http://www.elakiri.com/forum/showpost.php?p=17790185&postcount=206
dan meka balapan....
dan me monawatada?
moo mage nama wath dannawada?
complain karanna yanne.
ethakota doctor kenek kiyala hadana facebook page ekatha marketing.
kalakirenawa ban...
yana eka hoda wage attatama.![]()
මේ මේ කොහෙවත් නැති පොන්සියන් ගනන් නොගෙන ඉන්න අයියේ.. මං හිතුවටත් වඩා සංවේදී හිතක්නේ තියෙන්නේ. සිරාවට ඕකුන්ගේ මගුල් කියවන්නවත් යන්න එපා.. ඉග්නෝර් ලිස්ට් ඒට දාල ඉන්න. පොන්සියන් හමුවේ පැනල යන්න එපා. ඕකුන් ගැන එන වචන කියන්න බෑ.
අපි අතරේ දෙයක් කෙලින් කියාගන්න බැරි ඉඩක් ලැබුනම පිටට පිහියෙන් අනින්න බලන් ඉන්න පොන්සියෝ ඕන තරම් ඉන්නව උන් තමා ඔය කීබෝඩ් එක ඉස්සරහ ඉඳන් වැඩ්ඩු වෙන්නේ. අපේ සමාජෙ එහෙම එවුන් ගොඩක් ඉන්නව.
මං හිතනවා මට වඩා ගොඩාක් අත්දෙකීම් තියන නිසා හොඳට දන්නව කියල.ඉතින් උන්ට බයේ දුවලා හරියන්නෙ නෑ. අඩුගානේ මේ දේවල් නිසා එහෙම එවුන් ඉන්නව කියලවත් පැහැදිලිව පේනවනේ. ඒකටවත් සතුටු වෙන්න. ඔය ෆේක් අනාථයො ගනන් ගන්න එපා. සිරිපාලය ඔතනින් එකෙක් අනීව. හිවල් චරිත ගනන් ගන්න එපා..
හොඳ යාලුවො ටිකක් ඉන්නව ඔයාට ඕන දේකින් උදව් කරන.







එහෙනම් මම ගියෝ !! උඹලට අර මොකද්ද සට්න්තුෂ්ටියක් වේවා
මට ඕනේ..
