ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ලඟදි මට පොලිස් බුවෙක් සෙට් උනා පොර ගාව තියෙන්නේ පල්සර 135 ක්. පොර කොළඹ ඉඳන් ට්‍රින්කෝ යනවලු බං බයික් එකේ. කිලෝමීටර් 300 ගානක්

    උට ඉතින් ඒක ලේසි ඇති බස් එකේ යනවට වඩා.. :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මේ ලඟදි මට පොලිස් බුවෙක් සෙට් උනා පොර ගාව තියෙන්නේ පල්සර 135 ක්. පොර කොළඹ ඉඳන් ට්‍රින්කෝ යනවලු බං බයික් එකේ. කිලෝමීටර් 300 ගානක්

    apo epa veyi ban
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan la mage bike eke(pulser 180) signal auto off wenne nathuwa giya check karala balinnam handel eka yata sensor eka tiyenawa anith magnate eka na. mara case eka ban mama shop kipayakama baluwa e magnet eka ganna tiyeda kiyala.tibune na mekata wisadumak denna mata machan laaaa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan la mage bike eke(pulser 180) signal auto off wenne nathuwa giya check karala balinnam handel eka yata sensor eka tiyenawa anith magnate eka na. mara case eka ban mama shop kipayakama baluwa e magnet eka ganna tiyeda kiyala.tibune na mekata wisadumak denna mata machan laaaa

    මචෝ වෙන මැග්නට් එකක් ඕකට සෙට් කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්.. :yes:පොඩ්ඩක් බලපන් හයිවෙලා තියන කෑල්ල එක්කම නැද්ද කියල. ඒ කෑල්ල තියනවනම් ගැලපෙන සයිස් එකේ මැග්නට් කෑල්ලක් ගම් ටිකක් දාලා හයි කරොත් වැඩේ ෂේප් වෙයි. නයෝබියම් මැග්නට් කෑල්ලක් හොයාගත්ත නම් එල. පොඩ්ඩක් නිකම් මැග්නට් කෑල්ලක් අල්ලල බලපන් යටින් වැඩද කියලා...:rolleyes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචෝ වෙන මැග්නට් එකක් ඕකට සෙට් කරලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්.. :yes:පොඩ්ඩක් බලපන් හයිවෙලා තියන කෑල්ල එක්කම නැද්ද කියල. ඒ කෑල්ල තියනවනම් ගැලපෙන සයිස් එකේ මැග්නට් කෑල්ලක් ගම් ටිකක් දාලා හයි කරොත් වැඩේ ෂේප් වෙයි. නයෝබියම් මැග්නට් කෑල්ලක් හොයාගත්ත නම් එල. පොඩ්ඩක් නිකම් මැග්නට් කෑල්ලක් අල්ලල බලපන් යටින් වැඩද කියලා...:rolleyes:

    මචං හයි කරල තියෙන කෑල්ලත් එකක්ම නෑ බන් :no::no:
    මම වෙන මැග්නට් කැල්ලක් තියල බැලුව එහෙට මෙහෙට කර කවල වැඩ කරේ නම් නෑ බන්
    නයෝබියම් මැග්නට්බ කියන්නේ මොනවද මචං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හයි කරල තියෙන කෑල්ලත් එකක්ම නෑ බන් :no::no:
    මම වෙන මැග්නට් කැල්ලක් තියල බැලුව එහෙට මෙහෙට කර කවල වැඩ කරේ නම් නෑ බන්
    නයෝබියම් මැග්නට්බ කියන්නේ මොනවද මචං

    සොරි බන් නියෝඩියම්.

    https://www.google.lk/search?q=neod...jv8gWdhILoCw&ved=0CAgQ_AUoAQ&biw=1600&bih=837

    ඕක පොඩ්ඩක් බලලා ඉන්න වෙයි විසඳුමක් දෙන්න. උඹට ඕකෙ ෆොටෝ එකක් දාන්න බැරිද.

