EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: කවුද ඈක්සිඩන්ට් කේස් එකක් කිව්වේ...... ෆ්‍රී වෙලාවක අහගන්කෝ උගෙන්ම.....

    පර්මිට් එක්ක උනත් දැන් 177 AC අසාර්ථකයි මගේ හිතේ..... :yes: 100 කළුතර කොළඹ ; පානදුර කොළඹ එහෙමත් අසාර්ථකයි දැන්..... දැන් ඉතින් දුර ඒවා තමා..... :yes: 177 AC දැන් වැඩිය පේන්නත් නෑ...... :no:

    ඒ වුනාට ඔය ඕනෑතරම් තියෙන්නේ........ අපේ එක්කෙනා යන්නේ එන්නෙත් එව්වයෙනේ බං ඔෆිස්....... මමත් දැක්කා ලඟදි ලේලන්ඩ් ද ටාටා ද මන්දා ac පොඩි බස් දාලා තියෙනවා 177 ට.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්හ් තරිස්........ :)

    උඹ ආයේ කිඹුලා එක්ක ආව එක සැහෙන්න ලොකු දෙයක් බං අයියේ...... :yes::yes:

    Mata neme hitler ta sthuthi karapan :P:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ගීතය.......................:dull::yes:
    2.gif

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ada sita desapalanaya sambandayen mei thread ekedi kathaa nokarana bawata samstha married club kukulwaseenta preethiyen danum demi :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙසල් නැවතත් 50 පැන ඇත........ :dull: මාකට් එකේ බඩු ද හිඟය....... :oo:

    Umbala mei utte hybrid gana kathaa karanawa @@ dekath ukas kalala oi mei tike bankuwata
    salli demme :dull: sirawatama umbalata mongal :oo: yako polowe paya gahala jeewath weyan...owwa apita heena :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Umbala mei utte hybrid gana kathaa karanawa @@ dekath ukas kalala oi mei tike bankuwata
    salli demme :dull: sirawatama umbalata mongal :oo: yako polowe paya gahala jeewath weyan...owwa apita heena :dull:

    මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ.......

    මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........
     
    Status
    Not open for further replies.