ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    575708_233680736769618_173707501_n.jpg

    ජප්පන් බයික් වලට ටැක්ස් වැඩිලු. එම්ඩි නයින්ටියකට 300% ටැක්ස් ලු ප්‍රාඩෝ එකට ගහන ටැක්ස් ඒකමයි.

    අනෙමේ ඔය මය්ක්රෝ කාරයට කියනන් එපා බයික් හදන්න. පොර චීන අටමගලක් ගෙනත් අටවල විකුණයි ඉන්දියන් ඒවටත් අන්තයි ඒවා.

    ජප්පන් බයික්ස් ගෙනාව නම් පප්ප මොඩල් නැතුව ස්පොර්ටි ලුක් සහිත අලුත් බයික්ස් ගේන්න ඕනා
    ඒවා ගන්න සල්ලි හොයන්න ක්‍රමයකුත් කියන්න කියල පෙටිෂන් එකක් යවමු ප්‍රසිඩන්ට් ට
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland

    troll-face-mem-tshirt.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකනම් උපරිමයි බන්...:D:D:D ට්‍රිකර් එකේ පොඩි හරි කැතක් තියනව නම් ඒ සයිලන්සරේ තමා..:yes: මූ සිරාවට වැඩේ කරල තියනවා...:love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙප් ඉල්ලල අඩන හින්ද මමත් ඔන්න දුන්න.චෙක් කොරල බලපල්ල :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ආ... අබ්බගාතයා... තාම ඇටේ සෙට් වෙලා නැතෙයි :rofl::rofl::rofl:

    මචන් Defender puma එකක් ගන්න එකද හොද නැත්තන් montero v6 එකද හොද :baffled:

    නැත්තන් Hiace වගේ වෑන් එකක් අරන් හයර් එකට දාල පොඩි hybrid CRZ එකක් පාවිච්චියට තියාගන්න එකද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    සිංහලු මෙන්න අල්ලපු රටේ Automotive Research Association of India එකෙන් නිකුත් කරාපු බයික්ස් වලට අදාල පැට්‍රොල් වැඩකරන ප්‍රමාණයන්. මේක ලැබ් ටෙස්ට් එකක් නෙවි මම දන්න විදිහට.

    https://docs.google.com/spreadsheet/ccc?key=0ApHPnn-zqi66dEhJM2xORmNRbXhXd0R5NFUtNDRUSHc#gid=0
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලු මෙන්න අල්ලපු රටේ Automotive Research Association of India එකෙන් නිකුත් කරාපු බයික්ස් වලට අදාල පැට්‍රොල් වැඩකරන ප්‍රමාණයන්. මේක ලැබ් ටෙස්ට් එකක් නෙවි මම දන්න විදිහට. https://docs.google.com/spreadsheet/ccc?key=0ApHPnn-zqi66dEhJM2xORmNRbXhXd0R5NFUtNDRUSHc#gid=0

    තෑන්ක්ස් ෆො ශෙයාරින් මචෝ. #41 , #63 පට්ට කෙබරනෙ බන් :angry::angry: ඔච්චර කරන්නෑ බන් මලාට :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    තෑන්ක්ස් ෆො ශෙයාරින් මචෝ. #41 , #63 පට්ට කෙබරනෙ බන් :angry::angry: ඔච්චර කරන්නෑ බන් මලාට :dull:

    අනේමන්ද බං ඔකුං ඕක ටෙස්ට් කරන්නේ ට්‍රැෆික් වල නෙවි හයිවේ එකක වගේ මං හිතන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    "Bajaj Auto
    " "Pulsar 150 DTS-i
    " 144 149 "BS III
    " 62.10

    :rofl: එක තැන තියලා රෝද කැරකෙව්වොත් නම් මේ ගාන කරයි...... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    "Bajaj Auto
    " "Pulsar 150 DTS-i
    " 144 149 "BS III
    " 62.10

    :rofl: එක තැන තියලා රෝද කැරකෙව්වොත් නම් මේ ගාන කරයි...... :lol:

    55 ද කොහෙද කිව්වා උපරිම පල්සාර 150 සාමාන්‍ය 50
    50 පල්සාර 180. සාමාන්‍ය 45

    මම ටෙස්ට් කරල ගට්ට රිසල්ට්:
    පල්සාර 135 උපරිම 65 ටෙස්ට් කළා සාමාන්‍ය 60
    ඩිස්කවරි 100 එක නම් 70-75 ටෙස්ට් කළා
    හොන්ඩ ඩියෝ එක 52
    හීරෝ ප්ලේෂර් 40
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :no: පල්සරේ සිටි එකේදි 40-45 අතර බං...... දුර යනකොට නම් 50-55 කරනවා.... :yes: 62.10 ක් නම් ලොවෙත් කරන්නේ නෑ...... :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු මෙන්න අල්ලපු රටේ Automotive Research Association of India එකෙන් නිකුත් කරාපු බයික්ස් වලට අදාල පැට්‍රොල් වැඩකරන ප්‍රමාණයන්. මේක ලැබ් ටෙස්ට් එකක් නෙවි මම දන්න විදිහට.

    https://docs.google.com/spreadsheet/ccc?key=0ApHPnn-zqi66dEhJM2xORmNRbXhXd0R5NFUtNDRUSHc#gid=0

    discover 125 ඒවා නෑනේ බන් :confused:
    discover 135=70:rofl:
    discover 150=72:rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.