ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචන් කුරුනෑගල නම් කොහොමත් දැන් ජපන් බඩු නෑ. අඩු තරමෙ ගොඩක් තියන මොඩල් වලත් කෑලි කුරුනෑගල නෑ දැන්. ගම්පහ කොලබ තමා ජපන් බයික් වල බඩු තියෙන්නෙ දැන්.

    කොළඹත් ගොඩක් එවුන් ගාව තියෙන්නේ කම්පැනියෙන් එන බඩු ගන්. ඒව ජපන් නෙමේ. සමහර එවුන් විතරයි දැන් ජපන් ස්පෙයාර්ස් ගෙන්නන්නේ. දැන් රීකන්ඩිෂන් තියන ඥ ඒවා ගොඩක් චයිනීස් කෑලි අටෝල තියෙන්නේ. ඒ අතින් ලොකු බයික් බේරිලා ටිකක් චයිනීස් පාර්ට්ස් අඩු නිසා.

    කමක්නෑ දැන් ඌ ගත්ත එකනේ.. දුක අර විකුණන එවුන් කිව්වයි කියලා ගන්න ගියපු එක නොගෙන වෙන එකක් ගත්ත එක. දැන් කොරන්න දෙයක් නෑ ඉතින්.:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකට GN එකේ කැහුටු එන්ජීම ඇතිද බං?:P
    (රිදෙයි)
    :rofl::rofl: බොරු පම්පෝරි බන් අපේ වැලාගෙ :frown: ඥ125 එකේ ඇති විසේසයක් නෑ නෝමල් බයික් එකක් විතරයි :oo: උබලත් ඉතින් ඕවට අහුවෙනවනේ :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං හිතල බලපන් පොඩ්ඩක් ජපන් එකක සිග්නල් බල්බ් එකක් ගන්න ගියාමත් මෙන්න මේ වගේ කවරෙ දාල පෙට්ටියෙ දාල තියෙන්නෙ. ඒත් චයිනීස්.
    Stanley Bulb එකක් ගන්න ගියාම මේ වගේ ඔරිජිනල් කියපු ජාති 4ක් 5ක් තියනව.
    පෙට්ටිය ජපන් උනාට බඩු චයිනීස්.

    OEM_HONDA_TPL.jpg


    ලොල් බන් මාගාව තිබ්බ කවර ඕන තරම් මේඩ් ඉන් ජැපෑන් කියල ගහපු...
    උදාහරනෙකට බන් අලුතින් ගන්න GN එකේ බ්‍රේක් පිස්ටන් දෙක නෑ ජපන්.. රීකන්ඩිෂන් ඒවා තමා දාන්න වෙන්නේ.. මං ගන්න හෙව්වා හොයාගන්න බැරිවුනා.
    චයිනීස් එකක් ගත්තා දාන්න වුනේ නෑ තාම නම්.. :Pඑක පාරක් බ්‍රේක් හිරවුනා.. ඔයිල් යැව්වා මිටිපාරක් දුන්නා..:P බඩු වැඩ තාම බබා වගේ.. :rofl:

    හැබැයි කේස් එක බඩු නෑ ගන්න. මං හොයනකොටනම් තිබ්බෙ නෑ..:no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    :rofl::rofl: බොරු පම්පෝරි බන් අපේ වැලාගෙ :frown: ඥ125 එකේ ඇති විසේසයක් නෑ නෝමල් බයික් එකක් විතරයි :oo: උබලත් ඉතින් ඕවට අහුවෙනවනේ :dull:

    ඉතින් බන් මෙතන ඉන්න ඔක්කොම එවුන් ගාව තියෙන්නෙ නොමල් බයික් තමා බන්

    deavel multistrada R1 gsxr වගේ තියන එකෙක්වත් නෑනෙ මෙතන :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් බන් මෙතන ඉන්න ඔක්කොම එවුන් ගාව තියෙන්නෙ නොමල් බයික් තමා බන් deavel multistrada R1 gsxr වගේ තියන එකෙක්වත් නෑනෙ මෙතන :baffled:
    ඕකනෙ ඉතින් ලිදක් හාරන්න හැදුව විතරයි උබ මැද්දට පැනල වැඩේ ඇනුවනෙ :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකනෙ ඉතින් ලිදක් හාරන්න හැදුව විතරයි උබ මැද්දට පැනල වැඩේ ඇනුවනෙ :(

    අනේ අනේ උඹේ ලිඳේ..:rofl:

    කුට්ටම් මාර්ක් ටැංකිය අරන් පැනපන් දැන් ලිඳේ...:P:P:P
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉතින් බන් මෙතන ඉන්න ඔක්කොම එවුන් ගාව තියෙන්නෙ නොමල් බයික් තමා බන්

    deavel multistrada R1 gsxr වගේ තියන එකෙක්වත් නෑනෙ මෙතන :baffled:


    Submersible Pump එකකුයි Fail වෙච්ච බයික් එකකුයි එක්ක කාවද ලිඳට වැටෙනව ඇහුන :lol::lol::lol::lol::lol:

    well.jpg
     
    • Like
    Reactions: agrmrs

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    ඕකනෙ ඉතින් ලිදක් හාරන්න හැදුව විතරයි උබ මැද්දට පැනල වැඩේ ඇනුවනෙ :(

    යකෝ එහෙම ලින් හාරන්න බෑ. හිතපන් පරිසර විනාසය ගැන :rolleyes: :angry:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    reputation_neg.gif
    ElaKiri Bajaj Pulsar... 01-25-2015 09:44 PM !@#$ sean thiya gannepa !@#$
    :(:(:(උයාට මෙච්චර රිදුනද අය්යෝ :P
    :shocked::shocked::dull::dull:


    Submersible Pump එකකුයි Fail වෙච්ච බයික් එකකුයි එක්ක කාවද ලිඳට වැටෙනව ඇහුන :lol::lol::lol::lol::lol:
    :angry::angry:

    යකෝ එහෙම ලින් හාරන්න බෑ. හිතපන් පරිසර විනාසය ගැන :rolleyes: :angry:
    :no::no:
     
    • Like
    Reactions: speedmalli

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ මට ඔක දෙන්නම් ක්ව්වා 2 කට මම ගන්න බැලුවේ බන් ගන්න එපාද, 2නෙක් දාලා යන්න අමාරුද,
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ මට ඔක දෙන්නම් ක්ව්වා 2 කට මම ගන්න බැලුවේ බන් ගන්න එපාද, 2නෙක් දාලා යන්න අමාරුද,

    2කටත් ගනන් වැඩී බං. 200 එකක් නම් දෙකකට ලාබයි. 125 මදි බං. 200වත් පලයන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සහෝ ඔයා වල් වැඩ කරලා ගුටි කාලා දනගැහුවද?:rolleyes:

    :frown: අපෝ ප්‍රින්සිපල් ඔෆිස් එක ඉස්සරහා මුලු පන්තියම දණ ගහන් ඉදලා තියෙනවා මොකක්දෝ කුපාඩි වැඩකට සෙට් වෙලා..... :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඕක චමිතට කිව්වේ..... :angry: අපිට කොහෙන්ද නිවාඩු.... ඒ දවස් වලත් වැඩ වැඩ..... :(

    හරි හරි ඉතින්.. නැන්දත් එක්ක කොට්ටක් පනිමු එදාට...:P

    මෙහ් මගෙ ඩොන්ගලේ.. :frown: යවෙන්නැත්නම් කූරියර් කරමූ.... :yes:
     
    Status
    Not open for further replies.