දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නෑ මචං එහෙම කෙනෙක් කියලා පැහැදිලිවම කියන්න බෑ.
    මම පුලුවන් හැම විදිහටම කිඹුලව ගෙන්න ගන්න උත්සාහ කරා. අන්තිම පියවර විදිහට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඒ හැර ආයි ඉතිරි වෙලා තියන්නේ අපි කට්ටියක් ක්ලීනික් එකට ගිහින් මේ ප්‍රශ්නේ කථා කරන එක විතරයි.

    සිරාවටම මොකද්ද මචං කිබුලා මේ තරම් අවුල්යන්න හේතුව ... දේශපාලනය කියලාම හිතන්න බැ ... කිබුලා එක්ක උබ කතාකලේ නැද්ද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ මචන් කිබුලාගේ යාලුවෝ සෙට් එකට පී එම් දාන්න කෝල් කරන්න කියලා ලොක්කා බැන බැන ලොග් වෙයි කරදරේ ඉවසගන්න බැරුව :D

    උන් ටික මේ සීන් එක දන්නව මචං. මම හිතන්නේ උන් කිව්වත් අහන්නෙ නෑ. නැත්තං ඔය බඩා, නැකත් රාල එහෙම ලගපාතනේ ඉන්නේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උන් ටික මේ සීන් එක දන්නව මචං. මම හිතන්නේ උන් කිව්වත් අහන්නෙ නෑ. නැත්තං ඔය බඩා, නැකත් රාල එහෙම ලගපාතනේ ඉන්නේ.

    අඩුම තරමේ හේතුවවත් ඔන මේ විදියට හිත රිදෙන්න උන මම හිතන හේතුව නම් මම බලාගන්නම් අම්මපා බෑන් උනත්කමක් නෑ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටම මොකද්ද මචං කිබුලා මේ තරම් අවුල්යන්න හේතුව ... දේශපාලනය කියලාම හිතන්න බැ ... කිබුලා එක්ක උබ කතාකලේ නැද්ද ?

    කලින් පීඑම් කලා මචං. ඒත් හරියට මොකුත් කිව්වෙ නෑ. අලුති මිනී වලලන්න පරණ මිනී ඉවත් කරන්න ඕනෙලූ. සුසානබූමියේ නියමය ඒකලූ. කිඹුල වෙනුවට අලුත් අයට තැන දෙන්න ඕනෙලූ. ඔන්න ඕව තමයි කියන්නේ. :baffled::baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උන් ටික මේ සීන් එක දන්නව මචං. මම හිතන්නේ උන් කිව්වත් අහන්නෙ නෑ. නැත්තං ඔය බඩා, නැකත් රාල එහෙම ලගපාතනේ ඉන්නේ.

    අපිට කියන්න බැරි හේතුවක් ද දන්නේ නෑ නේ ? මොකෝ කිබුල් හාමිනේ එක්ක අවුලක් ගිහින් ද දන්නෑ නේ ...
    :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mama elakiriye witharak nemei mulu lokenma dakka bohoma manussakamin gunayahapath kamin pirunu kata puraa manussayek kiyanna puluwan charithayak kimbula ayiya kiyanne.welawakata Honda sahodarayek,welawakata honda yaaluwek,welawakata Honda guruwarayek,welawakata honda maga penwannek,welawakata honda wayidyawarayek..puduma nihathamaani manussayek aththatama..karadarayak wunama puduma widihata udaw karanne...hamotama ehemai..kimbula ayiyawa kohoma hari elakiriyata genna ganna balanna..apita witharak nemei idiri paramparaawalatath bohoma watina pudgalayek..mama danna widihata kiriyata enne naththe pawudgalika jeewithe Wada wagayakata kaalaya Tikak wadipura yodawanna siddawela thiyena hinda kiriya wenuwen yodawanna kaalaya hoyaaganna amaarui kiyana ekai..eth yam kalakireemakuth thiyena paatai...kohoma wunath kimbula ayiye oya apita one charithayak...plz apahu enna...:)

