EK Married Club-12

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
229919-2.jpg

NmUTK8M.png

:lol:

my3 wewa! :yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dukaine :(

    Api ada yanawa bmich fair ekata jobak set karanna :yes:;)

    ආහ්හ් එහෙමද...... ?අර එඩෙක්ස් ද මොකක්ද එක නේද.......

    යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා........... හිස් අතින්, බලාපොරොත්තු සුන් කරගෙන එන්න නොලැබේවා......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ඩොන්ගල් එකනම් හම්බුනා........ පට්ට ස්පීඩ්...... මෙන්න මෙච්චර ස්පීඩ් බං......... :lol::lol:

    :lol::lol::lol::lol:මගෙ එක නම් ගෙදර තියෙන්න ඕනෙත් නෑ ඕන තැනක ඉඳලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.. දැන් ඩොන්ගලේ තියෙන්නේ මාලඹේ කඩේක. ඒවුනාට මෙහෙ ඉඳලා බාන්න පුලුවන්..:lol::lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ආහ්හ් එහෙමද...... ?අර එඩෙක්ස් ද මොකක්ද එක නේද.......

    යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා........... හිස් අතින්, බලාපොරොත්තු සුන් කරගෙන එන්න නොලැබේවා......

    Ow ekata thama :yes: bohoma sthuthi ayye :D
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :lol::lol::lol::lol:මගෙ එක නම් ගෙදර තියෙන්න ඕනෙත් නෑ ඕන තැනක ඉඳලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.. දැන් ඩොන්ගලේ තියෙන්නේ මාලඹේ කඩේක. ඒවුනාට මෙහෙ ඉඳලා බාන්න පුලුවන්..:lol::lol::lol:

    Wifi harahada ? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol:මගෙ එක නම් ගෙදර තියෙන්න ඕනෙත් නෑ ඕන තැනක ඉඳලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.. දැන් ඩොන්ගලේ තියෙන්නේ මාලඹේ කඩේක. ඒවුනාට මෙහෙ ඉඳලා බාන්න පුලුවන්..:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: රිමෝට් ඩවුන්ලෝඩින් ද.........? :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: ග්‍රේස් එක කොහොමද දන්නේ නෑ නේ.... ඒත් ෂටල් එක නම් ගොඩක් තැන් වල තියෙනවනේ..... ලගේජ් වැඩිපුර පුලුවන් ඒවාට තමා හයර් සෙට් වෙන්නේ...... :)

    අනික හොන්ඩා එකේ කෲස් කන්ට්‍රෝල් එහෙමත් තියෙනවා...... ප්‍රියස් එකේ G Grade එකට විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නේ.... :(

    ada grace ekai mazda axela hybrid ekai dakka,
    mazda eka nam mara hadai oi patta look eka attata dakkama :love:

    2014_Mazda3_Hybrid_002-e1381742262524-630x275.jpg

    grace ekath sahena hondai penuma anith hybrod ekka gattama :yes: gane hatiyata sahenna quality athula ehema

    new-honda-grace-hybrid-seden-03.jpg
     
    Status
    Not open for further replies.