pizza hut delivery rider

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Gedara idala epa wela machanla job ekak nathuwa..mama baluwe pizza hut delivery rider job ekata apply karanna..me job eka karana kattiya kiriye innawada..innawa nam podi wisthara tikak kiyanawada job eka gana..
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මොකක් හරි නිසා උන්ගේ careers පිටුව හිස් කරලා: https://pizzahut.lk/index.php/careers

    pizza hut එකකට ගිහින් manager ගෙන් අහල බලන්න කොහොමද apply කරන්නේ කියල (ඒ branch එකට නෙමේ වෙන එකකට).

    Mama lankadeepe ad eka dala thibba dakka machan..eka dakala thama appy karanna hituwe.. salary 25000-35000 wage ganna puluwa n kiyala thama thiyenne..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ad eke nam dala thiyanawa machan 25000-35000 atahra wage ganna puluwan kiyala..

    මෙහෙමයි බන් පත්තර වල තියෙන ගනන් නම් ලැබෙන්නේ නෑ.

    ඉන්ටෙවිව් ගියාම කියයි මුලික පඩිය මෙච්චරයි කියලා.
    නැත්තම් කියයි ට්‍රේනින් එක මාස මෙච්චර ගානයි ඒ කාලෙදි පඩිය මෙච්චරයි කියලා.
    නැත්තම් කියයි අතිකාල කරලා, පැමිනීමේ දීමනාවත් එක්ක තමයි ඇඩ් එකේ දාලා තිබ්බ ගාන ලැබෙන්නේ කියලා.

    ඔහොම තමයි බන් ගොඩක් ජොබ් වල විදිය. උබ ඉන්ටෙවිව් ගිහින්ම බලපන් මොකක්ද තත්වේ කියලා. දන්න විදියටනම් රයිඩර්ස් ගියාට ඇතුලේ වැඩත් කරන්න වෙනවා.
    සමහර තැන්වල විනාඩි ගානක් දෙනවා ඩිලිවෙරි එකකට ඒ ගාන ඇතුලත දීලා ආවොත් පොඩි ගානක් පඩියට එකතුවෙනවා.

    ගිහින් බලලා මොකද වුනේ කියලා කියන්න. ගුඩ් ලක්!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Gedara idala epa wela machanla job ekak nathuwa..mama baluwe pizza hut delivery rider job ekata apply karanna..me job eka karana kattiya kiriye innawada..innawa nam podi wisthara tikak kiyanawada job eka gana..

    oyata 10 wage padiyata ochara gihin marena wenawa nam

    marketing job ekak dennam 10 + comisison 20%

    kamati nam pm karapank
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Gedara idala epa wela machanla job ekak nathuwa..mama baluwe pizza hut delivery rider job ekata apply karanna..me job eka karana kattiya kiriye innawada..innawa nam podi wisthara tikak kiyanawada job eka gana..

    job eka hodai eth hemin palayan :yes:
    union place eke tiyenne head office eka atanin gannwa kattiya
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයිට වඩා හොඳ නැද්ද දන්නා කියන වටේ තියන රෙස්ටුරන්ට් ටිකකට කතා කරලා delivery contract එකක් හදාගන්න එක... නැත්තම් ගෙදර බිස්නස් එකක් පටන්ගන්න එක..
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ඔයිට වඩා හොඳ නැද්ද දන්නා කියන වටේ තියන රෙස්ටුරන්ට් ටිකකට කතා කරලා delivery contract එකක් හදාගන්න එක... නැත්තම් ගෙදර බිස්නස් එකක් පටන්ගන්න එක..

    Thawama echara deyk kara ganna support ekak ganna widihk na ban mata:no::no:
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella

    මෙහෙමයි බන් පත්තර වල තියෙන ගනන් නම් ලැබෙන්නේ නෑ.

    ඉන්ටෙවිව් ගියාම කියයි මුලික පඩිය මෙච්චරයි කියලා.
    නැත්තම් කියයි ට්‍රේනින් එක මාස මෙච්චර ගානයි ඒ කාලෙදි පඩිය මෙච්චරයි කියලා.
    නැත්තම් කියයි අතිකාල කරලා, පැමිනීමේ දීමනාවත් එක්ක තමයි ඇඩ් එකේ දාලා තිබ්බ ගාන ලැබෙන්නේ කියලා.

    ඔහොම තමයි බන් ගොඩක් ජොබ් වල විදිය. උබ ඉන්ටෙවිව් ගිහින්ම බලපන් මොකක්ද තත්වේ කියලා. දන්න විදියටනම් රයිඩර්ස් ගියාට ඇතුලේ වැඩත් කරන්න වෙනවා.
    සමහර තැන්වල විනාඩි ගානක් දෙනවා ඩිලිවෙරි එකකට ඒ ගාන ඇතුලත දීලා ආවොත් පොඩි ගානක් පඩියට එකතුවෙනවා.

    ගිහින් බලලා මොකද වුනේ කියලා කියන්න. ගුඩ් ලක්!

    ow machan eka nam aththa thama.:yes::yes:.mama gihin balalama kiyannam mokda une kiyala..:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,634
    113
    Gampaha
    awlak na ban wayasa nath nam yanna. hithanna deyak na, math oya wage job ekak karala thiyenawa. wayasa nath nam patta fun. :)
    delivery nam kohoma danne na.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thawama echara deyk kara ganna support ekak ganna widihk na ban mata:no::no:

    මෙහෙමයි මචන් උඹට දියුණු වෙන්න අදහසක් තද උවමනාවක් තියනවනම් මම උඹට කියන්නම් උඹේම බිස්නස් එකක් ගොඩදාගන්න විදිහ.. වැඩි වියදමක් නැතුව.. රුපියල් 5000න 10000න ගොඩ යන්න උත්සාහය උනන්දුව තියෙන එකෙකුට පුළුවනි..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    machan sales or marketing job walata yanna puluwan trainee widiyata wadiya mukut illaneth na qualificaton ehema