    මට හරියටම දැනගන්න ඕනේ වමට දකුණට හැරවෙන එක බලන්නේ මැග්නට් එකේ ඩිසයින් එක අනුවද නැත්නම් ස්විච් එකේ ඩිසයින් එක අනුවද කියල.

    පොඩ්ඩක් හිටපන් රෑවෙලා කට්ටිය ආවම සප් එකක් දෙයි.

    පුලුවන්නම් ෆොටෝ එකක් දාපන්කෝ.. තැපෑලෙන් පීනනව වගේ තමා කරන්න වෙන්නේ..:P
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සොරි බන් නියෝඩියම්.

    https://www.google.lk/search?q=neod...jv8gWdhILoCw&ved=0CAgQ_AUoAQ&biw=1600&bih=837

    ඕක පොඩ්ඩක් බලලා ඉන්න වෙයි විසඳුමක් දෙන්න. උඹට ඕකෙ ෆොටෝ එකක් දාන්න බැරිද.

    මට හරියටම දැනගන්න ඕනේ වමට දකුණට හැරවෙන එක බලන්නේ මැග්නට් එකේ ඩිසයින් එක අනුවද නැත්නම් ස්විච් එකේ ඩිසයින් එක අනුවද කියල.

    පොඩ්ඩක් හිටපන් රෑවෙලා කට්ටිය ආවම සප් එකක් දෙයි.

    පුලුවන්නම් ෆොටෝ එකක් දාපන්කෝ.. තැපෑලෙන් පීනනව වගේ තමා කරන්න වෙන්නේ..:P

    හරි මචං මම දැන් photo එකක් දාන්නම් thanks replay walata machan
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Originally Posted by harindugamlath View Post
    සොරි බන් නියෝඩියම්.

    https://www.google.lk/search?q=neody...w=1600&bih=837

    ඕක පොඩ්ඩක් බලලා ඉන්න වෙයි විසඳුමක් දෙන්න. උඹට ඕකෙ ෆොටෝ එකක් දාන්න බැරිද.

    මට හරියටම දැනගන්න ඕනේ වමට දකුණට හැරවෙන එක බලන්නේ මැග්නට් එකේ ඩිසයින් එක අනුවද නැත්නම් ස්විච් එකේ ඩිසයින් එක අනුවද කියල.

    පොඩ්ඩක් හිටපන් රෑවෙලා කට්ටිය ආවම සප් එකක් දෙයි.

    පුලුවන්නම් ෆොටෝ එකක් දාපන්කෝ.. තැපෑලෙන් පීනනව වගේ තමා කරන්න වෙන්නේ..

    --------------------------------------------------------------------------------------

    17zbwh.jpg

    209k29h.jpg

    ඔන්න මචං photo 2ක් දැම්මා පුලුවන් help එකක් දියල්ලා මචං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    17zbwh.jpg

    209k29h.jpg

    ඔන්න මචං photo 2ක් දැම්මා පුලුවන් help එකක් දියල්ලා මචං

    හරි මචන් T කොලම් එකත් එක්ක එහා මෙහා යන කෑල්ලනේ නැත්තේ. අඟල් බාගෙක විතර කාන්දම් කෑල්ලක් හොයාගෙන ඒක ඔය තියන කෑල්ල ලඟින් තියලා සිග්නල් ඔන් කරලා කාන්දම අයින් කරල බලපන් ඕෆ් වෙනවද කියලා..

    හැබැයි බන් ඕකෙ බ්‍රේකට් කැල්ල වගේ එක නැති නිසා එකක් හදල දාන්න වෙයි.

