EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ai transistor walin denne?

    kalinma motor ekata current eka denna tibbane ? speed eka voltage eken control karanna barida?

    rpm maninne kohoda

    බ්‍රෂ්ලස් මෝටරයක් බන් හාඩ් වල එන්නේ.. පින් 4ක් තියනවා කොමන් එකක් එක්ක..:yes:
    සරලව මේ වගේ.. වයින්ඩින් 3ක් තියනවා..:yes:

    ESYjAow.jpg

    කරන්ට් එක දුන්න කියල කැරකෙන්නේ නෑ කට්ටයක් පැන්න වගේ වෙලා නවතිනවා..:yes:

    කොයිල් ටික එකෙන් එකට ඔන් ඕෆ් කරන්න ඕනේ වටයක් යවාගන්න.. අමාරු වැඩක් ටිකක්.. :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙ පොස්ට් එක ගැන කියනවනම් මම කරපු අනුමානයක් පමනයි මොකද මම හිතුවා ඇමසින් වගෙ චරිතයක් කියන දෙකට උබ හිත රිදව ගන්නෙ නැහැ කියලා අද ඉයෙ ඉදලා නෙමෙනෙ උබලා දෙන්නා ඇර ගන්නෙ
    ඉ ලගට දෙවෙනි කාරනයට ආවොත් එහෙම නෙමෙනම් සතුටක් මොකද ලගම උන් ඉස්සර වගෙම ඉන්නවා කියල දැන ගන්න එක තව දෙයක් උබ ගියෙ මම නිසා වෙන්නත් බැහැ මම කොහෙවත් උබට අපහාස කරලා නැහැ;)
    මේක නම් පට්ට පල් බොරුවක්...උඹ තමා දෙපැත්ත කොටවලා සේරම කලේ කිඹුලා අයියා යන තැනට...දැන් මෙතන බබා පාට් දානවා...:angry::angry:
    ඒක තමා ඊයේ මට - රෙප් දීලත් තිබ්බේ...:frown::frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Api kiwwata awe naththe apita ithin rawula nathi nisa wenna athi..:(kohoma hari apu eka gana godaaak godaaak sathutui..:D
    රැවුල කිව්වේ....:rolleyes::rolleyes: ඉතින් අක්කේ ගෑණු අයට කොහොමත් රැවුලක් එන්නේ නෑනේ...:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම නෙමේ බන් කලේ මෝටරේ ඩිරෙක්ට් දිව්වා Arduino එකෙන් තඩි ට්‍රාන්සිස්ටර් 3ක් ස්විච් කරලා.. මට හෙන අමාරුවක් තිබ්බා ඕක කරන්න.. 7200 නෙමේ යන්න පුලුවන් උපරිම යවන්න පුලුවන්..:P:P

    ඊයෙ වැඩේ පටන් ගත්තේ ලැප් හාඩ් එකකින්.. දැන් තමා ගොඩ දාගත්තේ..:yes:

    මේ ඊයෙ එක. :dull:

    හිටු අරකෙ RPM එකත් මැනගෙන වීඩියෝ එකක් දාන්නම්.. ජෙට් එකක් වගේ සද්දෙ...:love::love::love:
    කෙල වෙලා යයි යකෝ හාඩ් එක....:sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක නම් පට්ට පල් බොරුවක්...උඹ තමා දෙපැත්ත කොටවලා සේරම කලේ කිඹුලා අයියා යන තැනට...දැන් මෙතන බබා පාට් දානවා...:angry::angry:
    ඒක තමා ඊයේ මට - රෙප් දීලත් තිබ්බේ...:frown::frown:
    උබට ආයෙ රෙප්_ දෙනවා මෙ කියපු නොසන්ඩාල කතාවට :angry::angry::angry::yes::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බ්‍රෂ්ලස් මෝටරයක් බන් හාඩ් වල එන්නේ.. පින් 4ක් තියනවා කොමන් එකක් එක්ක..:yes:
    සරලව මේ වගේ.. වයින්ඩින් 3ක් තියනවා..:yes:

    ESYjAow.jpg

    කරන්ට් එක දුන්න කියල කැරකෙන්නේ නෑ කට්ටයක් පැන්න වගේ වෙලා නවතිනවා..:yes:

    කොයිල් ටික එකෙන් එකට ඔන් ඕෆ් කරන්න ඕනේ වටයක් යවාගන්න.. අමාරු වැඩක් ටිකක්.. :dull:
    theruna :D

    rpm maninne kohomada
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක stepper එකක් වෙන්න ඕනේ

    ස්ටෙපර් එකක් නෙමේ බන් බ්‍රෂ්ලස් එකක්. ස්ටෙපර් ඒවගෙත් බ්‍රෂ් නෑ තමා.. :Pඑක වෙනමම තියරියක්.. මං අර ප්‍රින්ටර් අහන්නේ තඩි ස්ටෙපර් මෝටර් ටිකක් ඕනේ..:yes:

    ස්ටෙපර් මෝට්‍රේක බන් පොසිෂන් එකක් කන්ට්‍රඔල් කරන්න පුලුවන්. අපිට කැමති අෂ්ශක ගානක් කැරකුනා නැවතුනා වගේ වැඩ කරන්න පුලුවන්.. :yes:

    මේ බ්‍රෂ්ලස් මෝටර් වල එහෙම දෙයක් කරන්න බෑ දිගට කෑරකෙන්න තමා පුලුවන්..:yes::yes:

    මෙහෙම තේරුම් ගත්තොත් ලේසී..

    ස්ටෙපර් මෝටරයක් දිගටම කරකවන්නත් පුලුවන්.. ඒත් ස්ටෙපර් මෝටරයක් දාන්න පුලුවන් ස්පිඩෝ මීටරේක කට්ටක් වගේ දේකට කෙලින්ම. ඉහල පහල යවන්න පුලුවන් ගානට තැන කන්ට්‍රෝල් කරලා..

    2a0n887.gif

    හාඩ් එකක් වගේ රියමිත RPM එකක වෙනස් නොවී කැරකෙන්න නම් බ්‍රෂ්ලස් මෝටරයක් පාවිච්චි කරන්න පුලුවන්..:yes::yes:

    ස්ටෙපර් මෝටර් හදලා තියෙන්නේ අමුතුම විදියකට.. මොලේ කොලොප්පං කරගන්න ආසනම් බලපල්ලා.. මෙතන කිව්වොත් මුන් මාව පන්නනවා...:rofl:
     
    Last edited:

    ebay eken ganinko :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    theruna :D

    rpm maninne kohomada

    මෙන්න මේකෙන් බන්....:yes:

    EYhxtXR.jpg

    G6v5DZB.jpg

    TKMGp0D.jpg

    හෝම් මේඩ් බඩු..:D පොඩි සර්කිට් කෑල්ල ඉන්ෆරෙඩ් සෙන්සරයක්.. පොඩො මාර්ක් එකක් තිබ්බනම් මේකෙන් RPM මනින්න පුලුවන්..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pls. consider on this....
    http://www.elakiri.com/forum/showpost.php?p=17790150&postcount=202

    If I'm doing a web. MC ppl will know that.
    mata clinic eke front screen eka amend kara ganna widiyak netuwa inne......mona web da?

    mata hita ganna beri me wage kaalakanni kohomada ipadila tiyenne kiyala!

    :rofl: ඈනඩ්‍රොයිඩ් දන්නේ නැති එකාට මොන වෙබ් ද...... :P ආව ගමන් රිද්දුවා..... :lol: විකාර මාමේ..... මුන්ට පිස්සු..... වෙබ්.... :lol: කොහෙද ඉතින් උඹත් අද ඊයේ එකෙක් ෆේක් එකක් අටවන් ආවත් ඌ කියන එකත් සිරා ගන්නවනේ...... :angry: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ කිඹුලයියේ.. මායි පල්සර් ක්ලබ් එකේ එවුන් ටිකයි බයික් ගැන කියල දුන්නා එකෙක්ට.. ඊට පස්සේ ඌ තැන තැන බැන බැන ගියා උඹ මොනාද දන්නෙ අබ්බගාතස් කිය කිය මට. බඩා ඉසුරුවා ඌව දැක්ක තැන ගේම දෙන්නේ.. උන් දන්නව සිද්දිය.:dull:

    ඔන්න ඔහොම එවුන් ඉන්නේ. ගනන් ගන්න එපා.:no::no:

    :rofl: ආ අර අසූ ලක්ෂ පතියා...... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න මේකෙන් බන්....:yes:

    EYhxtXR.jpg

    G6v5DZB.jpg

    TKMGp0D.jpg

    හෝම් මේඩ් බඩු..:D පොඩි සර්කිට් කෑල්ල ඉන්ෆරෙඩ් සෙන්සරයක්.. පොඩො මාර්ක් එකක් තිබ්බනම් මේකෙන් RPM මනින්න පුලුවන්..:yes::yes:
    ape malayath owa ho gala karanawa. PCB hadanawa program karanawa etc. mama nam nawattala godak kal
    computer ekata atha gahuwath hari owa epa una :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මෙහෙම ලොග් වුනේ මගේ මේකේ ප්‍රාණසම කියන්න පුළුවන් මිත්‍රයෙක් ගේ අතිශය දැඩි සහ තර්ජනාත්මක ඉල්ලීමක් නිසා.විශේෂයෙන් මෙන්න මේ කාරණය වැරදියි කියන්න.....

