දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර


  • Total voters
    173
Status
Not open for further replies.

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
ඔහු මධ්‍යස්ථ මත ධාරියෙක් හෝ බුද්ධිමතෙක් නෙවෙයි.එහෙම මතවාදයක් ඔහු තුල නොවීය.ඉතාම සටකපට බවක් තිබුනි.තමන්ගේ මතය සගවාගෙන වෙනස් මතයක සිටිමින් රෙප් එකතු කරපු කෙනෙකි.



Well Said
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොන මගුලක්ද ඕක අහන්නත් දෙයක්ද ?? කිබුලා අනිවා ඉන්න ඕනි. මම දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ.

    බලපන් මේකේ කිබුලා එපා කියන උන්ගේ චරිත ගත්තම ගු චරිත නේද? දෙයක් ගන්න පුළුවන් එක චරිතයක් වත් ඉන්නවද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන මගුලක්ද ඕක අහන්නත් දෙයක්ද ?? කිබුලා අනිවා ඉන්න ඕනි. මම දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ.

    බලපන් මේකේ කිබුලා එපා කියන උන්ගේ චරිත ගත්තම ගු චරිත නේද? දෙයක් ගන්න පුළුවන් එක චරිතයක් වත් ඉන්නවද?

    :yes::yes:
    amaesin, Amila llll, Encounter, lex, MAXPAYNE1, NeoStar, pesta, saman_007
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මෙන්න තිත්ත ඇත්ත අහගනියව්.

    දත් කිබුලා කියන්නේ සිරා පොරක් වෙන්න ඇති. නමුත් ඌ අඟේ ඉදන් කන කන පොරක්. කිබුල දවසක් එල කිරියේ ඉන්න කෙල්ලෙකුට ( එළකිරියේ සමජිකාවකට ) කියල තියනවා එලකිරිය වගේ වෙබ් එකක් හදන්න ඉන්නේ එකට සමගාමිව රෙඩියෝවකුත් හදන්න ඉන්නේ කියල. ඒකට ඒකිගෙන් කිබුල උදවු ඉල්ලලා තියනවා. නමුත් ඒ කෙල්ලට වෙලාව නැති නිසා බහැ කියල තියනවා.

    මන් දන්නේ නැහැ කොහොමහරි කිබුලා කියලා තියෙන්නේ ලංකාවේ ඉන්න සල්ලිකාරයෙක් මේකට ස්පොන්සර් කරලා රුපවාහිනී චැනල් වල දැන්වීම් දාල ජනප්‍රිය කරගන්නවා කියලා.

    මම හිතන්නේ අන්න ඒ කරනේ නිසා තමයි පොර එලකිරියෙන් ගියේ. ඇත්තටම එකමද කියලා දන්නෙත් නැහැ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙහෙමයි කිබුල කියන්නේ ගොඩක් උදව් කරන මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් ඌ හෙන පඩ ෂෝ කාරයෙක්. ඌ හිතන්න පොර තමයි සියල්ල දත් කියල. අන්න එකයි ඔතන තියන ප්‍රශ්නේ.

    ඕකා මෙතන උගේ පට්ටන්තර විකුනගෙන මේකේ ඉන්න සමහර එවුන්ගේ දත් ලාබෙට ගලවලා ,සමහර ෆොන්නයන්ට ගෙදරට ගෙන්නගෙන කන්න බොන්න දීලා මෙතන තැනක් සහ පිරිසක් හදාගෙන උන්ට කියල පුම්බවගන්න හදන හුලන් කොටලුවෙක්.
    මහින්ද රාජපක්ෂ පැරදුනාට පස්සේ සමහර බයියන්ට කෑම ප්‍රිය නෑ, නාන්න හිතෙන්නේ නෑ,කක්කා යන්නේ නෑ, බිජ්ජ කෙලින් කරගන්න බෑ, බඩු යන්නේ නෑ වගේ මානසික රෝගී තත්වයන් තියෙනවා.සමහර ගෑනු කෙහෙවලු කඩගෙන අපේ අප්පොච්ව්හි කියාගෙන පාරේ පිස්සියො වගේ දුවනවා.සමහර බයියො අප්පච්චි අපච්චි කිය කියා සරම් නැතිව යනවා.මට මේ දැන් දත් කිඹුලගේ ඩිනර් පාටිවලට යන හිතවතෙක් කීවා මහින්ද පැරදුන දුකට දතා කුනු වෙන්න බොනවලු.හරිම දුකෙන් ඉන්නෙලු.පිස්සෙක් වගේ මෛත්‍රීට සහ රනිල්ට බනිනවලු. කොහොම වුනත් මේ ත්‍රෙඩ් එක දතා විසින්ම දතාගේ ෆේක් එකකින් දාපු එකක්.එහෙම නැත්නම් උගේ නොමිලේ දත් ගලවගෙන ආපු එකෙක් ලවා දම්මපු එකා.දතො උඹ මේක බලාගෙන ඉන්න බව මම දනිමි.ආය එලකිරි එකට එන්න එපා බන්.උඹලා වගේ එවුන් උන්නත් මලා වගේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes::yes:
    amaesin, Amila llll, Encounter, lex, MAXPAYNE1, NeoStar, pesta, saman_007

