කවුද ඈක්සිඩන්ට් කේස් එකක් කිව්වේ...... ෆ්රී වෙලාවක අහගන්කෝ උගෙන්ම.....
පර්මිට් එක්ක උනත් දැන් 177 AC අසාර්ථකයි මගේ හිතේ.....100 කළුතර කොළඹ ; පානදුර කොළඹ එහෙමත් අසාර්ථකයි දැන්..... දැන් ඉතින් දුර ඒවා තමා.....
177 AC දැන් වැඩිය පේන්නත් නෑ......
![]()
ඒ වුනාට ඔය ඕනෑතරම් තියෙන්නේ........ අපේ එක්කෙනා යන්නේ එන්නෙත් එව්වයෙනේ බං ඔෆිස්....... මමත් දැක්කා ලඟදි ලේලන්ඩ් ද ටාටා ද මන්දා ac පොඩි බස් දාලා තියෙනවා 177 ට.......
කවුද ඈක්සිඩන්ට් කේස් එකක් කිව්වේ...... ෆ්රී වෙලාවක අහගන්කෝ උගෙන්ම.....
100 කළුතර කොළඹ ; පානදුර කොළඹ එහෙමත් අසාර්ථකයි දැන්..... දැන් ඉතින් දුර ඒවා තමා.....







අර ගොන් බඩා මගෙ ඩොන්ගලේ දෙන්නෑ...