Arrow baluwada


තවම අවුරුදු දෙකක්වත් නෑ නේ බැටරියට.... 
මේ දවස් ටිකේම බයික් එක උදේට ස්ටාර්ට් කරන්න යතුර දැම්මහම.... බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවා....... බැටරිය සෙත්ත පෝච්චි වෙන්න ලං වෙලාවත්ද....?? බැටරි වතුර එහෙම අඩුවක් නෑ...... වයර් දෙකත් හොද තදට තියෙනවා.....තවම අවුරුදු දෙකක්වත් නෑ නේ බැටරියට....
![]()


මේ දවස් ටිකේම බයික් එක උදේට ස්ටාර්ට් කරන්න යතුර දැම්මහම.... බැටරි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවා....... බැටරිය සෙත්ත පෝච්චි වෙන්න ලං වෙලාවත්ද....?? බැටරි වතුර එහෙම අඩුවක් නෑ...... වයර් දෙකත් හොද තදට තියෙනවා.....තවම අවුරුදු දෙකක්වත් නෑ නේ බැටරියට....
![]()
පොඩ්ඩක් බැලු මල්ටි මීටරයක් තියලා චාජ් වෙනව නේද කියලා..
චාජ් වෙනවනම් දුවන්න ඔහොම මෝටරේ අමුරුවෙන් අදිනකම්ම...![]()
මගේ බයික්ස් එකේ බටරියටත් කෙල උනේ ඔහොම
උදේට බැටරි මදි වගේ තේරුණා
මම උදේට බයික්කේ ස්ටාර්ට් කරන්න කලින් මිටරෙන් බැලුවම 11 ගානක් වොල්ට්ස්
දවස් 2-3 නිකන් තියල බැලුවම 11.2 වෙලා තිබ්බා
දුවද්දී කිසිඅව්ලක් නෑ මොටරෙත් එලට වදිනව
බැටරිය නිකං තියෙද්දී බහිනවා. මම ඔය ලෙඩේ එක්සයිඩ් බැටරි 10 කට වඩා දැකල තියෙනවා
දැනුත් බැටරිය චාජ් කරල දාපු ගමන් මොටරේ වැඩ. දැන් නම් පැය 10 ක් යද්දී 10.5 ට බහිනවා
බඩගෙ එකට ඔය රෝග ලක්ෂණ වගේ පේන්නේ
ඕකෙ කික් එක තියනවා.. මගෙ එකේනම් තල්ලු තමා...
පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක ඕනේ..







මෝටරේ වදිනවද හොඳට ? (උදේට)
ඔව් අවුලක් නැතුව එක පාරෙන් ස්ටාර්ට්...... 
ඔය හාඩ් එක ඔහොම වෙගෙන් කරකලා වැඩක් නැති වෙයි හරිදුවෝ මොකද ඕකෙ ආම් එකත් ඒකට හරියන්න දුවන්න බැරි නම් data read write errors එන්න පුලුවන්



අඩෝ පවිත්‍රයා.. පොඩි වැඩක් කලා බලපාන්...
කඩලා යයි කියල බයට මීට වඩා යැව්වෙ නෑ.. දවස් දෙකක් ගියා ගොඩ දාගන්න. හැබැයි පට්ටයි...
![]()
මෝටරේ කොයිල් දෙකක දුන්න සිග්නල්..
![]()
මේක මරු සීන් එකක් බන්.. මෝටරේ 12 මං හිතන්නේ.. ඒවුනාට බැක් ඊ.එම්.එෆ්. එක හින්ද වෙන්න ඕනේ සිපීඩ් වෙන්න වෙන්න ගන්න ඇම්පියර් එක බහිනවා.. ගොඩක් අඩුවුනොත් රොටර් එක කරකවගන්න බැරිවෙලා හිටිනවා. ඒ නිසා වෝල්ටේජ් වැඩිකරන්න ඕනේ..ස්පීඩ් වෙන්න වෙන්න.. වෝල්ට් 6 විතර පටන් අරන් ඔය ගානට විතර ඕනේ අන්තිම ටිකට.
![]()
කෙලවෙච්ච හාඩ් එකක් බන්.. ඔය මෝටරේ විතරක් අරගෙන කරකවලා බලන්න ඕනකම තිබ්බේ...![]()

අඩෝ පට්ටනේ
ඔය මොටරේ 12v එන්නේ. ඔය මොකක්ද මෝටර් කොන්ට්‍රොලර් එක ? මං හිතන්නේ හාර්ඩ් එකේ එන එක ස්ලෝ එකේ ස්ටාර්ට් කරල ගන්නේ. මෝටර් ජාති දෙකක්ද බං එන්නේ සමහර හාඩ් වල මොටරේට පිං 3 සමහරකගේ 4
හරියට හදාගන්න දවස් දෙකක් ගියා.. Arduino එකෙන් දිව්වේ.. නෙට් එකේ තිබ්බ කෝඩ් එකක් මූලික පදනමට ගත්තෙ... 



අඩේ ඕව පාවිච්චි කරල drone එකක් හදන්න පුලුවන්නෙ බන්![]()
හරිදුවෝ මොටරේ ඩිස්ක් එකත් එක්ක දුවද්දී ඕකගේ ලෝඩ් එකක් නෑ වගේ & ඩිස්ක් එකේ බරට ඕක කැරකිලා යනවනේ නැවැත්තුවත්. මොටරේ දුවද්දී ස්ටාර්ට් එකේ බලයෙන් දිගටම දුවන තත්ත්වයක් ඇතිවෙන නිසා කරන්ට් එක අඩුවේගෙන යනවා ඇති .


අඩේ ඕව පාවිච්චි කරල drone එකක් හදන්න පුලුවන්නෙ බන්![]()


ජන්තු අයියා;17797349 said:අර බයික් එක නැති වෙච්ච මගේ යාලුවා ඊයේ ආයෙත් පල්සර් එකක් ගත්තා..2011 150 XC නම්බර් 24000 ක් වගේ දුවලා තියෙන්නේ..සුපිරි කන්ඩිෂන් බයික් එක..1.70 ක් උනා බයික් එක...අරන් පදින්න විතරයි තියෙන්නේ...
පොරට සුභ පැතුවා කියන්න..