    :yes::yes::yes::yes::love::love::love::D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අපිට කියන්න බැරි හේතුවක් ද දන්නේ නෑ නේ ? මොකෝ කිබුල් හාමිනේ එක්ක අවුලක් ගිහින් ද දන්නෑ නේ ...
    :dull:

    නෑ බං එහෙම නම් පොර මේකෙම එල්ලිලා ඉදී
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කලින් පීඑම් කලා මචං. ඒත් හරියට මොකුත් කිව්වෙ නෑ. අලුති මිනී වලලන්න පරණ මිනී ඉවත් කරන්න ඕනෙලූ. සුසානබූමියේ නියමය ඒකලූ. කිඹුල වෙනුවට අලුත් අයට තැන දෙන්න ඕනෙලූ. ඔන්න ඕව තමයි කියන්නේ. :baffled::baffled:

    අලුත් උන් කියන්නේ කවුද අර දිල්වාලේ එහෙමද ගුනේ එහෙම ද තව ඉන්නවා හෙන ලොල් පැටවු ගනනාවක් උන්ට මෙකේ රජ කරන්න දීල එහෙම වැදගත් දෙයක් ඉගෙන්න ගන්න පුලුවන් අයව අයින් කරන්න ඒක නම් නුවනැති තීරනයක් කියන්න බෑ එහෙම උනොත් මමත් යනවා බන් එහෙම දැවැන්ත චරිතම යනව නම් වැඩක් නෑ අරුන් වගේ මහින්ද මහින්ද කියලා මතුරන උන් හිටියාවේ
    :dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නෑ නෑ මචන් කිබුලාගේ යාලුවෝ සෙට් එකට පී එම් දාන්න කෝල් කරන්න කියලා ලොක්කා බැන බැන ලොග් වෙයි කරදරේ ඉවසගන්න බැරුව :D

    PM දාන්න බැ මචං කිබුලා ගේ ලාස්ට් මැසේජ් එක තිබුනේ මට මම එකට reply කරන්න බැලුවා එත් බැ privacy දාලා ...

    මයිත්‍රී දිනුවාට පස්සේ කිබුලා මට එවලා තිබුන මෙසේජ් එකක් , අමසියාගේ අවදානය සදහා පොර තමයි කිබුලාට මඩ ගහන්න උස්සහා ගත්තේ ..

    dath kimbula
    01-09-2015 02:00 PMdath kimbula
    හරි නේද පුතේ?
    මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
    යුතුකමක් ඉටු කලා කියන සතුටින්!

    කිබුලා ලොකු උස්සහයක් ගත්තා මයිත්‍රීගේ වැඩේට සහය දෙන්න ... එත් අන්තිමට කිබුලාට ජරා විදිහට කිහිපදෙනෙක් අමතලා තිබුන නිසා කිබුලා කලකිරීමකින් වගේ ගතියක් තිබුනා .... ලොකු සේවයක් කරන කෙනෙක්ට ජාරා විදිහට අමතන එක වැරදි නමුත් දේශපාලන මඩ නිසා හිතන්න තරම් ලොකු දෙයක් නැ ...
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    නෑ බං එහෙම නම් පොර මේකෙම එල්ලිලා ඉදී

    ඈ ඒ කියන්නේ හාමිනේ අවුස්සගන්නත් එල කිරි එනවා :oo: මරු වැඩේ :D අපිත් පවුලක් උනාම වලියක් ගියාම එන්න ඕන මේකට
    :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මහින්දගේ පරාජය වක්‍රව ආන්ඩුවට කඩේ ගිය කිඹුලට උපරිම වේදනාවක්.ඒක අපි දනිමු.ඔහු මධ්‍යස්ථ මත ධාරියෙක් හෝ බුද්ධිමතෙක් නෙවෙයි.එහෙම මතවාදයක් ඔහු තුල නොවීය.ඉතාම සටකපට බවක් තිබුනි.තමන්ගේ මතය සගවාගෙන වෙනස් මතයක සිටිමින් රෙප් එකතු කරපු කෙනෙකි.උපන් ගෙයි මෝඩයෙකි.පල් මෝඩයෙකි.
    දත් විකුනගෙන ඉස්සො හාල් මැස්සො පොකිරිස්සො වම්බ‍ටු බෝජු සහ බැදුම් වර්ග විකුනගෙන මෙතන රෙප් සහ ජනප්‍රියත්වයක් උපයාගත්ත චරිතයකි.ඔහුගේ නික්ම යෑම හෝ පැමිනීම එලකිරියට කිසිම බලපෑමක් නොකරයි.එයින් පාඩුවක් ලාබයක් වැඩක් අවැඩක් නැත.මම නම් කියන්නේ මේකයි,

