ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේම බයික් එක උදේට ස්ටාර්ට් කරන්න යතුර දැම්මහම.... බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවා....... බැටරිය සෙත්ත පෝච්චි වෙන්න ලං වෙලාවත්ද....?? බැටරි වතුර එහෙම අඩුවක් නෑ...... වයර් දෙකත් හොද තදට තියෙනවා..... :yes: තවම අවුරුදු දෙකක්වත් නෑ නේ බැටරියට.... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පොඩ්ඩක් බැලු මල්ටි මීටරයක් තියලා චාජ් වෙනව නේද කියලා..

    චාජ් වෙනවනම් දුවන්න ඔහොම මෝටරේ අමුරුවෙන් අදිනකම්ම...:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland

    මෝටරේ වදිනවද හොඳට ? (උදේට)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    පොඩ්ඩක් බැලු මල්ටි මීටරයක් තියලා චාජ් වෙනව නේද කියලා..

    චාජ් වෙනවනම් දුවන්න ඔහොම මෝටරේ අමුරුවෙන් අදිනකම්ම...:yes::yes:

    මගේ බයික්ස් එකේ බටරියටත් කෙල උනේ ඔහොම
    උදේට බැටරි මදි වගේ තේරුණා
    මම උදේට බයික්කේ ස්ටාර්ට් කරන්න කලින් මිටරෙන් බැලුවම 11 ගානක් වොල්ට්ස්
    දවස් 2-3 නිකන් තියල බැලුවම 11.2 වෙලා තිබ්බා
    දුවද්දී කිසිඅව්ලක් නෑ මොටරෙත් එලට වදිනව
    බැටරිය නිකං තියෙද්දී බහිනවා. මම ඔය ලෙඩේ එක්සයිඩ් බැටරි 10 කට වඩා දැකල තියෙනවා
    දැනුත් බැටරිය චාජ් කරල දාපු ගමන් මොටරේ වැඩ. දැන් නම් පැය 10 ක් යද්දී 10.5 ට බහිනවා
    බඩගෙ එකට ඔය රෝග ලක්ෂණ වගේ පේන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ බයික්ස් එකේ බටරියටත් කෙල උනේ ඔහොම
    උදේට බැටරි මදි වගේ තේරුණා
    මම උදේට බයික්කේ ස්ටාර්ට් කරන්න කලින් මිටරෙන් බැලුවම 11 ගානක් වොල්ට්ස්
    දවස් 2-3 නිකන් තියල බැලුවම 11.2 වෙලා තිබ්බා
    දුවද්දී කිසිඅව්ලක් නෑ මොටරෙත් එලට වදිනව
    බැටරිය නිකං තියෙද්දී බහිනවා. මම ඔය ලෙඩේ එක්සයිඩ් බැටරි 10 කට වඩා දැකල තියෙනවා
    දැනුත් බැටරිය චාජ් කරල දාපු ගමන් මොටරේ වැඩ. දැන් නම් පැය 10 ක් යද්දී 10.5 ට බහිනවා
    බඩගෙ එකට ඔය රෝග ලක්ෂණ වගේ පේන්නේ

    කාලෙ හරියාගෙන එනකොට ඔහොම තමා බන්.. කෙලවෙනකම්ම දුවලා එකක් දාගන්න එක තියෙන්නේ... :yes: ඕකෙ කික් එක තියනවා.. මගෙ එකේනම් තල්ලු තමා...:baffled:

    නැත්නම් කුප්ප වැඩේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා 5ට දාලා පස්ස රෝදෙ අල්ලල හයියෙන් කැරකෙව්වොත් ස්ටාර්ට්. :Pපොඩ්ඩක් ප්‍රැක්ටිස් එක ඕනේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පවිත්‍රයා.. පොඩි වැඩක් කලා බලපාන්...:yes::yes:

    කඩලා යයි කියල බයට මීට වඩා යැව්වෙ නෑ.. දවස් දෙකක් ගියා ගොඩ දාගන්න. හැබැයි පට්ටයි...:yes::yes:

    xVqZRQh.jpg

    මෝටරේ කොයිල් දෙකක දුන්න සිග්නල්..:yes:

    zeJpxab.jpg

    මේක මරු සීන් එකක් බන්.. මෝටරේ 12 මං හිතන්නේ.. ඒවුනාට බැක් ඊ.එම්.එෆ්. එක හින්ද වෙන්න ඕනේ සිපීඩ් වෙන්න වෙන්න ගන්න ඇම්පියර් එක බහිනවා.. ගොඩක් අඩුවුනොත් රොටර් එක කරකවගන්න බැරිවෙලා හිටිනවා. ඒ නිසා වෝල්ටේජ් වැඩිකරන්න ඕනේ..ස්පීඩ් වෙන්න වෙන්න.. වෝල්ට් 6 විතර පටන් අරන් ඔය ගානට විතර ඕනේ අන්තිම ටිකට.:yes::yes:

