Pol kandak gedara thiyan gahanna bari gullone inneridei


ආයි පටන් අරන්..
මේ.. මගෙ ඩොන්ගලේ....![]()
දැන් යනවා..... දීගෙන යන්නම්..... 
Ayiyoooooooo salli..![]()
widaganna bari gullo
awa methana gullo gana kiyanna 
දැක්කා දැක්කා වලිය.... ඕවට මුකුත් කියන්න ගිහින් අහක ඉන්න අපි වැරදි කාරයෝ වෙනවා.... අන්තිමට උන් උන් සමාදාන වෙනවා..... අපි වැරදි කාරයෝ වෙනවා...... මෙච්චර කාලයක් උනේ එහෙම තමා....
![]()
![]()
![]()

දැන් යනවා..... දීගෙන යන්නම්.....
![]()



Club Palm Bay - Marawila...gihin thiyenne kawda...![]()
වෙසල්..... මේක අර රත්තරන් දැක්කොත් ඉවරයි.....
වෙසල් පේන්න බෑ පොරට.....
![]()
මට පේන්නේ ප්රියස් / ෂටල් එකකට යන එක හොදා වගේ..... මම අර නම්බරේට කෝල් කරා...... ලබන සතියේ එනවා කිව්වා බඩු වගයක්.....![]()

අනේ පුටා අපි ඉතින් ඔය වගේ ලොකු ලොකු තැන්වලට යන්නේ නෑනේ.......

oya adath wadada ane? 