    ''දන්න දතක් ගලවගෙන හිටපන් යකෝ''

    තෝ වගේ ගූ ගොඩක් නෙමෙයි ඌ , තෝ පලකෝ අනික් උන්ව එළවන්න හදන්නේ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    PM දාන්න බැ මචං කිබුලා ගේ ලාස්ට් මැසේජ් එක තිබුනේ මට මම එකට reply කරන්න බැලුවා එත් බැ privacy දාලා

    මයිත්‍රී දිනුවාට පස්සේ

    dath kimbula
    01-09-2015 02:00 PMdath kimbula
    හරි නේද පුතේ?
    මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
    යුතුකමක් ඉටු කලා කියන සතුටින්!

    කිබුලා ලොකු උස්සහයක් ගත්තා මයිත්‍රීගේ වැඩේට සහය දෙන්න ... එත් අන්තිමට කිබුලාට ජරා විදිහට කිහිපදෙනෙක් අමතලා තිබුන නිසා කිබුලා කලකිරීමකින් වගේ ගතියක් තිබුනා .... ලොකු සේවයක් කරන කෙනෙක්ට ජාරා විදිහට අමතන එක වැරදි නමුත් දේශපාලන මඩ නිසා හිතන්න තරම් ලොකු දෙයක් නැ ...

    කවුද ඒ පාහර වැඩේ කරපු සක්කිලි ටික අර ඇමසින් ලොල්ලා :angry: තමා එකෙක් අනික් උන් කවුද :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    PM දාන්න බැ මචං කිබුලා ගේ ලාස්ට් මැසේජ් එක තිබුනේ මට මම එකට reply කරන්න බැලුවා එත් බැ privacy දාලා

    මයිත්‍රී දිනුවාට පස්සේ

    dath kimbula
    01-09-2015 02:00 PMdath kimbula
    හරි නේද පුතේ?
    මම දැන් බොහොම නිදහස්ව ඉන්නවා....
    යුතුකමක් ඉටු කලා කියන සතුටින්!

    කිබුලා ලොකු උස්සහයක් ගත්තා මයිත්‍රීගේ වැඩේට සහය දෙන්න ... එත් අන්තිමට කිබුලාට ජරා විදිහට කිහිපදෙනෙක් අමතලා තිබුන නිසා කිබුලා කලකිරීමකින් වගේ ගතියක් තිබුනා .... ලොකු සේවයක් කරන කෙනෙක්ට ජාරා විදිහට අමතන එක වැරදි නමුත් දේශපාලන මඩ නිසා හිතන්න තරම් ලොකු දෙයක් නැ ...

    :yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද ඒ පාහර වැඩේ කරපු සක්කිලි ටික අර ඇමසින් ලොල්ලා :angry: තමා එකෙක් අනික් උන් කවුද :dull:

    ඇමසින් තමයි පොර සතා , චාටර් විදිහට අමතලා තිබුනා
    ඒ ගැන කිබුලා මටත් කිව්වා , කිබුලා කලකිරිලා හිටියානම් එකට හේතුව තමයි ඇමසියා ...
    http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටී කොහොමද දන්නේ එන් නෑ කියලා වතාවකුත් ගිහින් ආයේ ආවලු නේ :D

    Mata kiwwa de mama danne Ithin...:(
     
    Status
    Not open for further replies.