EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=17790185&postcount=206
    dan meka balapan....
    dan me monawatada?
    moo mage nama wath dannawada?
    complain karanna yanne.
    ethakota doctor kenek kiyala hadana facebook page ekatha marketing.

    kalakirenawa ban...
    yana eka hoda wage attatama.:dull:

    මේ මේ කොහෙවත් නැති පොන්සියන් ගනන් නොගෙන ඉන්න අයියේ.. මං හිතුවටත් වඩා සංවේදී හිතක්නේ තියෙන්නේ. සිරාවට ඕකුන්ගේ මගුල් කියවන්නවත් යන්න එපා.. ඉග්නෝර් ලිස්ට් ඒට දාල ඉන්න. පොන්සියන් හමුවේ පැනල යන්න එපා. ඕකුන් ගැන එන වචන කියන්න බෑ.

    අපි අතරේ දෙයක් කෙලින් කියාගන්න බැරි ඉඩක් ලැබුනම පිටට පිහියෙන් අනින්න බලන් ඉන්න පොන්සියෝ ඕන තරම් ඉන්නව උන් තමා ඔය කීබෝඩ් එක ඉස්සරහ ඉඳන් වැඩ්ඩු වෙන්නේ. අපේ සමාජෙ එහෙම එවුන් ගොඩක් ඉන්නව.

    මං හිතනවා මට වඩා ගොඩාක් අත්දෙකීම් තියන නිසා හොඳට දන්නව කියල.ඉතින් උන්ට බයේ දුවලා හරියන්නෙ නෑ. අඩුගානේ මේ දේවල් නිසා එහෙම එවුන් ඉන්නව කියලවත් පැහැදිලිව පේනවනේ. ඒකටවත් සතුටු වෙන්න. ඔය ෆේක් අනාථයො ගනන් ගන්න එපා. සිරිපාලය ඔතනින් එකෙක් අනීව. හිවල් චරිත ගනන් ගන්න එපා..

    හොඳ යාලුවො ටිකක් ඉන්නව ඔයාට ඕන දේකින් උදව් කරන.:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දතා කොහෙවත් යන පොන්නයෙක් නිසා නෙමෙ ගියෙ කියන්න ගිහිල්ලා අපි පුකෙ ටිං කිරි ගා ගන්නවා:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්න වචන නැහැ...ගොඩක් සතුටුයි කිබුළා අයියේ ආයෙත් ආපු එකට......තැන්ක්ස් හොදද.....:love::love::D:D

    දැන් ඉතින් මෝඩ මිනිස්සුන්ගේ කතා ගැන හිත රිදවගන්න එපා...දැක්කනේ ත්‍රෙඩ් ඒක
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දතා කොහෙවත් යන පොන්නයෙක් නිසා නෙමෙ ගියෙ කියන්න ගිහිල්ලා අපි පුකෙ ටිං කිරි ගා ගන්නවා:rofl:

    :rofl::rofl::rofl: බඩ රිදෙනවා ඕයි හිනා වෙලා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    http://www.elakiri.com/forum/showpost.php?p=17790185&postcount=206
    dan meka balapan....
    dan me monawatada?
    moo mage nama wath dannawada?
    complain karanna yanne.
    ethakota doctor kenek kiyala hadana facebook page ekatha marketing.

    kalakirenawa ban...
    yana eka hoda wage attatama.:dull:

    සොන්නලු හැමතැනම ඉන්නවා......මම දේශපාලන ත්‍රෙඩ් වල ආතල් කඩන නිසා දෙමව්පියෝ මතක් කරලා බනින්නේ එත් කව්ද ඕකුන්ව ගණන් ගන්නේ........

    වැඩිය ඕනේ නැහැ කිසිම වලි ත්‍රෙඩ් එකකට නොයන හරිඳුවටත් බැන බැන ඇවිදින එවුන් ඉන්න එකේ කවර කතාද?

    ෆේක් සොන්නලුන්ට අවදානය දෙන්න එපා.......දැන් උන් හිතන් ඇත්තේ අපි කිඹුලවත් එලෙව්වා අපි තරම් පොරවල් තවත් නෑ කියල :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොන්නලු හැමතැනම ඉන්නවා......මම දේශපාලන ත්‍රෙඩ් වල ආතල් කඩන නිසා දෙමව්පියෝ මතක් කරලා බනින්නේ එත් කව්ද ඕකුන්ව ගණන් ගන්නේ........