    අම්සියන් කොහොමත් කිබුලගේ තරහ කරයනේ
    අනිත් උන්ව නම් දැකලත් නැහැ. චන්දෙට හදපු ෆේක් නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    honda naraka danne neatha. ohu sitiya yuthu samajikayeki. mamath ohuge thread kiyawa danuma laba gattemi. Vote kalem ohuge pamineemata pakshawa
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    gආ දත් කිඹුලා තව එකක්.
    මේකත් මතක තියා ගනින්.ආවත් ආපහු මේකට ටිකක් පරිස්සමෙන් කතා කරපන්.කට පරිස්සම් කරගෙන හිටපිය.මොකද දැන් තියෙන්නේ අපේ ආන්ඩුවක්.අපේ පාලනයක්.රනිල් අගැමති.මේක මෛත්‍රී පාලනයක් තමයි.නමුත් ඕනවට වඩා දගලන්න හැදුවොත් උඹේ ඩෙන්ටල් එකට මම එනවා.හොඳට ඇතුලේ දාගෙන සබ්බුව දීලා තමයි එලියට එන්නේ.අපි හොදට හොදයි.නරකට ඒවට දෙන බෙහෙත් දෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්සියන් කොහොමත් කිබුලගේ තරහ කරයනේ
    අනිත් උන්ව නම් දැකලත් නැහැ. චන්දෙට හදපු ෆේක් නේ.

    ඔය වෝට් කරලා තියෙන්නෙ Amaesin නොහොත් aruna47 :D
    Amasin කියන්නෙ අර පොලිටිකල් ත්‍රෙඩ් දාන බුවා :yes:

    Amaesin
    Amasin
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කිඹුලා හොඳ එකා.. උඹලට මතක ඇතිනේ මම දාපු ''අක්ක'' කියන ත්‍රෙඩ් එක.. එතැනදී කිඹුලා තමයි මට පැහැදිලිකරලා කිව්වේ එකේ තියෙන බරපතල කම කියලා ත්‍රෙඩ් එක අයින් කරගන්න කියලා... හොඳ ඩයල් එකක්...
    කිඹුලා විතරක් නෙවයි...එළකිරියේ හිටපු පට්ටම එවුන් කීදෙනෙක් ගියාද :(:(:(:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17788861 said:
    ඔය වෝට් කරලා තියෙන්නෙ Amaesin නොහොත් aruna47 :D
    Amasin කියන්නෙ අර පොලිටිකල් ත්‍රෙඩ් දාන බුවා :yes:

    Amaesin
    Amasin

    :shocked::shocked::shocked: 2k indala... :frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්සියන් කොහොමත් කිබුලගේ තරහ කරයනේ
    අනිත් උන්ව නම් දැකලත් නැහැ. චන්දෙට හදපු ෆේක් නේ.

    අනිවාර්යෙන් මචං.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කිඹුලව ඕනෙද එපාද අහන්න poll එකක් දාපු එකත් හෙන බූරු වැඩක්.මොකද්ද උඹ මේ poll එකෙන් බලාපොරොත්තු වෙන්නෙ? :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැටියා;17788861 said:
    ඔය වෝට් කරලා තියෙන්නෙ Amaesin නොහොත් aruna47 :D
    Amasin කියන්නෙ අර පොලිටිකල් ත්‍රෙඩ් දාන බුවා :yes:

    Amaesin
    Amasin

    නැහැ නම් දෙන්නක් ඉන්නව

    එකෙක් ඔසී ඉන්න එකෙක්ලු
    අනික UK එකෙක්ලු
    2ම හ්මබයෝ

    කිබුලමයි කිව්වේ
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    gආ දත් කිඹුලා තව එකක්.
    මේකත් මතක තියා ගනින්.ආවත් ආපහු මේකට ටිකක් පරිස්සමෙන් කතා කරපන්.කට පරිස්සම් කරගෙන හිටපිය.මොකද දැන් තියෙන්නේ අපේ ආන්ඩුවක්.අපේ පාලනයක්.රනිල් අගැමති.මේක මෛත්‍රී පාලනයක් තමයි.නමුත් ඕනවට වඩා දගලන්න හැදුවොත් උඹේ ඩෙන්ටල් එකට මම එනවා.හොඳට ඇතුලේ දාගෙන සබ්බුව දීලා තමයි එලියට එන්නේ.අපි හොදට හොදයි.නරකට ඒවට දෙන බෙහෙත් දෙනවා
    .
    එක අතකට උඹ වගේ ගොබිලො හොදයි හිතේ තියෙන දේ කෙලින් කියනවා. මෙතන සමහර පොන්නයෝ ඉන්නවා දැනුමක් තියෙන මනුස්සයෙක් ආවම දිරව ගන්න බැරි උන් ගෑනු වගේ හැංගිලා ගහන්නෙ :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කිඹුලව ඕනෙද එපාද අහන්න poll එකක් දාපු එකත් හෙන බූරු වැඩක්.මොකද්ද උඹ මේ poll එකෙන් බලාපොරොත්තු වෙන්නෙ? :oo:

    උබ කියන කතාව අත්තක් තියනවා මචං. මේකෙන් වෙන්නේ උගේ හිත තවත් රිදෙනේ එක මේ කරියනගේ පොන්න කතා ආහාලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    RpHThWo.jpg
    [/IMG]

    එන්න අහන්න හැමෝම
     
    Status
    Not open for further replies.