්ඩක් එහෙම කතා කරලා මුලින්ම මගෙත් එක්ක ගිය යාලුවා වටයක් පැද්දා. මන් මුලින්ම පැද්දේ නැත්තෙ මට එතකොට වීල්බැරෝ ලයිසන් විතරයි තිබුනෙ. :P ඒකයි ඌ එක්ක ගියේ. ඊට පස්සේ මමත් වටයක් පැද්ද මචන් ෆුල් ෆෝම්. :growl: බහින්න හිතුනේ නෑ. ඊට පස්සේ දන්න දේවල් බලලා අදාල ලියකියවිලි වැඩ ටික කරගෙන පැදගෙනම අවා. අරන් ගියේ එක හෙල්මට් එකයි. කැළණියේ ඉදන් පෑලියගොඩට එනකන් අවා. පෑලියගොඩින් දඩයක් කාලම හෙල්මට් එකක් ගත්තා.[/FONT]

    [FONT=&quot]ඔන්න ඕකයි මගේ ස්කූටරේ කතාව..[/FONT]


    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]ගේද්දි[/FONT] [FONT=&quot]තත්වය[/FONT].. [FONT=&quot]ගේද්දි[/FONT] [FONT=&quot]තිබුනේ[/FONT] [FONT=&quot]සිල්වර්[/FONT] [FONT=&quot]පාට[/FONT]. [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]දිරුම්[/FONT] [FONT=&quot]තිබුනා[/FONT]. [FONT=&quot]පිටිපස්සෙ[/FONT] [FONT=&quot]ස්පෙයාර්[/FONT] [FONT=&quot]වීල්[/FONT] [FONT=&quot]එකත්[/FONT] [FONT=&quot]තිබුනා[/FONT].


    GLy5Wu.jpg



    VW8Ibf.jpg


    H9XK2G.jpg


    1Xsy9t.jpg


    මේ ගරාජ් එකේ හදද්දී ඌ ස්ටිකර් ඔක්කොම ගලවනවා....

    gwbMcv.jpg


    ln3gyd.jpg




    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]තත්වය[/FONT]... [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]හදලා[/FONT] 2[FONT=&quot]කේ[/FONT] [FONT=&quot]මෙටලික්[/FONT] [FONT=&quot]ග්[/FONT]‍[FONT=&quot]රේ[/FONT] [FONT=&quot]පාට (2k metallic grey)[/FONT] [FONT=&quot]ගෑවා[/FONT]. [FONT=&quot]පිටිපස්සෙ[/FONT] [FONT=&quot]ස්පෙයාර්[/FONT] [FONT=&quot]වීල්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අයින්[/FONT] [FONT=&quot]කලා[/FONT] [FONT=&quot]හුගක්[/FONT] [FONT=&quot]සවුත්තු[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසා[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]අවු[/FONT]. 2[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT]. :love::love::love:


    2K05nI.jpg


    wI8GvD.jpg


    QmOF0z.jpg


    WV8d1Q.jpg


    uYXEIV.jpg



    qz0wlI.jpg
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පට්ට බයික් එක බන් ඕක මගේ ලොකු තාත්තට තිබ්බ මතක හැටියට 2003 වගේ
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    පට්ට බයික් එක බන් ඕක මගේ ලොකු තාත්තට තිබ්බ මතක හැටියට 2003 වගේ

    2003 කියන්නෙ අලුත් බන්.. දැන් නැද්ද? සුපිරි බඩු තමයි!! :):)
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    2003 කියන්නෙ අලුත් බන්.. දැන් නැද්ද? සුපිරි බඩු තමයි!! :):)

    නෑ මචං ඊට කලින් ගන්න ඇත්තේ ෆස්ට් ඔවුනර්. ලොකු තාත්ත ගත්තේ 2002-2003 වගේ තද නිල් පාට කලුට හුරු
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    අපේ ලොකුතාත්තටත් තිබුනා බන්

    ඒක දුන්නද? මන් පොඩි කාලෙ අපේ ලොකුතාත්තටත් තිබුනා බන් රතු පාට එකක්.. :love::love::love:
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    අඩෝ බජාජ් ස්කූටරයක් මං තවම පැදල නෑනේ..:(


    මෙහෙ එන්න ලොකු අයියේ.. බජාජ් ස්කූටර් දෙකක්ම තීනවා. ඇති තරම් පැද්දැහැකි.. හැබැයි ඉතින් නවත්තන නවත්තන තැන්වල ඉන්න එවුන්ට ස්කූටරේ ගැන කියලා ඉවරයක් නෑ... :P:lol:
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    මම එක දවසක් පැදල තියෙනව අක්ක කෙනෙක්ගෙ එකක්
    අක්කවත් පැදල ස්කුටරෙත් පැද්ද


    යද්දි මෙහෙමද ගියේ??:P:P:P

    vespa-girl.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙ එන්න ලොකු අයියේ.. බජාජ් ස්කූටර් දෙකක්ම තීනවා. ඇති තරම් පැද්දැහැකි.. හැබැයි ඉතින් නවත්තන නවත්තන තැන්වල ඉන්න එවුන්ට ස්කූටරේ ගැන කියලා ඉවරයක් නෑ... :P:lol:
    උඹ කොළඹද.. අම්මපා ලග පාත හිටියා නම් රවුමක් පදින්න එනෝ..
    අපේ එකෙක් ගාවවත් තිබ්බෙ නෑ බං ඔය ස්කූටරයක්..
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    බජාජ් ක්ලැසික් ස්කූටර්

    උඹ කොළඹද.. අම්මපා ලග පාත හිටියා නම් රවුමක් පදින්න එනෝ..
    අපේ එකෙක් ගාවවත් තිබ්බෙ නෑ බං ඔය ස්කූටරයක්..


    හෝමාගම බන්.. ලග නම් වරෙන්.. මේකෙ නැගල යද්දි පුල් ආතල් ඕයි..

    අනිත් බලලා යන උන් බම්පියක්වත් දාලා පලයව්කෝ අනිත් උන්ටත් බලන්ට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෝමාගම බන්.. ලග නම් වරෙන්.. මේකෙ නැගල යද්දි පුල් ආතල් ඕයි..

    අනිත් බලලා යන උන් බම්පියක්වත් දාලා පලයව්කෝ අනිත් උන්ටත් බලන්ට..
    දුරයිනේ බං..:(