    නැත්නම් බන් බයික් කඩන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි අනීවා බැලුවොත්. පිලියන්දල පැත්තෙත් තියනවා. අනිත් කට්ටිය කියයි තව තැන්. කම්පැනියෙනම් ඇති බඩු හැබැයි. අපේ එකෙක්ට රබර් කාලි ඕන වෙලා උන් ගෙන්නලත් දුන්න.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    17zbwh.jpg

    209k29h.jpg

    ඔන්න මචං photo 2ක් දැම්මා පුලුවන් help එකක් දියල්ලා මචං

    ඕකට හරියන කාන්දම් කෑල්ලක් හොයගෙන හයි කරපන් බං. ටිකක් ලොකු ස්පීකර් වල එකක් හරි යයි අනිව. බ්‍රැකට් කෑල්ලක් හදල දාන්න වෙයි.. කාන්දම් කෑල්ල වැලි කඩදාසියකින් ගාපන් එතකොට ඕන හැඩේට ඕන ගානට හදාගන්න පුලුවන්

    හරි මචන් T කොලම් එකත් එක්ක එහා මෙහා යන කෑල්ලනේ නැත්තේ. අඟල් බාගෙක විතර කාන්දම් කෑල්ලක් හොයාගෙන ඒක ඔය තියන කෑල්ල ලඟින් තියලා සිග්නල් ඔන් කරලා කාන්දම අයින් කරල බලපන් ඕෆ් වෙනවද කියලා..

    හැබැයි බන් ඕකෙ බ්‍රේකට් කැල්ල වගේ එක නැති නිසා එකක් හදල දාන්න වෙයි.

    නැත්නම් බන් බයික් කඩන තැනකින් හොයාගන්න පුලුවන් වෙයි අනීවා බැලුවොත්. පිලියන්දල පැත්තෙත් තියනවා. අනිත් කට්ටිය කියයි තව තැන්. කම්පැනියෙනම් ඇති බඩු හැබැයි. අපේ එකෙක්ට රබර් කාලි ඕන වෙලා උන් ගෙන්නලත් දුන්න.

    ඔව් බං කම්පැනියට කෝල් කරල ඇහුවම උන් කියයි උඹට ගන්න ලඟම තියන Place එක.
    නැත්තන් බෝකුන්දර හරියෙ තියනව පොට්. උන් ගාව අනිව බඩු තියනව
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා දැන් හීරෝ වෙනම හොන්ඩා වෙනමනේ බයික් ගහන්නේ.එතකොට දැන් ගහන හොන්ඩා ඒවා ජපන්ද නැත්තන් තාමත් ඉන්දියන්ද?
    Honda CBR 150 බයික් ලංකාවට එනවද?Brand New
     
    ow machan eka thamai naththe:no::no: mama thawa magnat kallak set karala balannam wade goda da ganna puluwan weida kiyala thanks machan
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඕකට හරියන කාන්දම් කෑල්ලක් හොයගෙන හයි කරපන් බං. ටිකක් ලොකු ස්පීකර් වල එකක් හරි යයි අනිව. බ්‍රැකට් කෑල්ලක් හදල දාන්න වෙයි.. කාන්දම් කෑල්ල වැලි කඩදාසියකින් ගාපන් එතකොට ඕන හැඩේට ඕන ගානට හදාගන්න පුලුවන්

    ඔව් බං කම්පැනියට කෝල් කරල ඇහුවම උන් කියයි උඹට ගන්න ලඟම තියන Place එක.
    නැත්තන් බෝකුන්දර හරියෙ තියනව පොට්. උන් ගාව අනිව බඩු තියනව

    thanks machan mama try ekak dala balannam kallak hoya ganna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මචන්ලා දැන් හීරෝ වෙනම හොන්ඩා වෙනමනේ බයික් ගහන්නේ.එතකොට දැන් ගහන හොන්ඩා ඒවා ජපන්ද නැත්තන් තාමත් ඉන්දියන්ද?
    Honda CBR 150 බයික් ලංකාවට එනවද?Brand New

    CBR150 thailand issara apu ewa , dealer stafford motors.. dan nam koheda danne na:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    සුභ උදෑසනක් හොට්ටනි :P

    අඩුමිලට ගන්න පුළුවන් ලේසර් ප්‍රින්ටර් මොනාද තියෙන්නේ කම්පටිබල් ටෝනර් අඩුවට තියෙන එකක් නම් හොඳයි :cool:
     
    Status
    Not open for further replies.