EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pol kandak gedara thiyan gahanna bari gullone inne :lol: ridei

    r1APRYW.jpg
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :dull: දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා.... :lol: :baffled: :dull:

    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වෙසල්..... මේක අර රත්තරන් දැක්කොත් ඉවරයි..... :yes: වෙසල් පේන්න බෑ පොරට..... :lol:

    මට පේන්නේ ප්‍රියස් / ෂටල් එකකට යන එක හොදා වගේ..... මම අර නම්බරේට කෝල් කරා...... ලබන සතියේ එනවා කිව්වා බඩු වගයක්..... :yes:

    එහෙනම් ඉතින් රත්තරංට ඕනා විදියට ඌ කියන එකක් ගනින් උගෙන්ම අහගෙන........ :frown:

    එල එල...... අපේ මාමාටත් කතා කරලා ටච් එකේ හිටහන්........
     
    Status
    Not open for further replies.