    වැඩිය ඕනේ නැහැ කිසිම වලි ත්‍රෙඩ් එකකට නොයන හරිඳුවටත් බැන බැන ඇවිදින එවුන් ඉන්න එකේ කවර කතාද?

    ෆේක් සොන්නලුන්ට අවදානය දෙන්න එපා.......දැන් උන් හිතන් ඇත්තේ අපි කිඹුලවත් එලෙව්වා අපි තරම් පොරවල් තවත් නෑ කියල :no:

    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් කන්න :D ... හෙට ඉඳන් බත් ටික හම්බ වෙන එකක් නෑ නැත්තන් :eek: එහෙනම් මම ගියෝ !! උඹලට අර මොකද්ද සට්න්තුෂ්ටියක් වේවා :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොන්නලු හැමතැනම ඉන්නවා......මම දේශපාලන ත්‍රෙඩ් වල ආතල් කඩන නිසා දෙමව්පියෝ මතක් කරලා බනින්නේ එත් කව්ද ඕකුන්ව ගණන් ගන්නේ........

    වැඩිය ඕනේ නැහැ කිසිම වලි ත්‍රෙඩ් එකකට නොයන හරිඳුවටත් බැන බැන ඇවිදින එවුන් ඉන්න එකේ කවර කතාද?

    ෆේක් සොන්නලුන්ට අවදානය දෙන්න එපා.......දැන් උන් හිතන් ඇත්තේ අපි කිඹුලවත් එලෙව්වා අපි තරම් පොරවල් තවත් නෑ කියල :no:

    :yes::yes: එ වගෙම ෆෙක් උන් කියන එවාට රිදිලා ගියා කියාල කියලා ෆෙක් සොන්නයන්ව පොරවල් කරන්නත් හොද නැහැ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සියලු මැරීඩ් ක්ලබ් වාසීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයි..!!:D:D

    ඔබේ නිවසේ කැඩී බිඳී ගිය පහත සඳහන් ඉලෙක්ට්‍රොනික් උපාංග ඇත්නම් විසි කරන්නෙ නැතුව තියාගනිලා...:angry: මට ඕනේ..:yes::yes::yes::P

    1. DVD/VCD ඕන මගුලක ප්ලේයර්.. VHS නම් මරූ...:P:P
    2. ප්‍රින්ටර් ඕන ජාතියක..:yes::love::love:
    3. හාඩ් ඩිස්ක්..:yes:
    4. UPS...:dull:
    5. කම්පියුටර් පවර් සප්ලයි..:yes:

    විසි කරන්න එහෙම එපා..:no: මට ඕනේ... :yes::yes:

    තියනවනම් කියන්නෝ...:D
    උඹ යුරාජ් අයියට කෙලවන්න නේද යන්නේ...:dull::dull: ඕවා නම් කැත වැඩ සහෝ...:yes::yes:
    ලොරියක් අරන් වරෙන් අපේ ගෙදර...:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙම නෙමේ බන් කලේ මෝටරේ ඩිරෙක්ට් දිව්වා Arduino එකෙන් තඩි ට්‍රාන්සිස්ටර් 3ක් ස්විච් කරලා.. මට හෙන අමාරුවක් තිබ්බා ඕක කරන්න.. 7200 නෙමේ යන්න පුලුවන් උපරිම යවන්න පුලුවන්..:P:P

    ඊයෙ වැඩේ පටන් ගත්තේ ලැප් හාඩ් එකකින්.. දැන් තමා ගොඩ දාගත්තේ..:yes:

    මේ ඊයෙ එක. :dull:

    uBbsoIJ.jpg

    හිටු අරකෙ RPM එකත් මැනගෙන වීඩියෝ එකක් දාන්නම්.. ජෙට් එකක් වගේ සද්දෙ...:love::love::love:
    ai transistor walin denne?

    kalinma motor ekata current eka denna tibbane ? speed eka voltage eken control karanna barida?

    rpm maninne kohoda
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දතා කොහෙවත් යන පොන්නයෙක් නිසා නෙමෙ ගියෙ කියන්න ගිහිල්ලා අපි පුකෙ ටිං කිරි ගා ගන්නවා:rofl:
    honda wate thota :P

    marata kade yana job eka karan pattakata wela hitiyanam iwarane :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    honda wate thota :P

    marata kade yana job eka karan pattakata wela hitiyanam iwarane :rofl:

    ඔහොමමයි වෙන්නෙ :love:
    මරා දෙශපාලනයෙන් සමු අරන් නෙ බන් දැන් ඉතින් මරෙක් නැහැනෙ
     
    Status
    Not open for further replies.