    DKD8eIB.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    ඔය හාඩ් එක ඔහොම වෙගෙන් කරකලා වැඩක් නැති වෙයි හරිදුවෝ මොකද ඕකෙ ආම් එකත් ඒකට හරියන්න දුවන්න බැරි නම් data read write errors එන්න පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය හාඩ් එක ඔහොම වෙගෙන් කරකලා වැඩක් නැති වෙයි හරිදුවෝ මොකද ඕකෙ ආම් එකත් ඒකට හරියන්න දුවන්න බැරි නම් data read write errors එන්න පුලුවන්

    කෙලවෙච්ච හාඩ් එකක් බන්.. ඔය මෝටරේ විතරක් අරගෙන කරකවලා බලන්න ඕනකම තිබ්බේ...:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අඩෝ පවිත්‍රයා.. පොඩි වැඩක් කලා බලපාන්...:yes::yes:

    කඩලා යයි කියල බයට මීට වඩා යැව්වෙ නෑ.. දවස් දෙකක් ගියා ගොඩ දාගන්න. හැබැයි පට්ටයි...:yes::yes:

    xVqZRQh.jpg

    මෝටරේ කොයිල් දෙකක දුන්න සිග්නල්..:yes:

    zeJpxab.jpg

    මේක මරු සීන් එකක් බන්.. මෝටරේ 12 මං හිතන්නේ.. ඒවුනාට බැක් ඊ.එම්.එෆ්. එක හින්ද වෙන්න ඕනේ සිපීඩ් වෙන්න වෙන්න ගන්න ඇම්පියර් එක බහිනවා.. ගොඩක් අඩුවුනොත් රොටර් එක කරකවගන්න බැරිවෙලා හිටිනවා. ඒ නිසා වෝල්ටේජ් වැඩිකරන්න ඕනේ..ස්පීඩ් වෙන්න වෙන්න.. වෝල්ට් 6 විතර පටන් අරන් ඔය ගානට විතර ඕනේ අන්තිම ටිකට.:yes::yes:

    DKD8eIB.jpg

    අඩෝ පට්ටනේ
    ඔය මොටරේ 12v එන්නේ. ඔය මොකක්ද මෝටර් කොන්ට්‍රොලර් එක ? මං හිතන්නේ හාර්ඩ් එකේ එන එක ස්ලෝ එකේ ස්ටාර්ට් කරල ගන්නේ. මෝටර් ජාති දෙකක්ද බං එන්නේ සමහර හාඩ් වල මොටරේට පිං 3 සමහරකගේ 4
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    කෙලවෙච්ච හාඩ් එකක් බන්.. ඔය මෝටරේ විතරක් අරගෙන කරකවලා බලන්න ඕනකම තිබ්බේ...:yes::yes::yes:

    අඩේ ඕව පාවිච්චි කරල drone එකක් හදන්න පුලුවන්නෙ බන් :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    හරිදුවෝ මොටරේ ඩිස්ක් එකත් එක්ක දුවද්දී ඕකගේ ලෝඩ් එකක් නෑ වගේ & ඩිස්ක් එකේ බරට ඕක කැරකිලා යනවනේ නැවැත්තුවත්. මොටරේ දුවද්දී ස්ටාර්ට් එකේ බලයෙන් දිගටම දුවන තත්ත්වයක් ඇතිවෙන නිසා කරන්ට් එක අඩුවේගෙන යනවා ඇති .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පට්ටනේ
    ඔය මොටරේ 12v එන්නේ. ඔය මොකක්ද මෝටර් කොන්ට්‍රොලර් එක ? මං හිතන්නේ හාර්ඩ් එකේ එන එක ස්ලෝ එකේ ස්ටාර්ට් කරල ගන්නේ. මෝටර් ජාති දෙකක්ද බං එන්නේ සමහර හාඩ් වල මොටරේට පිං 3 සමහරකගේ 4

    ට්‍රාන්සිස්ටර් 3යි කෝඩ් එකයි තමා බන් කන්ට්‍රෝලර් එක.. :Pහරියට හදාගන්න දවස් දෙකක් ගියා.. Arduino එකෙන් දිව්වේ.. නෙට් එකේ තිබ්බ කෝඩ් එකක් මූලික පදනමට ගත්තෙ... :yes:

    ඒ තුනක් තියෙන්නේ බන් ඩෙල්ට වයින්ඩින්. 4 තියෙන්නේ ස්ටාර් ඒවා.. මෝටරේ මුලින් හෙමින් කරකවලා ගන්නෙ බන්.. 6000කට විතර එනකම් තරමක් ඉක්මනෛන් ඇක්සලරේට් කරගන්න පුලුවන්.. ඊට පස්සෙ ටික මාරම හෙමින් වේගෙ වැඩි කරන්න ඕනේ.. නැත්නම් හිටිනවා.. ඒ ක්‍රමේ නෙට් එකේ හෙව්වට හොයාගන්න බැරිවුනා.. උන් ෆේස් ඕවර් ලැප් වෙන්න අනම් මනම් කියල තියෙන්නේ ඒව වැඩ කරන්නේ නෑ. කොහොමහරි ගොඩ දාගත්තා...:yes:

    ඕනෙ නම් කියපන් දෙන්නම්.. මහලොකු දෙයක් නෑ බන්...:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අඩේ ඕව පාවිච්චි කරල drone එකක් හදන්න පුලුවන්නෙ බන් :D

    ඩේට රීඩ් කරද්දී මොටරේ ස්පීඩ් එකත් එක්ක sync වෙන නිසා වැඩේ හරියන එකක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ මොටරේ ඩිස්ක් එකත් එක්ක දුවද්දී ඕකගේ ලෝඩ් එකක් නෑ වගේ & ඩිස්ක් එකේ බරට ඕක කැරකිලා යනවනේ නැවැත්තුවත්. මොටරේ දුවද්දී ස්ටාර්ට් එකේ බලයෙන් දිගටම දුවන තත්ත්වයක් ඇතිවෙන නිසා කරන්ට් එක අඩුවේගෙන යනවා ඇති .

    නෑ බන් ඇක්සලරේට් වෙද්දි ගන්න කරන්ට් එක අඩුවීගෙ අඩුවීගෙන යනවා ස්පීඩ් එක වැඩිවෙන එකත් එක්ක. බැක් ඊ.එම්.එෆ්. එක වෙන්න ඕනේ..පටන් ගන්නකොට 12 දුන්නොත් ඇම්පියර් 2ක් විතර ගන්නවා.. වේගෙ වැඩිවෙනකොට 12ම තිබ්බොත් ගන්න ඇම්පියර් ගාන අඩුවීගෙන අඩුවීගෙන ගිහිල්ල 1ක් විතර වෙච්ච ගමන් ඇක්සලරේට් වෙන්න ටෝක් එක මදිවෙනව වගේ වෙලා නවතිනවා..

    ඇත්තට වෙන්නේ රෝටර් එකට අපි දෙන සිග්නල් එක තරම් ඉක්මනට වේගෙ වැඩිකරගන්න බැරිවෙලා යනව බන්.

    ඔය ඇම්පියර් අඩුවෙන සීන් එක ටෝනි අයිය කිව්ව මතකයි මට ඉස්සර...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඕව පාවිච්චි කරල drone එකක් හදන්න පුලුවන්නෙ බන් :D

    බලන්න ඕනේ මේ මෝටර් වලින් වැඩක් ගන්න.. පොඩි කාලේ ඉඳල ඕනකම තිබ්බ මේකක් කරකවන්න...:love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අර බයික් එක නැති වෙච්ච මගේ යාලුවා ඊයේ ආයෙත් පල්සර් එකක් ගත්තා..2011 150 XC නම්බර් 24000 ක් වගේ දුවලා තියෙන්නේ..සුපිරි කන්ඩිෂන් බයික් එක..1.70 ක් උනා බයික් එක...අරන් පදින්න විතරයි තියෙන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17797349 said:
    අර බයික් එක නැති වෙච්ච මගේ යාලුවා ඊයේ ආයෙත් පල්සර් එකක් ගත්තා..2011 150 XC නම්බර් 24000 ක් වගේ දුවලා තියෙන්නේ..සුපිරි කන්ඩිෂන් බයික් එක..1.70 ක් උනා බයික් එක...අරන් පදින්න විතරයි තියෙන්නේ...

    එල ගානත් ෂේප් 150කට..:D පොරට සුභ පැතුවා කියන්න..:yes:
     
    Status
    Not open for further replies.