ඔව් මචන් කුරුනෑගල නම් කොහොමත් දැන් ජපන් බඩු නෑ. අඩු තරමෙ ගොඩක් තියන මොඩල් වලත් කෑලි කුරුනෑගල නෑ දැන්. ගම්පහ කොලබ තමා ජපන් බයික් වල බඩු තියෙන්නෙ දැන්.
කොළඹත් ගොඩක් එවුන් ගාව තියෙන්නේ කම්පැනියෙන් එන බඩු ගන්. ඒව ජපන් නෙමේ. සමහර එවුන් විතරයි දැන් ජපන් ස්පෙයාර්ස් ගෙන්නන්නේ. දැන් රීකන්ඩිෂන් තියන ඥ ඒවා ගොඩක් චයිනීස් කෑලි අටෝල තියෙන්නේ. ඒ අතින් ලොකු බයික් බේරිලා ටිකක් චයිනීස් පාර්ට්ස් අඩු නිසා.
කමක්නෑ දැන් ඌ ගත්ත එකනේ.. දුක අර විකුණන එවුන් කිව්වයි කියලා ගන්න ගියපු එක නොගෙන වෙන එකක් ගත්ත එක. දැන් කොරන්න දෙයක් නෑ ඉතින්.



ඥ125 එකේ ඇති විසේසයක් නෑ නෝමල් බයික් එකක් විතරයි
උබලත් ඉතින් ඕවට අහුවෙනවනේ