    http://www.elakiri.com/forum/showpost.php?p=17789817&postcount=8

    මම යනව නම් යන්නේ මගේ හිතවතුන් නිසා නෙවෙයි. අපි කොහොමත් ජොලියට වලි දාගන්න උන්. ඒව ගැන අබමල් රෙනකවත් අවුලක් මට නෑ.......නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන.:dull:

    අපි බලමු.....තව කල්වේලා තියනවා තීරණය දැඩි ව ගන්න. මොකද කිරිය දාල යනව කියන්නේ අතිශය සංවේදී තීරණයක් මට. මොකද මට මේකත් එක්ක, මේකේ ඉන්න බහුතරයක් එක්ක අතිශය සංවේදී සහ හැගීම් බර මිත්‍රත්ත්ව තියන නිසා.

    මගේ තර්ජනාත්මක මිත්‍රයා. මම හිතනව මම මගේ පොරොන්දුව ඉටු කලා කියලා. දැන් ඔබේ වාරය. ඔබ මට වඩා පැරනි සාමාජිකයෙක් මෙහි. මම මෙහි ඉතාම කුඩා නොගිනිය හැකි කෙනෙක්. මා නිසා ඔබ යාම මම දැකුම නොරිසි දෙයක්...........ඔබ මෙහි සිටිය යුතුයි. මාගේ ආදරණිය මිත්‍රය..............
    මා නම් ප්‍රත්‍ය පවතින්නේ ඔබ නම් ප්‍රත්‍යයක් වෙන් කොට ගෙන හදුනා ගත හැකි නිසාය. ඔබ නම් ප්‍රත්‍ය නොමැති තැන, මා නම් ප්‍රත්‍ය වෙත පැවැත්මක් කොයින් ද?
    ඔබත් මාත් නොමැති තැන ඇති වන්නේ ශූන්‍යත්වයක් මිස අන් කවරක් ද?
    ටොම්, ඔබට ස්තූතිය අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මාට. කවදාවත් මෙහි පෝල් එකකට වෝට් කොට නැති ජීටී පවා එහි වෝට් කර තිබෙනු මා දුටුවා. ඔබ සියළු දෙනාගේ ම ළතෙත් මිත්‍රතත්වය මාගේ දැඩි තීරණය දියකර හරින තත්ත්වයක් තිබෙන්නේ. මාත් සමග දේශපාලනමය ලෙස අැරගත් ඉඩියා සොයුරා පවා මා වෙනුවෙන් දැඩි මැදහත් වීමකට සැරසෙන හුයක් ද මා දුටුවා. සියළු ම සුධීනි, නුඹලාට පින්. නුඹලා ගේ පහන් මිත්‍රත්ත්වය ජීවිතයේ නොයෙක් කළකිරීම් මගහරවන්නක්...........

    තව මද කලක් සිටින්න. කලකිරීම් එකවර ම පහනොවන බව ඔබ අත් දැකීමෙන් දන්නා බව සිතමි. කාලය නම් ඖෂධය විශිෂ්ඨ බව ඇත්ත මුත්, එය ක්‍රියා කරන්නේ ඉතාම සෙමිනි. එනිසා කාලයට ඉඩ දෙන මෙන් ඉතා ම ගෞරවයෙන් මා ගැන මෙහි සත් සිතින් මැදහත් වන සියළු ම සොයුරන් ගෙන් සොයුරියන් ගෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලමි.

    බොහෝම පිං කිඹුල අයියේ. ඔයා නැති දින ටිකට ඉතාම ලග මිතුරෙක් ඈත් වුන වේදනාව දැනුනා.
    මට වගේම ඒ වේදනාව තව කොච්චර ලොකු පිරිසකට දැනුනද කියලා ඔයාට දැනේන ඇති නේද.
    කියන්න නම් තව ගොඩක් දේවල් එමටයි. ඒවා ඔයත් එක්ක චැට් කරන්න පුලුවන් වෙලාවක කියන්නම්. එළකිරියේ දත් කිඹුලා කියන්නේ එක කොටසක්. ඒ කොටස එලකිරියේ සමබරතාවයට අත්‍යවශ්‍යයි.

    ඒවගේම එලකිරියේ ඉන්න යාලුවන්ගේ හිතවත් කම් තවත් ශක්තිමත් කරගන්න මේක හොද පාඩමක්. හැමතිස්සෙම විහිලුවෙන් තහලුවෙන් ඉන්න එකම නෙවෙයි යාලුකම කියන්නේ. යාලුවෙක්ගේ ගැටලුවකදී වගේම කව්රුහරි යාලුවෙකුට පහර දෙනවනම් ඒකට විරුද්ධව අනිත් අය නැගි සිටින්න ඕනේ.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    කිඹුලා :(
     
    Status
    Not open for further replies.